Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

වැළිකඩ ඝාතනය | ‘මිනී මරුවෝ- බේරගන්න, වන්දි දෙන්න – කවුද කිව්වේ’

බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් තහවරු කිරීමටත්, වැළිකඩ සමූහ ඝාතනයේ මිනීමරුවන් අත්අඩංගුවට ගැනීමටත් ‘යහපාලන‘ ආණ්ඩුවට බලකරමින් අද(14) උදෑසන වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය. බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර…

Corruption, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance, Trincomalee

මරා දැමූ කර්මාන්ත නගරයක් මැදින්….

‘අපිට දුකයි දැන් බලද්දි, මේක අත්තටම නගරයක්, රෑ දවල් කියලා නෑ. හැමදාම, හැම වෙලාවෙම වැඩ. අපිත් සතුටින් හිටියා. දැන් බලනකොටත් දුකයි’ (හිටපු සේවකයන්) ඒක මැරුණු නගරයක්. ඒක මිනිසුන් නැතිවා සේ ඔහේ බලා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

[Video] වැලිකඩ ඝාතනය | ‘නෑ අපි එනවා..මේක ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩරයක්..‘ [රැදවියන් ඝාතනය, ඇසින්දුටුවෙක් සිදුකරන විශේෂ හෙළිදරව්ව..]

Image Credit: news.nationalpost.com [RP] රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ…

Colombo, Culture, Democracy, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Women

“Happy Women’s Day’’ කිව්වට හුඟක් මදි…. – නදී කම්මැල්ලවීර

Image by: Kalpa Rajapaksha(International Women’s Strike New York City: Rally and March on March 8th) පෙරේදා, එනම් මාර්තු 08 වෙනිදා මගේ දුරකතනයට හිත මිතුරන් කිහිපදෙනෙක්ම සුබ පැතුම් එවා තිබුණා. නොයෙකුත් පාඨ සහිත…

Colombo, Constitutional Reform, Democracy, Development, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘තවත් ජනාධිපතිවරණයක් තැබීමට මා ඉඩ තබන්නේ නැත’ – මෛත්‍රී | අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (8)

ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, අලූත් මැතිවරණ ක‍්‍රමයක් ඇති කර ගැනීම සහ බලය බෙදාහදා ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් ගත වූ විවිධ කාලවල සහ විවිධ වේදිකාවල පුළුල් සංවාදයක් ඇති වී තිබේ. මේ දක්වා වන…

Featured Articles

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ‘උස්සාගෙන යාමේ පුරාණය’

ජනතාවගේ කර මතින් පාර්ලිමේන්තුවට එම මන්ත්‍රීවරුන් පොලීසියේ කර පිටින් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම සුවිශේෂී තත්වයකි. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය එවැනි අත්දැකීම් රැසකින් පෝසත්ය. එන්.එම්., පිලිස්, රෝබට්, දහනායක, සුන්දරලිංගම්, රාජරත්න, රිචඩ්, දොඩංගොඩ, ඉෂාක්, ආනන්ද දසනායක,…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

ශ්‍රී ලංකාවේ පොලීසිය හා අධිකරණය දෙකම සිරිසේනද?

Image By: Gatty Image කිරි කලයට ගොම දා ගැනීමට සිරිසේන තරම් දක්ෂයෙක් මේ තාක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත් වී නැත. දවසකට කතා තුන හතරක් කරන ජනාධිපතිවරයකුට ඉන්නේද ඔහුම පමණි. චාරයක් නැති…

Democracy, Featured Articles, Human Rights, Identity, Mannar, Peace and reconciliation, Politics and Governance, Reconciliation

එකට සිටි මිනිසුන් වෙන් කළ සමාජය හෙවත් සංහිඳියා ජාතකය

මේ සටහන මෙසේ ලියන්නට සිතුණු අවස්ථාව මා හට ගෙන දුන් හේතුව අසූ නවය කාලය තුල මට හමු වූ ඉතා හෘදයාංග මිතුරෙකු නිසා ය. අප දෙදෙනා මුණ ගැසෙණුයේ මොනාරෝ ආරක්ෂක සේවයේ සිකියුරිටි කාරයන්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

පශ්චාත් සාධක සමාජය සහ ආධිපත්‍යවාදය

දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල අලුතින් පැතිරී ඇති නැම්ම ලෙස මතුව ඇත්තේ ඒකාධිපති නැඹුරුවයි. මින් පෙර සමාජයේ කුඩා කණ්ඩායමකට හිමිකම් කියූ මෙම අධිපතිවාදී සිතුවිලි සහ අධිකාරීවාදී අදහස් අද වන විට එක්තරා පැතිරුණු සමාජ කණ්ඩායමක්…

Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance, Women

#WomensDay ‘ඉස්සර කිලිනොච්චියේ කාන්තාවන්ට හොඳ ගෞරවයක් වගේම නිදහසක් තිබුණා.’

”අපි එන පාරේ හමුදා කඳවුරක් තියෙනවා. ඔවුන් ඉඳීවි කියන බය අපිට තියෙනවා. එයාලා අපිට මොකුත් කරයි කියන එක නෙමෙයි. එයාලා ඉඳීම කියන එක හිතට මහා වදයක්. මානසික බියක් දැනෙනවා දකිද්දී.” කිලිනොච්චියේ කාන්තා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

ජිනීවා ක‍්‍රියාවලිය තුළ විදේශීය විනිසුරන් පිළිබඳ දේශපාලනය

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ආරම්භක සැසි වාරයෙන් පසුව එළැඹි සති අන්තයේ මම පොත් මාරු කර ගැනීම සඳහා කොළඹ මහජන පුස්තකාලයට ගියෙමි. කලින් ලබාගෙන ඇති පොත් භාර දීමට පෝලිමේ සිටින…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

හාමුදුරුවෝ රතනගේ ‘(ව) සුරු’ සූත්‍රය

හාමුදුරුවෝ රතන හිටි හැටියේම ස්වාධීන විය. දේශපාලනය පිළිබඳව අවදියෙන් සිටින පිරිස් තුෂ්නිම්භූත විය. හාමුදුරුවෝ රතනගේ ස්වාධීනවීම හෙළ උරුමය හා උන්වහන්සේ අතර ඇති අර්බුදයක් නිසා සිදු වූවක් බව බැලූ බැල්මට පෙනෙන්නට විය. හාමුදුරුවෝ…

Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Kilinochchi, Life quips, Peace and reconciliation, Post-War, Reconciliation

‘මගේ පුතා ඉන්නවා, මට මගේ පුතා ගෙනත් දෙන්න’ | කිළිනොච්චියේ වියපත් පියෙකුගේ කඳුළු

Image:Killinochchi/S.Samarakoon 2017 සම්පත් සමරකෝන් වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ජයග්‍රහණයේ සංඛේතයක් කිලිනොච්චියේ පාරට යාබදව පෙනෙයි. ඒ අසලින් යන වන්නියේ…

Colombo, Constitutional Reform, Democracy, Politics and Governance

‘ඇයි ජනතාවට බය ද?’ | අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (7) – ගාමිණී වියන්ගොඩ

ඇති කර ගන්නා අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ඉදිරිපත් නොකළ යුතු යැයි කියන දේශපාලඥයන්ගෙන් අප මුලින්ම ඇසිය යුතු එක් ප‍්‍රශ්නයක් තිබේ. එනම්, ඇයි ජනතාවට බය ද? යන්නයි. ජනතාව විසින් ගෙදර යවනු ලැබූ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ජිනීවා: අන්තර් ජාතික බලපෑම්, සමරවීර සහ දෙමළ ප්‍රශ්ණ – සුනන්ද දේශප්‍රිය

Image by:Sunanda Deshapriya මේ දිනයන්හි ජීනීවාහි මුළුදෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය එතරම් ඉහළ මට්ටමක නැති බව මුල් දින කිහිපය තුළ පැවැති රාජ්‍ය ප්‍රධානීන් සහභාගි වූ ඉහළ පෙළේ…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

භූමියේ අයිතිය ජීවිතයේ අයිතියට පැරදුනිද?

“ලංකාවෙන් නුබේ මව සමග පලා ගිය නුබේ පියා ජීවිතය දුනි නුබට අයිතියක් නැති නමුත් මේ රටට අයිතියක් වේ නුඹේ ජීවිතය වෙත වෛරයක් ඇති නමුත් නුඹේ පිය වෙත මවට දුන් වද තිස් දෙකට…

Colombo, Democracy, Development, Economy, Economic issues, Environment, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

පශ්චාත් සාධක සමාජය සහ නව ජාතිකවාදය – රංජිත් හේනායකආරච්චි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සමග ලොව පුරා ජාතිකවාදීන් තුළ උද්දාමයක් ඇති වී තිබේ. තැන තැන රඟන පුංචි පුංචි ආඥාදායකයන් තමන්ගේ වපසරියට අනුව තම ජයග්‍රාහණයන් ගැන ලෝක පිම්මක සිහින මවමින් සිටිනු පෙනේ. ලංකාවේදී නව…