‘හමුදාවට භාර වෙන්න කියපු නිසා, භාර උනා, නමුත් රජය පොරොන්දු කඩකලා, කරුණාකරලා අපට උදව් කරන්න’
කිළිනොච්චියේ කොවිල අසල තාවකාලිකව තනා ගත් තහඩු මඩුවක ඔවුන් වාඩි ලා සිටියි. අතුරුදන් කරන ලද තමන්ගේ සැමියන්, දරුවන් සොයා දෙන ලෙස ඉල්ලා මේ මව්වරු, පියවරු එසේ වාඩිලා සිටින්නේ පසුගිය 20වනදා සිටය. අසල…