Development, Education, Gampaha, Politics and Governance

මිනිසකු වෙනුවට ශ්‍රමිකයෙක්: ආර්ථික පරමාර්ථ හමුවේ අධ්‍යාපනයේ අරමුණු බොල්වීම

iMage: Wikimedia Commons ආර්ථික වර්ධනය හා උපරිම තරමින් ලාභ ලැබීමේ ඉලක්කය වටා අධ්‍යාපනයේ සියලු අරමුණු කේන්ද්‍රගත කිරීම අධ්‍යාපනය සම්බන්ධයෙන් රජයේ මූලෝපායික උත්සහය වී තිබේ. එමනිසා ආර්ථික වර්ධනය සඳහා උපයෝගී නොවන විෂයන් ක්‍රමානුකූලව…

Colombo, Constitutional Reform, Democracy, Politics and Governance

ශ‍්‍රී ලංකාව: ජනාධිපතිතුමනි, මැලේසියාවේ මහතීර්ගෙන් ඉගෙන ගන්න

iMage by;slguardian.org තමා දේශපාලනයෙන් විශ‍්‍රාම නොගන්නා බවට පසුගිය මැයි 7 වැනි දා ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය ආතක්පාතක් නැති කතාවකි. දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නැයි කිසිවෙකු ඔහුගෙන් ඉල්ලා නැත. කවුරුත් ඉල්ලා සිටින්නේ, විධායක ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම…

Culture, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Jaffna, Matale, Peace and reconciliation, Politics and Governance, Reconciliation

මළවුන් සිහිකිරීම සහ ‘නරුම මාධ්‍යවේදීන්’

‘යුද්දෙන් මැරුණ අයව සිහි කරන්න, පල්ලියේ පූජාවක් ලෑස්තිකරන්න සූදානම් වෙනකොට ආමි එකෙන් ඇවිල්ලා කිව්වා, පූජාවවත්, සිහිකරන්නවත් එපා. එදාට කලින්ම ලයිට් පවා නිමන්න කියලා. මම ඇහුවා ඇයි කියලා. ඔවුන් කිව්වා ‘ඔය සමරන්නේ එල්ටීටීඊ…

Featured Articles, Media, Media and Communications, Science and Technology

අක්ෂර 280ක සන්නද්ධකරණය : ශ්‍රි ලංකාවේ ට්විටර් ගිණුම් භාවිතයේ ස්වරූපය (ට්විටර් ගිණුම් 200,000 ක් හා ව්‍යාජ ගිණුම් පොකුරු 4000ක් ඇසුරින්)

සාරාංශය මාර්තු මස අග භාගයේ සිට ග‍්‍රවුන්ඞ්වීව්ස් සහ ශ‍්‍රී ලංකාවේ වෙනත් ට්විටර් පරිශීලකයෝ ජීව දත්තවලින් තොර, ට්විට් පණිවුඩ හා ස්ථාවර ප්‍රොෆයිල් ජායාරූපයෙන් තොර ට්විටර් ගිණුම්වලින් සැදුම් ලත් සුනාමියක් අත්දකින්නට වූහ. නාමල් රාජපක්ෂගේ…

Featured Articles

අලුත් අධිකරණ පනත යුක්ති ධර්මය පිළිබඳ නව අපේක්ෂා දල්වයි

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යුක්තිය පමා වීම යනු යුක්තිය අහිමි කිරීමක් වන බව ඉතිහාසය පෙන්වා දෙයි. එසේම, දඩිබිඩියේ යුක්තිය පසිඳලීමට යාමත්, යුක්තිය කණපිට හැරවීමට හෝ යුක්තිය වැළලීමට හේතු විය හැකි බවත් අපි දනිමු. එසේ…

Colombo, Democracy, Development, Education, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

‘උපකුලපතිවරයා හමුදා නිළධාරියෙක්’ මිලිටරීකරණය උසස් අධ්‍යාපනයටත්…!

ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත 2018 අපේ‍්‍රල් මස 06 වැනි දින ගැසට් කරන ලදී. එම පනත් කෙටුම්පත මගින් ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතියෙහි ප‍්‍රබල වෙනස්කම් රැසක් සිදු කිරීමට යෝජනා කර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

ප‍්‍රචණ්ඩ අතීතයකින් උගත හැකි පාඩම්

මෑතකදී නුවර පළාතේ මුස්ලිම් පවුල්වලට සහ ඔවුන්ගේ දේපළවලට කරන ලද හානිය, ශ‍්‍රී ලංකාවේ වාර්ගික ප‍්‍රචණඩත්වයේ තවත් අවාසනාවන්ත පරිච්ෙඡ්දයක් සනිටුහන් කරයි. ජාතිවාදයේ මේ අශෝභන ලක්ෂණය ඉවරයක් නොවන්නේ මන්ද යන්නත්, අනාගතයේ එවැනි තත්වයක් ඇති…

Colombo, Corruption, Democracy, Freedom of Expression, Peace and reconciliation, Politics and Governance

අහා! සිරිසේනයෙනි, කතාව නම් මරුය! – සුනන්ද දේශප්‍රිය

සිරිසේනයෙනි, කතාව නම් මරුය. නමුත් ……. මට නලින් ස්වාරිස් මතකයට නැගුණි. අප මුලින්ම හමුවූයේ 1979 ග්‍රීෂ්ම ඍතුවෙහිදී නෙදර්ලන්තයේදී ය. සත්වසරක් හිරබත් කා නිදහස් වූ අලුත මට එරටට එන්නැයි ගජමිතුරු ආරාධනයක් ලැබූණි. නලීන්…

Colombo, Corruption, Democracy, Development, Economy, Politics and Governance

බලය දූෂණයට තුඩුදෙයි. පරම බලය පරම දූෂණයට තුඩුදෙයි

ඇක්ටන් සාමිවරයාගේ මෙම කියමන ලංකාවට කියාපු එකකි. වෙනත් රටවල් දූෂණය පිළිබඳ ප‍්‍රශ්නය විසඳීමට අත ගසා ඇත්තේ කෙසේද යන්න මෙම ලිපියේදී සලකා බැලීමට අදහස් කෙරේ. ඒ, දියුණු බටහිර රටවල්වල නොව, අපේ රටේ වැනිම…

Culture, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Kandy, Life quips, Women

ප්‍රීති වෙසක් සහ මිතුරි හෙටක්

ශ්‍රී ලංකාව පසුගිය අප්‍රේල් 29 සහ 30 යන දෙදින ප්‍රීති වෙසක් සමරණ ලදී. සිධාර්ථ කුමරුගේ ඉපදීම, බුදුවීම සහ ගෞතම බුදු රදුන්ගේ පිරිනිවීම යන තෙමඟුල සමරමින්, මෙරට ජනයා දාන, ශිල සහ භාවනා ව්‍යාපාරයන්හි…

Democracy, Development, Disappearances, Featured Articles, Freedom of Expression, Gampaha, Human Rights, Human Security, Identity, IDPs and refugees, Impunity, Life quips, Peace and reconciliation, Pluralism, Politics and Governance, Reconciliation, Religion and faith, Women

#UNFRAMED | Negombo පසු සටහනක්..

“අපිට ලැබිලා තියෙන වාතය, අපිට ලැබිලා තියෙන සුවද අපේ සහෝදර දෙමළ ජනතාවටත් ලැබෙන්න ඕනී” -ඩේමියන් මහතා (මීගමුව) Video here විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු ලබන ලංකාවේ යුද්ධයෙන් වසර…

Colombo, Development, Economy, Featured Articles, Politics and Governance

අගය අවප්‍රමාණ වීමේ තනි-දිසාවේ පාරක දිවෙන රුපියලේ දුක්බර දෛවය

ශ‍්‍රී ලංකාවේ මුදල් ඒකකයේ බාහිර වටිනාකම මනින සම්මත මිනුම වශයෙන් ගැනෙන ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය හදිසියේ කඩා වැටීම ගැන මේ දිනවල මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇතිව තිබේ. මහ බැංකුව තමන්ගේ විනිමය…

Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

නුවරින් මෙපිටට නෑසුණු කතා…!

[“එකෙනුත් මෙහෙම කරනවා නම් අපි කොහේ යන්ටද , අපිත් ලංකාවේ ඉන්න මිනිස්සුනේ” |දෙමසක් ඉකුත්ව අමතකව ගිය මතක (2018.05.05)] ”මේ අන්තිමට ගින්නට අහුවෙලා පිච්චිලා ඉතිරි කාසි ටික” දැන් කාටවත් මතක නැත. ඒ අමතක…

Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

මුස්ලිම් ප්‍රජාව, අන්තවාදය සහ අභියෝග – සුනන්ද දේශප්‍රිය

iMage by: groundviews.org මෙරට සිංහල සමාජයේත් දෙමළ සමාජයේත් අන්තවාදී පිරිස් සිටින බවට පිළිගැනීමක් එම සමාජයන් දෙකෙහිම තිබේ. එසේ නමුත් මුස්ලිම් සමාජයෙහි අන්තවාදයක් ඇත්දැයි අප මුස්ලිම් ප්‍රජාවගෙන් ඇසුවහොත් ඊට පොදු පිළිතුර වනු ඇත්තේ…

Colombo, Democracy, Elections, Gender, Politics and Governance, Social Media, Women

‘‘අප සමානාත්මතාවය ප්‍රවර්ධනය කළ යුතු නොවේ ද?’ | සම නොවන තරඟ බිමක!

‘මේ අත්පත්‍රිකාව මුද්‍රණය කරලා ප්‍රදේශය තුළ බෙදා හැර තිබුණා. ආගමික ස්ථානවලත් බෙදා හැර තිබුණා. මගේ චරිතය ඝාතනය කරන තොරතුරු සහිත පිටු දෙකක් තමයි අත්පත්‍රිකාවේ තිබෙන්නේ. මා වැරදි විදියට හදුන්වන, මුළුමනින් ම ව්‍යාජ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ප‍්‍රජා පීඩකයෙක් නිරුවත්ව

iMage by:Reuters ‘‘විරෝධතාකරුවා සතුරෙකි. එදිරිවාදියා මළ කඳකි’’– පොල්පොට් ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවක් නිෂ්ප‍්‍රභා කරන හිටපු ආරක්ෂක ලේකම් සහ 2020 දී ජනාධිපති වීමට බලාගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ, මේ ඝාතනය…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media and Communications, Peace and reconciliation, Politics and Governance

#WPFD2018 ශ්‍රී ලංකාවට මාධ්‍ය නිදහස සඳහා වූ දිනය යනු කුමක්ද ?

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේ ප්‍රධාන පොරොන්දු අතරින් එකක් වුයේ ඝාතනය කළ, බලහත්කාරයෙන් අතුරුදහන් කළ, පැහැරගත් මාධ්‍යවේදීන් උදෙසා යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට…