Colombo, Democracy, Featured Articles, Human Rights, Land, Peace and reconciliation, Politics and Governance

ජනතා ඉඩම්වලට ප්‍රවේශය ලබාදීම සංහිඳියාවට අත්‍යවශ්‍ය සාධකයකි

අප්‍රියෙල් 23 වෙනිදා කිලිනොච්චිය දිස්ත්‍රික්කයට අයත්වන උතුරේ බස්නාහිරට වන්නට පිහිටා ඇති ඉරනයිතිවු නිවුන් දුපත්වල මා ගත කලේ වසර ගනනාවක් තිස්සේ ශ්‍රී ලංකා නාවික හමුදාව අත්පත් කරගෙන තිබූ තමන්ගේ උපන් ගම්බිම් වලට පැමිණ…

Democracy, Governance, Life quips, Matale, Politics and Governance, Wildlife

නකල්ස් වනාන්තරය සහ ‘මෙතෙක් නොකී කතාවක්’

Image: Vikalpa/File නකල්ස් සංරක්ෂණ වනය පිලිබඳ දැන් නැවතත් විවිධ කතා බහ කරලියට විත් තිබේ. මේ නිසාම නකල්ස් සංරක්ෂණ වනය ප්‍රකාශයට පත් වීම පිලිබඳ මෙතෙක් නොකියූ කතාවක් හෙලිදරවු කිරීම සුදුසු යැයි සිතීමි. මේ…

Culture, Featured Articles, Free Speech, Freedom of Expression, Gampaha, Human Rights, Human Security, Media and Communications

කුණු වී, දුගඳ හමන අපේ රටේ ‘ජනමාධ්‍ය සංස්කෘතිය’ වෙනුවෙන් අපට කළ හැකි දේ..

අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය තරම්ම දූෂිත, පිරිහුණු, මජර සංස්කෘතියක් බව සාමාන්‍ය ජනතාව කෙසේ වෙතත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ…

Colombo, Democracy, Peace and reconciliation, Politics and Governance

ගෝඨා කරළියට

Image by: rilankabrief.org ගයියස් ජුලියස් සීසර් ඔගස්ටස් ජර්මනිකස් යනු, තුන්වැනි රෝම අධිරාජයාය. රෝම වැසියන් අතරේ ඔහු වඩාත් ප‍්‍රසිද්ධියට පත්වුනේ කලිගුලා නැමැති අප-නාමයෙනි. මොහුගේ රාජ්‍ය කාලයේ පළමු මාස හත ඉතා සාමකාමී එකක් විය….

Culture, Education, Gender, Health, Healthcare, Human Rights, Human Security, Identity, LGBT, Sexuality, Social Media, Stories from the silent, Transgender

මට හමු වූ ඇය ..

මම ඇය “සතිෂා” යනුවෙන් ඔබට හදුන්වා දෙමි. ඇයගේ සත්‍ය නම එය නොවුනත් අන්වර්ථ නමකින් ඇයට ආමන්ත්‍රණය කිරීමට සිදු වී තිබේ. ඒ ඇගේ පුද්ගලික සුභ සිද්ධිය පතා ය. එහෙත් මෙතැන් සිට කියන සියල්ලක්ම…

100Days, Democracy, Development, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War

ගෝඨාභය පෙරහැර

පෙරහැර සුදානම්ය. කසකරුවෝද හේවිසිකරුවෝද දැනටමත් මහපාරේය. කසකරුවන් දෙස බලන විට පෙරහැර යන අත තේරුම් ගැනීම අමාරු නැත. එක් කසකරුවෙක් නම් අද්මිරාල් සරත් වීරසේකරය. තවත් කසකරුවෙක් නම් මේජර් ජෙනරල් කමල් ගුණරත්නය. වීරවංස සහ…

Development, Development, Economy, Environment, Health, Healthcare, Science and Technology

හෝමාගම ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය කර්මාන්ත ශාලාව ජන දිවිය වනසයි

හෝමාගම, ගොඩපරගහහේන ප‍්‍රදේශයේ බලපත‍්‍ර නොමැතිව, නීති විරෝධීව පවත්වාගෙන යන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ කර්මාන්තශාලාව හේතුවෙන් ඒ අවට පවුල් 40 කට වැඩි ප‍්‍රමාණයක් මේ වනවිට බලපෑමට ලක් ව සිටී. එම අපද්‍රව්‍යවල අඩංගු බැර ලෝහ…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

වියත් මග සමුළුව: බුද්ධිවාදය සහ සිහිබුද්ධිය (2)

ආචාර්ය රොහාන් ගුණරත්නගේ අදහස් ‘ලෝක භූ-දේශපාලනය තුළ ශ‍්‍රී ලංකාව රඟපෑ යුත්තේ මධ්‍යස්ථ භූමිකාවක්’ බව ආචාර්ය රොහාන් ගුණරත්න කීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ක්ෂේත‍්‍රයේ ඔවුන්ගේ ව්‍යාපෘති ක‍්‍රියාකාරකම් බොහොමයක් හේතුකොටගෙන, අදාළ අංශය අප‍්‍රිකානු කලාපය…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War, Social Media, TRANSITIONAL JUSTICE, War Crimes

#MAY18 | මුල්ලිවෛක්කාල් සිහිකිරීම් සහ හමුදා දන්සැල්

යුද්ධයෙන් සාමාන්‍ය වැසියන් මියගිය හැකි බවත්, ඔවුන් සැමරීමට ඉඩදිය යුතු බවත් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජිත ඇමතිවරයා පැවසූ පසු ඇවිල ගිය මාධ්‍ය කෘරරත්වය සමාජ මාධ්‍ය තුළ ද සීග්‍රයෙන් වර්ධනය විය. ඉන් පසුව…

Colombo, Peace and Conflict, Politics and Governance

වියත් මග සමුළුව: බුද්ධිවාදය සහ සිහිබුද්ධිය

ලෝකයේ ආර්ථික කේන්ද්‍රය අනාගතයේදී ඇමරිකාවෙන් ආසියාවට මාරුවීමේ සන්දර්භය මත හිඳිමින්, ‘ශ්‍රී ලංකාව එම අවස්ථාව අල්ලා ගත යුතුය’ යන උද්ධෘතය යටතේ, ‘වියත් මග’ වාර්ෂික සමුළුව පිළිබඳ වාර්තාවක් ලහිරු පොත්මුල්ල විසින් පසුගිය 16 වැනිදා…

Democracy, Disappearances, end of the War, Jaffna, Kilinochchi, Mannar, Mullaitivu, Peace and reconciliation, Post-War, Reconciliation, Trincomalee, Vavuniya, War Crimes

“එන්න, අපි අතීතය අමතක කරමු…” යැයි ඔවුනට කියමුද?

2008 කාලයේ විවාහක ශාලිනීගේ පවුලේ දරුවන් පස්දෙනෙකි. වැඩිමහල් දියණිය සාමාන්‍ය පෙළ හදාරමින් සිටියාය. නැවත වතාවක් ඔවුන් අවතැන් වීම් දුෂ්කරතා මැද යන්තමින් ඉදිකර ගත් නව නිවසත් හැර දමා, බඩු පටවාගත් ට්‍රැක්ටරයෙන් ඔඩ්ඩුසුඩාන් දක්වා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

යහපාලනය සහ ආගමේ භූමිකාව

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද නැත්ද යන්න ආගමේ විෂය පථයට ඇතුළත් වන දෙයක් නොවේ. ආගමික පදවියක් දරණ සියලූ දෙනා සෘජුව දේශපාලනයේ නිරත වීම වැළැක්විය යුතුය. ශ‍්‍රී ලංකාව ලෞකික රාජ්‍යයක් විය යුතුය. සෑම…

Colombo, Democracy, Disappearances, Freedom of Expression, Human Rights, Peace and reconciliation, Politics and Governance

තනි ගැහැනියක යුක්තියේ නාමය වෙනුවෙන් තනිව සටන් කරමින් අත් කර දුන් ජයග්‍රහණය

උදෑසන වැහි මේ දින වල අරුමයක් නොවේ. නිරිත දිග මෝසම් වැසි නිසා රටේ බොහෝ ප්‍රදේශ ගංවතුරෙන් යට වී ඇතුවාක් මෙන්ම ඒ හේතුවෙන් විවිධ හානි වලට රටේ සැලකිය යුතු පිරිසක් මුහුණ දෙමින් සිටිති….

Arts and Theatre, Colombo, Culture, Development, Women

බුද්ධ පතිව්‍රතාව සහ Faculty of Sex

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘බිම්බාදෙවිය හෙවත් යශෝධරා’ නැරඹීමට මා තවත් යෙහෙළියන් දෙදෙනෙකු ද සමඟ, මහවැසි වැටුණු සෙනසුරාදා, කොළඹ රීගල් සිනමා ශාලාවට ගොඩ වැදුනෙමි. වෙලාව 3.30 වූ හෙයින්, ශාලාවේ ඉදිරිපිට, පෝලිමක් සැදී සිටින…

Colombo, Democracy, Politics and Governance

ෂැංග්‍රී-ලා හෝටලේ සොමිය | 2020 ප්‍රජාපීඩකයෙක් සහ ගෝත්‍රික නායකයෙක් – සරත් ද අල්විස්

‘ලෝකයේ ආත්මය වන ඒ මහාධිරාජයා තම රාජ්‍යෝදය නැරඹීමට නගරයෙන් පිටතට යනු මම දුටුවෙමි. ලෝකය අරක්ගෙන සිටින අතරේ, අශ්වයෙකු පිට නැගී එක ඉරියව්වක් වෙත දෑස් යොමාගෙන යන එවැනි පුද්ගලයෙකුගේ රුව දැකීම සැබවින්ම මන…

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE

#MAY18 | මේ සිහිකිරීම් ඉල්ලා සිටින්නේ ‘යුක්තිය’ මිස අන්කිසිවක් නොවේ!

මනුෂ්‍යත්වයට නිකමටවත් ළගා විය නොහැකි සුපුරුදු වෛරී ඝෝෂාවන් මැද මෙන්ම ප්‍රගතිශීලී යැයි කියන ඇතැම් පිරිස්ගේ නිහඩතාවයන් මැද ‘ඊනියා මාණුෂීය මෙහෙයුම’ නම් යුද්ධයේදී මරා දැමුණු සිය සමීපතමයින් මුල්ලිවෛක්කාල්වලදී සිහිකරන ලද්දේ පසුගිය 18වනදාය. ඒ…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Media and Communications, Peace and reconciliation, Politics and Governance

ජනමාධ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය

iMage by: Sri Lanka Brief ලෝක ජනමාධ්‍ය දිනය පසුගිය 03දාට යෙදී තිබුණි. ප්‍රජාත්‍රන්ත්‍රවාදී සමාජයක් පවත්වාගෙන යෑමෙහි ලා ජනමාධ්‍ය නිදහසේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් ලොව පුරා විවිධ ක්‍රියාකාරකම් සංවිධානය වි තිබුණි. ආණ්ඩුවේ දේශපාලන හොරණෑ…