තානාපතිවරුන් දෙන්නෙකු ගැන කතාවක්
iMage: Daily Mirror ‘‘… ඒ තමයි හොඳම කාලය, ඒ තමයි නරකම කාලය, ඒ තමයි ප‍්‍රඥාවේ යුගය, ඒ තමයි මුග්ධ භාවයේ යුගය, ඒ තමයි විශ්වාසයේ අවදිය, ඒ තමයි සැකයේ අවදිය, ඒ තමයි ආලෝක…
iMage: Daily Mirror ‘‘… ඒ තමයි හොඳම කාලය, ඒ තමයි නරකම කාලය, ඒ තමයි ප‍්‍රඥාවේ යුගය, ඒ තමයි මුග්ධ භාවයේ යුගය, ඒ තමයි විශ්වාසයේ අවදිය, ඒ තමයි සැකයේ අවදිය, ඒ තමයි ආලෝක…
හිටිහැටියේම ව්‍යවස්ථා සභාවට වෙඩි වරුසාවක් එල්ල වෙමින් තිබේ. ඒ, අන් කවරෙකුටත් වඩා, ශ‍්‍රී ලංකා ජනරජයේම ජනාධිපතිවරයාගෙනි. ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නොවන විපක්ෂයත් ඒ ප‍්‍රහාරයට එක්ව සිටී. ඔවුන්ගේ ඉලක්කය වී…
දේශපාලනයට සත්‍යය එන්නත් කරන්න. එවිට ඔබට කිසි දේශපාලනයක් හමු නොවනු ඇත. රාජ්‍යයකට තර්ජනයක් වෙතැයි කියන හදිසි අනතුරක් මවාපෑමට වාගාලංකාර පාවිච්චියට ගැනීමේ වැදගත් කම, හිට්ලර්ගේ නට්සිවාදී නීති න්‍යායාචාර්ය කාර්ල් ෂ්මිට් අවධාරණය කෙළේය. ඒ…
iMage by: AFP PHOTO/ Ishara S.KODIKARA via The Japan Times/groundviews ප‍්‍රතිපත්තියක් වෙනස් වීම විවිධාකාරයෙන් සිදුවිය හැකිය. එහෙත් ප‍්‍රධාන වශයෙන් එහිදී දෙයාකාරයක් දක්නට ලැබේ. එකක් වන්නේ, පවතින විෂයබද්ධ තත්වයන් කැපී පෙනෙන වෙනසකට භාජනය…
iMage: Amnesty International ගාලු දිස්ත්‍රික්කයෙහි රත්ගම රසේන් චින්තක සහ මජුල අසේල නම් තරුණ ව්‍යාාපාරිකයින් දෙදෙනෙකු ‘කලු’ වෑන් රථයකින් පැමිණි පොලිස් කණඩායමක් විසින් පැහැර ගන්නා ලද්දේ ජනවාරි 23 දින උදෑසන ය. ඔවුහු කිසිදු…
2015 දී යහපාලන ආණ්ඩුව පත් වූ පසු විශේෂයෙන් උතුරේ සහ නැගෙණහිර පලාතේ විවිද ස්ථානයන්වලදී සාමාකමී විරෝධතා, උපවාසයන් පැවැතිවිණි. අතුරුදහන් කිරීම්වලට විරුද්ධව, යුද්ධය අවසන් සමයේ ශ්‍රී ලංකා හමුදාවන්ට බාර වූ පිරිස් පිළිබද තොරතුරු…
iMage by: The Independent මේ ලියුම්කරු, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇතැම් ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවන්ට විරුද්ධව 2004 සිට අධිකරණය ඉදිරියට ගොස් තිබේ. මාධ්‍ය ඔස්සේ විවේචන ලියා පළ කොට තිබේ. එවැනි සන්දර්භයක් තුළ, වැඩි ආටෝපයක්…
හමුදාමය වශයෙන් විනාශ කර දැමීමට කලින් පැවති එල්.ටී.ටී.ඊ. සංවිධානය ගැන ප‍්‍රශංසා කිරීම නිසා ගිය වසරේ ජුලි මාසයේ විශාල ප‍්‍රශ්නයකට මුහුණදුන් නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, යුද්ධයෙන් පසුව උතුරේ තරුණයන්ෂ දූණය කිරීමට එම පළාතට…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(Prevention of Terrorism Act -PTA) වසර 40කට වැඩි කාලයක් තිස්සේ වද හිංසා පැමිණවීම, ලිංගික හිංසනය, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සහ දීර්ඝ කාලීන ලෙස රැඳවුම් භාරයේ තබා ගැනීම සඳහා අවසර පත්‍රයක් ලෙස…
iMage: VIKALPA අසාමාන්‍ය සීතල තවමත් ජිනීවා වසාගෙන ය. හිරු එළියක් පේනමානයක නැත. එනමුත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අරභයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කෙමෙන් උණුසුම් වන්නට පටන් ගෙන තිබේ. සිය තනතුරෙහි වැඩ…
2015 දී ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවා ගැනීමට හේතුවක් තිබුණි. එදා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනත්, එක්සත් ජාතික පෙරමුණට නායකත්වය දුන් රනිල් වික‍්‍රමසිංහත් ‘යහපාලනය’ සම්බන්ධයෙන් සිටියේ දළ වශයෙන් එක මතයක…
iMage by: The Economic Times 2015 ජනවාරියේදී ශ‍්‍රී ලාංකිකයෝ මිලියන 6.2 ක් අලුත් ශ‍්‍රී ලංකාවක් උදෙසා ඡන්දය පාවිච්චි කළෝය. එය ප‍්‍රශස්ත ප‍්‍රතිසංස්කරණ මාලාවක් සඳහා සැපයුණු ජනවරමකි. විවිධාකාරයේ අසමාන පක්ෂ සහ සිවිල් සංවිධාන…
iMgae: Iris.xyz කෙනෙකුට ජීවත් වීමට වඩාත් යෝග්‍ය රටවල් කවරේද යන්න ඇස්තමේන්තු කෙරෙන විවිධ සමීක්ෂණ වාර්තා නිතර නිකුත් වෙයි. ස්කැන්ඩිනේවියානු රටවල් වශයෙන් හැඳින්වෙන, ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය සහ අයිස්ලන්තය යන රටවල් සමග, ඕලන්දය…
iMage: VIKALPA/2019/Keppapilvu පසුගිය සතියේ, කිරුලපන ප්‍රජා මණ්ඩල භුමියේ පැවති, ජනතා විමුක්ති පෙරමුණු බල මණ්ඩල රැස්වීමේ දී, පක්ෂ නායක, අනුර කුමාර දිසානායකගේ කතාවට මම සවන් දුනිමි. පසු දින බ්‍රහස්පතින්දා, කොළඹ රීගල් සිනමා හලේ…
(මෙම විඩියෝව ඉහත දර්ශණය නොවන්නේ නම් මෙයට පිවිසෙන්න ) ‘..අපි අද යන්නේ අපේ ඉඩම්, මේ පාරෙන්ම නිදහස් කර ගන්න. කරුණාකරලා අපේ ඉඩම් ටික නිදහස් කරලා දෙන්න. පොඩි ළමයාට කිරි දීලා රවට්ටන විදිහට…
iMZage: Lanka Business Online නිදහස ලබා 71 වසරක් ගත වන මේ අවස්ථාවේ, එදා මෙදා තුර ලබා ඇති අපේ ආර්ථික කාර්යසාධනය සෑහීමකට පත්විය හැකි තත්වයක නැත. නිදහස ලබා ගත් මොහොතේ අප සතුව පැවති…
iMage: tgm-archive/SHARA S.KODIKARA/AFP/GETTY IMAGES මේ යෝජනාව මගින් අමාත්‍ය මණ්ඩලය නොමග යවන ලද්දේ මෙයාකාරයෙන් පමණක් නොවේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් මණ්ඩලය ‘යුක්රින්මෑෂ්’ සමාගමේ යෝජනාව සඳහා වන තමන්ගේ අනුමැතිය පිළිබඳ තීරණය අමාත්‍ය…