Art and Literature, Colombo, Life quips, Politics and Governance

‘ගින්නෙන් උපන් සීතල’ – කලාව සහ දේශපාලන යථාර්ථය | ලයනල් බෝපගේ

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සහ ඔවුන්ගේ දේශපාලන කතිකාවතේ අඩංගු වන ආවේණික සීමාවන් සම්බන්ධව විවිධ මතිමතාන්තර පවතී. විශේෂයෙන්ම රෝහණ විජේවීර සහෝදරයාගේ දේශපාලනය සහ ඔහුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවතින බොහෝ මතිමතාන්තරවල එකිනෙකට වෙනස් වෘත්තාන්ත…

Featured Articles

මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑ ය.

මෛත‍්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන දෙන්නාම දැන් එක පක්ෂයේ ය. එනම්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ය. එක් කෙනෙක් ආණ්ඩුවේ ප‍්‍රධානියා ය. අනෙකා විරුද්ධ පක්ෂ නායකයා ය. එකම පක්ෂයක නායකයන් දෙන්නා එක…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

දෝෂාභියෝගය හෝ දෝෂාරෝපණය: සදාචාරමය අනිවාර්යයක්

iMage: DNA ‘‘ඒ ගෑනිත් එක්ක මං නිදිවැද්දේ නැහැ’’– බිල් ක්ලින්ටන් ‘‘රටේ කවුරුත් දන්නවා මං නීතිඥයෙක් නෙවෙයි කියලා’’– මෛත‍්‍රිපාල සිරිසේන එපා වාහෙට පලා බෙදන්නා සේ රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයේ පිහිටුවීමෙන් පසු, එක්සත් ජාතික…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

2019: වර්ධනයන් සහ අභියෝග

2019 වසර එළඹෙන්නේ ශ්‍රී ලංකාව සහ අප අභිමුව බරපතල අභියෝග ගණනාවක් ඉදිරිපත් කරමිනි. අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව, මේ තාක් පෙන්වා ඇති පරිදි, දිගටම ගමන් කරමින් සිටින්නේ පරණ…

Democracy, Freedom of Expression, Media and Communications, Media Freedom, Right to Information(RTI), RTI, Social Media

#RTI ජනපතිගේ SMS සුබ පැතුම ගැන විකල්ප සංස්කාරකගෙන් තොරතුරු ඉල්ලීමක් !

IMAGE: Screenshot 2016 අංක 12 දරණ තොරතුරු  දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ පනත යටතේ 2019 නව වසරේ තම පුරවැසි අයිතිය පාවිච්චි කරමින් විකල්ප වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක සම්පත් සමරකෝන් විසින් ජනවාරි 2 වන දින…

Culture, Development, Development, Economy, Environment, Featured Articles, FloodSL, Human Rights, Kilinochchi, Life quips, Politics and Governance, Post-War

උතුරේ ගං වතුර හා උතුරට වතුර

iMage: tamilguardian උතුරේ යාපනය, වවුනියා, කිලිනොචිචි, මුලතිව්, මන්නාරම ඇතුලු ප‍්‍රදේශ ගණනාවකට පසුගිය දෙසැම්බර් 22ක හා ඊට ආසන්න දිනවල වතුර ගැල්ම හේතුවෙන් පවුල් ගණනාවක් අවතැන් තත්වයට පත් විය. දැනට ලැබෙන තොරතුරු අනුව පුද්ගලයින්…

100Days, Politics and Governance, THE CONSTITUTIONAL COUP

අතීතය අමතක කළ නොහැකි පුරවැසියකුගෙන් ! අතිගරු ජනාධිපතිතුමන්ගේ නව අවුරුදු සුබ පැතුම් පණිවුඩයට

iMAGE: Maithreepala Sirisena Fb page  සරල යයි කියා ගන්නා ජනපති තුමනි !  පුරවැසියන්ට ආලවට්ටම් කතා කියන්නට ඔබ  අති දක්ෂයෙක් බව  මේ වසරේදීද ඔබේ  වැඩ ඇල්ලීමේ පණිවිඩයෙන් ඔබ දැන් කියා ඇත. “පසුගිය වසරේ…

Colombo, ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

අමාත්‍යාංශ පවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳ විචාරාත්මක පරීක්ෂාවක්

iMage: OpenPaper ජනාධිපති සිරිසේන දිගටම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බවක් පෙනී යයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කලින් පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වගන්තිය යටතේ ‘‘ජනාධිපතිවරයාට යම් විෂයයක් හෝ කාර්යයක් තමාටම…

Colombo, Featured Articles, Human Rights, Life quips

ප්‍රින්ස්‌ ගුණසේකර සහෝදරයා පිළිබඳ නොමියෙන මතක සටහන් | ලයනල් බෝපගේ

iMage BY: Lanka News Web දිවංගත ප්‍රින්ස්‌ ගුණසේකර සහෝදරයා පිළිබඳව මා දැනුවත් බවට පත් වන්නේ 1956 සමාජ පෙරළියේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව ආසනය නියෝජනය කරමින් කරන ලද විශාල වැඩ කටයුතු සම්භාරය හේතුවෙනි….

Colombo, ConstitutionalCrisisSriLanka, Politics and Governance, THE CONSTITUTIONAL COUP

දියවන්නාවේ තත්ව පිස්සුව සහ දේශපාලන ස්ථාවරත්වය ඉදිරියේ ඇති අභියෝග

විධායක ජනාධිපති ක‍්‍රමයේ ත‍්‍රිවිධාකාර අසාර්ථකත්වයන් විධායක ජනාධිපති ක‍්‍රමයේ අසාර්ථකත්වයත්, එවැනි ක‍්‍රමයක් යටතේ ඇති විය හැකි අවුලත්, සිරිසේන-රාජපක්ෂ යන දෙදෙනා විසින් මෑතකදී දියත් කරන ලද ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය හරහා විශේෂ ආකාරයකින් ප‍්‍රදර්ශනය කෙරුණි. ඊට…

Democracy, Featured Articles, THE CONSTITUTIONAL COUP

සිරිසේන ජනපතිතුමනි, ඔබේ අලුත් අවුරුදු පණිවිඩය ලැබුණා…..!!

iMAGE:Maithreepala Sirisena FB page  රාජපක්ෂලාගේ ආණ්ඩු සමයේ උන්මාදය හා යමින් සිරිසේන ජනාධිපතිවරයාත් සුපුරුදු ලෙස අපගේ පෞද්ගලික දුරකථනයන්ට සුභපැතුම් පණිවිඩයක් එවා ඇත. එහි කියැවෙන්නේ ‘සතුට සාමය හා සෞභාග්‍යයෙන් යුතු පිරිපුන් යුගයක අරුණලු උදාකරවන…

Democracy, Media and Communications, Media Freedom, Media Literacy, News, THE CONSTITUTIONAL COUP

කුමන්ත්‍රණය අවසානයි. මෙතැනින් කොතැනටද?

iMAGE: vikalpa සිරිසේන – රාජපක්ෂ කුමන්ත්‍රණය විසින් ඉස්මත්තට ගෙන එන ලද වැදගත් කාරණයක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමාධ්‍ය භූමිකාව පිළිබද ප්‍රශ්නයයි. ඇත්ත වශයෙන්ම නම් මෙරට ජනමාධ්‍ය බහුතරය එකී කුමන්ත්‍රණ සහායකයෝ බවට පත් වූහ….