Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

නොම්මර එකේ අපරාධකාරයෙකුට වඩා නරකට අගවිනිසුරුවරියට සැළකීම

[Image: Vikalpa File | අගවිනිසුරැ ශිරාණි බණ්ඩාරනායක ඉවත්කරමින්, අැගේ නිල නිවස ඉදිරිපිට කිරිබත් කා ප්‍රීති වන රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරැන් | 12 January 2013 ] ඉහළ අධිකරණයක විනිසුරුවරයෙකුට එරෙහි දෝෂාභියෝගයකට අදාළ පාර්ලිමේන්තු ක‍්‍රියාවලීන්,…

Colombo, Democracy, Featured Articles, Human Security, Politics and Governance

නඩුකර ‘‘අවපාලනය’’ ගැන ඉදිරිපත්ව ඇති යෝජනාවට නීතිඥ සංගමය ඉඩ හරින්නේ ද?

Image Credit: colombopage ‘යුද අමාත්‍යාංශය’, ‘සාම අමාත්‍යාංශයක්’ සේ පෙන්නුම් කොට ඇත්තේ කෙසේද යන වග, සිය අපූරු රචනාවන් තුළ ජෝර්ජ් ඕවල් අපට කියා දී තිබේ. යථාර්ථයේ ප‍්‍රතිපක්ෂය ජනනය කිරීම සඳහා එලෙසින් යෙදුම් පෙරැලීම,…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

අසාධාරණ දෝෂාභියෝගය – ‘පැය හයකින්’

Image: Vikalpa File විපක්ෂ සාමාජිකයන් හතර දෙනා නොමැති, ‘පක්ෂග‍්‍රාහී කමිටුවක’ සොයා ගැනීම් මත පදනම්ව, නිදහසට කරුණු දැක්වීමට ඇති සුජාත අයිතිය පැහැරගැනුණු, ‘සාධාරණ නඩු විභාගයකින්’ තොරව, ‘ස්වාභාවික යුක්ති ධර්මයේ සකල ප‍්‍රතිපත්තිවලට‘ පටහැනිව, රටේ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ශී‍්‍ර ලංකාවේ නීතිය කැඩීමේ ආධිපත්‍යය

[Image : Vikalpa File | ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරැවරියට එරෙහිව, පොලිස් ආරක්ෂාව යටතේ, කොළඹ අධිකරණය ඉදිරිපිට, හූ කියමින් විරෝධය දැක්වූ ආණ්ඩු හිතවාදීන් පිරිසක් | January 15, 2013] කොළඹ පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයේ බලතුලනය තීරණාත්මක අර්බුදයක

අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝග යෝජනාවක්(1) මගින් එම ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ග ආශ‍්‍රයෙන් මතු වූ ගැටලූකාරී තත්ත්වය මේ වන විට ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය හා…

Colombo, Democracy, Features, Governance, International Relations, Politics and Governance

‘අධිකරණයේ ස්වාධීනතාවයට බරපතල හානි පැමිණවීම හරහා රාජපක්ෂ පාලනය උත්සාහ කරන්නේ ශී‍්‍ර ලංකාව ඒකාධිපති පාලනයකට නතු කර ගැනීමටයි'[ICJ]

[අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝය පිළිබඳ ලොව පුරා අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිවේදීන්ගේ නොසතුට පළ වේ.] ලොව විවිධ රටවල ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් සහ ප‍්‍රවීන නීති වෘතිකයන් ගණනාවක් විසින්, හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

‘‘අධිකරණය මකබෑවෙද්දෙන්’’

ඉහත ප‍්‍රකාශය කෙළේ පාර්ලිමේන්තුවේ සිටින ‘වමේ’ නායකයෙකු යැයි කියන වාසුදේව නානායක්කාර ය. ඔහු එය කීවේ, දෝෂාභියෝගය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ විශිෂ්ඨතම බුද්ධිමය මැදිහත්වීම කළ එම්.ඒ. සුමන්දිරන්ගේ සාරගර්භ කතාවට විටින් විට බාධා කරන අතරේ…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

හෙට කොච්චර කළුවර ද?

මෙය ලියන මොහොතේ(15) පාකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය එරට අගමැතිවරයාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙළේය. වර්තමාන පාකිස්ථාන ජනාධිපතිවරයා 1990 ගණන්වලදී රේගු පරීක්ෂණ හරහා ලබාගත් අල්ලස් ඩොලර් මිලියන 12 ක් කළු සල්ලි වශයෙන් ස්විට්සර්ලන්තයේ බැංකුවල තැන්පත්…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

පළිගැනීම සහ පාදඩකරණය රාජපක්ෂ පාලනයේ ළකුණ ලෙස

‘අපි අධිකරණය අපායට යවනවා’ යැයි වාසුදේව නානායන්කාර පාර්ලිමේන්තුවෙහි දී ගොරනාඩු කලේ එහි දෝංකාරය පාර්ලිමේන්තුවෙහි පමණක් නොව මහපාර ද ඇවිස්සෙන පරිදි ය. එම දෝංකාරය මැද ඒ වන විටත් මෙරට අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායක…

Colombo, Democracy, Features, Governance, Media, Politics and Governance

‘අද අඳුරැතම දවසයි’

‘‘අද ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්නවා නීත්‍යානුකූල අගවිනිසුරැවරියක් සහ ආණ්ඩුවෙන් නීති විරෝධිව, අධිකරණ තීන්දු දෙකකට පිටුපාලා, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තකට තියලා, ස්වාභාවික යුක්ති මූලධර්මයන් සියල්ල පැත්තකට දාලා අද ඒකාධිපති ස්වරෑපයෙන් තවත් අග්‍රවිනිශ්චකාරවරයෙක්…

සිංහල, Colombo, Democracy, Features, Governance, Media, Politics and Governance

නීතිඥ සංගමයේ ‘මහා පාවා දීම’ සහ අරගලයේ ඉදිරි ගමන !

[Photos Credit: twitter.com/PresRajapaksa] අතිශය තීරණාත්මක මේ මොහොතේදී කිසිවකු නො සිතූ පරිදි ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය(Bar Association of Sri Lanka& විසින් අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා වූ අරගලය මුඵමනින් ම පවා දෙනු ලැබ තිබේ. ඒ,…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

ඒකාධිපතිත්වයට එදිරිව ‘කලු සිකුරාදාවෙන්’ ඔබ්බට…

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය අත්තනෝමතිකව සම්මත කරමින් විය යුතු පරිද්දෙන් ම ආණ්ඩුව, ස්වකීය ඒකාධිපති බලයේ තරම මෙතරම් යැයි ජනතාවට පෙන්වා දී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර ‘ඔඵ ගෙඩි’ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නූගත් හා නො දියුණු දේශපාලන භාවිතය…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

රනිල් වික‍්‍රමසිංහ අන්දකයිප්පු කෑම

පසු ගිය දා, අභියාචනාධිකරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ එහි තීන්දුව අවලංගු කරමින් විනිශ්චයකට පැමිණි විට, මෙතෙක් කල් තමන් කියූ මතයම එම අභියාචනාධිකරණ තීන්දුවෙන් සනාථ කෙරුණු බවට ප‍්‍රකාශයක්, එක්සත් ජාතික පක්ෂ නායකයාගේ…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

අධිකරණයට පයින් ගසා කිරිබත් කෑම හෙවත් බිහිසුණු හෙට

ආණ්ඩුව විසින් අගවිනිසුරැවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදී ඊයේ(11) සම්මත් කර ගත්තේ ය. ඒ, එය නීතිවිරෝධී යැයි කියමින් ලබා දුන් අධිකරණ තීන්දුවටත්, ඒ පිළිබදව රට තුළ ඇතිව තිබූ බුද්ධිමත් සහ විචාරශීලී සංවාදයන්ටත්…

Colombo, Featured Articles, Features

‘දෝෂාභියෝගය හකුලා ගනු..!‘ | දහස් ගණන් වීථි බසී[Photos/Video]

දෝෂාභියෝගය හකුලා ගන්නා ලෙසත්, දෝෂාභියෝගයෙන් නැති වන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් බව පවසමින් අද(07),ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා ජනතා ව්‍යාපාරය විසින් විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතාවය බොරැල්ල කැම්බල් පිටියේ සිට මරදාන හරහා හයිඞ් පිටියට පැමිණි අතර එම විරෝධතාවයට…