තවම ඇස්නෑරි කලවාන නැගිටීම
Z ස්කෝර් ප‍්‍රශ්නය ගැන මේවන විට විවිධ මාධ්‍යයන් මගින් ඕනෑ තරම් සාකච්ඡාවට බදුන් වී තිබේ. තුන්වන වතාවටත් ප‍්‍රතිපල නිකුත් වූ පසුත් මේ අලකලංචිය සමහන් වී සිසුන්ට යම්කිසි සාධාරණයක් ඇතිවන බවක් නොපෙනේ. මේ…
Z ස්කෝර් ප‍්‍රශ්නය ගැන මේවන විට විවිධ මාධ්‍යයන් මගින් ඕනෑ තරම් සාකච්ඡාවට බදුන් වී තිබේ. තුන්වන වතාවටත් ප‍්‍රතිපල නිකුත් වූ පසුත් මේ අලකලංචිය සමහන් වී සිසුන්ට යම්කිසි සාධාරණයක් ඇතිවන බවක් නොපෙනේ. මේ…
[Photo Credit – Tamilnewsnetwork] ශී‍්‍ර ලංකාවේ බල පංගුකාරීත්වයේ ආකාරය ලෙස බලය බෙදීම යෝජනා කරන්නන් අතර දහතුන්වන සංශෝධනයෙහි ප‍්‍රධාන විවාදාත්මක සාධකය ලෙස පවතින්නේ සමගාමී ලැයිස්තුවයි. මෙය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ගත්කල මධ්‍යම ආණ්ඩුව හා…
දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතිය පිළි නොගන්නා ඒකීය ලංකාවක් මත පදනම් වූ වත්මන් පළාත් සභා ක්‍රමය ප්‍රතික්ෂේප කරන මෙන් දෙමළ විද්වතුන්, නීතිවේදීන්, අධ්‍යාපනවේදීන් සහ පූජ්‍ය පක්ෂයේ නායකයන් ඇතුළු සිවිල් සමාජ නායකයන් පිරිසක්…
”මම ජූලි කලබල ඇහින් දැකපු සාක්ෂි කරුවෙක් ඒ වගේම ඒකෙ ගොදුරක්. ඒකෙ ගොදුරක් වුණ ආකාරය කතා කරන්න මම කැමතියි. මට ඒක සෑහෙන නරක විදිහට බලපෑවා. මම වැඩකරන කාර්යාලයට දෙමළ අය හොයන්න පිරිසක්…
”නඩුවක් නැතිව බැහැ මුන්ට මිනියක් පවා වලලන්ට සොෆොකිලස් සොෆොකිලස් එවාපන් ඇන්ටිගනී අවසන් ගෞරවය දක්වන්ට ඊ ළඟට අවජාතක මරණයට” ක්‍රෙයෝන් විසින් පොලීනියස්ගේ මෘත දේහයට ගෞරවනීය අවසානයක් සිදු කිරීමට තීබයේ වැසියන්ට තහනම් කළේය. තීබයේම…
Political Prisnors – Audio – 2012 July 27
වව්නියාව බන්සනාගාරයේ රැඳවියන් හා බන්ධනාගාර පරිපාලනය අතර අතිව තිබූ ගැටුම නිමාවට පත්වූයේ, රාජයේ හමුදාව් මැදිහත්වීම හා ඉන්පසුව විසඳුමක් වශයෙන් සිද්ධියට සම්බන්ධ සිරකරුවන් නැවත වතාවක් ත්‍රස්තවාදීන් බවටත්, එල්ටීටීඊ ය නැවත හිස ඔස වන්නේ…
1983 ජූලි 24 දින එනම් හරියට වසර 29කට පෙර සමස්ත ශ‍්‍රි ලංකා වාසි දෙමළ ජනතාවගේ ඉතිහාසය වෙනස් කළ ඒ දිනය; 83 කලූ ජූලිය දිනය – 1983 ජූලි 24 සිටඅගෝස්තු මුල් සතිය දක්වා…
[Cartoon courtesy: http://www.dailymirror.lk/] [Cartoon courtesy: Lankadeepa-26.07.12] [Cartoon courtesy: Thinakkural-26.07.12]
[අත්‍යවශ්‍ය සටහනක්] ඊනියා දේශප්‍රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 29ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරැ ලෙස ඝාතනය කළ…
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසට තර්ජන ඇතැයි යන්න බොරු කතාවක් බවත් සති අන්ත පුවත්පත් කියවන ඕනෑම අයෙකුට ඒ බව සනාථ වන බවත් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මෑතදී ප‍්‍රකාශ කර තිබුණි. ඒ රජයේ…
[Cartoon courtesy: ceylontoday.lk | 2012 July 23] [Cartoon courtesy: virakesari News Paper | 2012 July 22] [Cartoon courtesy: Ravaya News Paper | 2012 July 22]
[Photo by : www.vikalpa.org] වර්ගවාදයේ සහ මිලේච්ඡත්වය ලොවට පෙන්වමින් පාලකයන්ගේ ආරක්ෂාවමත දෙමළ ලේ සොයමින්, ඔවුන්ගේ දේපළ කොල්ලකමින් වීදි පුරා ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් ලංකාවේ දකුණේ නගර, ගම් දනව් පුරා මුදාහල කුරිරු වර්ගවාදී සාහාසිකත්වයට එනම්…
ජූලි මස උණුසුම් උදෑසනක මම බර්ලින් නගරයේ පදික වේදිකාවක් දිග ගමන් කරමින් සිටියේ මගේ මිතුරෙකු මුණගැසීම සඳහායි. පදික වේදිකාවේ යමක මගේ පය පැකුලූනු හෙයින් මම නතර වී පය පැකුලූනේ කුමකද කියා විමසීමි….
කළු ගල් පවුරු කළු ජූලි කොන්ක්‍රීට් පදනම් වියලි ඉදිවුණේ ඉතිරි සුදු බිත්ති ඉතිරි මාස ද කළු ජූලි ජූලිය කළු උනත් සුදු නැත ඉතිරි මාසත් අඩසිය වසක මනුසත් සැක මර බියෙන් පිරි හිත්…
2009 මැයි මස 18 වනදා යුද්ධය අවසන්වු පසු මන්නාරම, මුල්ලිකුලම ගමේ මිනිසුන් හා සංවාදයකට සහභාගී වූ මා හට දැනෙන්නේ, දිර්ඝ කාලින යුද්ධයේ නරකම හා අසාධාරණ ම ප‍්‍රතිඵල භුක්ති විඳින්නන් අතරින් මොව්හු එක්…