දවසේ කාටූන්
[Cartoon courtesy: Thinakkural 2102 July 19] [Cartoon courtesy:dailymirror.lk [Cartoon courtesy: lankadeepa 2012 July 19]
[Cartoon courtesy: Thinakkural 2102 July 19] [Cartoon courtesy:dailymirror.lk [Cartoon courtesy: lankadeepa 2012 July 19]
වව්නියාව බන්ධනාගාරයේදී ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු බන්ධනාගාර නිළධාරීන්ගේ සහ විශේෂ කාර්ය බලකායේ මිලේච්ඡ ප‍්‍රහාරයට ලක් වී බරපතල තුවාල ලබා ‘කෝමා’ තත්ත්වයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවෙකු වන දිල්රුක්ෂන්ගේ සුවදුක් බැලීම සඳහා පසුගිය 14වනදා…
‘සියළු ඒකාධිපතියන්ගේ දෙපා සැදී ඇත්තේ මැටියෙනි – මා ඕ සේතුං’ ප්‍රාණය නිරුද්ධ වූ 28 හැවිරිදි නිමලරූබන්ගේ සිරුර පසුගිය 04 දා මහර බන්ධනාගාරයෙන් රාගම රෝහලට බාර දුන්නේ අසාධ්‍ය රෝගියකු යැයි ව්‍යාජ සඳහනක් සමගිනි….
[Photo by – www.jdslanka.org] අවසානයේ ගනේෂන් නිමල රූබන් මරණයට පත් විය. ඔහු වව්නියාව බන්ධනාගාරයේ සිටි දේශපාලන සිරකරුවෙකි. වව්නියාව බන්ධනාගාරය තුළ පසුගියදා සිදු වූ සිදුවීම් ගණනාවක අතරමැද සිදුවීමකදී නිමල රූබන් ඇතුළු තවත් දේශපාලන…
මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරල ලද විරෝධතාවයක් අද(12) සවස ලිප්ටන් වටරැවුමේ දී පවැත් විය. ආණ්ඩුව විසින් මේ වන විට දියත් කරමින් සිටින වෙබ්මාධ්‍ය මර්දනය ඇතුලු සමස්ත මර්දන ක්‍රියාවලියටම විරැද්ධව මෙම විරෝධතාවය…
නාවික හමුදාව හා විශේෂ කාර්යය බලකාය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පානම හා ශාස්ත්‍රවෙල පදේශයේ වනාන්තර, තෙත්බිම් හා කෘෂිකාර්මික බිම් අක්කර 1220 ක් අනවසරින් වෙන් කර ගෙන තිබේ. පානම…
දස ලක්ෂයකට ආසන්න ජනගහණයක් වෙසෙන උතුරු පළාතේ දෙලක්ෂයකට ආසන්න හමුදා භටයන් සිටින බව සමීෂණය පවසයි ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සෑම වැසියන් පස්දෙනෙකුටම එක් හමුදා භටයෙකු රඳවා සිටින බව ඉන්දීය සඟරාවක් විසින් කරන…
[Photo by www.eelanatham.info] යමක් ඉල්ලන යාචකයෙක් නොතකා හැරීම සඳහා අපට ඕනෑ තරම් හේතු ඇත. ‘ඔය බොරු කරන්නෙ’, ’මිනිහට හොඳට සල්ලි තියෙනවා’, ‘ඔය මිනිහා හොරෙක්, ඔය විදිහට සල්ලි එකතු කරලා හවසට බොනවා’, ‘හිඟන්නන්ට…
‘කෝමා’ තත්ත්වයේ, කකුල් වලට දම්වැල් දමා සිටින මුත්තුරාසා දිල්රුක්ෂන් අවුරුදු 04ට පෙර අතුරුදහන් වූ තමාගේ පුතා බව මන්නාරම ඉලූප්පයිකඩවෛ ප‍්‍රදේශයේ පදිංචි පස්දරු මවක් වන මුත්තුරාසා රීසා(47* පසුගිය 07 වනදා සවස මහර බන්ධනාගාරයේ…
පාසැල් ගුරුවරියක් වූ දෙනගම ඥානවතී ලිංගික අපරාධයන්ට ලක් කොට ඝාතනය කරන ලද්දේ 1985 වසරේදී ය. එළෙසම සය හැවිරිදි ළැදරියක වූ පාමන්කඩ ශාන්තිනී ලිංගික අතවරයන්ට ලක් කොට ඝාතනය කරන ලද්දේ ඊයේ පෙරේදා එනම්…
[Note]ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයාගේ බිරිදට සූරිච් සිට බලු පැටියෙකු ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවා ආයතනය සැළසුම් කළ ගුවන් යානය වෙනස් කළේ දැයි යන්න විමර්ෂනය කල සන්ඩේ ලීඩර් පුවත්පත, පසුව ඒ පිළිබදව…
‘මම, පුතාගේ මංගල්ලයේදී ‘පන්දල්’ දාන්න හිතාගෙන හිටියෙ. ඒත් ඒක දැන් බැරිවුණා. ඒත් පුතාගේ අවසන් කටයුත්තේදීවත් පන්දල් දාන්න අවසර දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.’ මෙසේ ආයාචානා කර සිටියේ, වව්නියාව බන්ධනාගාර ප‍්‍රහාරයෙන් මියගිය දෙමළ…
දෙමළ දේශපාලන සිරකරුවෙක් වන නිමලරූබන්ට මිලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කළ බන්ධනාගාර නිළධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් වෙත ඇති චෝදනා ඔප්පු කොට, ඔවුන්ව තනතුරු වලින් ඉවත් කර, නීත්‍යාණුකූල ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස දෙමළ…
[Photo by – www.jdslanka.org] “ එල්. ටී.ටී. ඊ. නායකයෙකු මිය යයි. ’’ “ ත්‍රස්තවාදී කැරලිකරුවකු රෝහලේදී මිය යයි’’ මේ ආදී නොයෙක් සිරස්තල ලියවී තිබුණි. මේ අතරම රෝහලට බාරදුන්නේ මළ මිණියකි යන්න රෝහල්…
ශ්රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිය සැම විටම දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය සමග සමපාතව සාකච්ඡා කොට තිබේ. ඒ නිසාම ස්වං නිර්ණය අයිතිය දකුණේ සිංහල දේශපාලනික සමාජයට බොහෝ විට අරහං…
Photo – www.bbc.co.uk ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට ද කතාකළේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති නිර්මාල්ට දින ගණනක සිට ජීවිත තර්ජන එල්ල වෙමින් පවතී. අසල්වැසියන්ගෙන් ඔහු ගැන තොරතුරු…