නිදහස ගිල දමන ‘ආශ්චර්යයේ බූවල්ලා’
පසුගිය සතියේ දිනෙක ත‍්‍රිකුණාමලේ වෙරළ තීරයේ වාඩි වී සිටියේ පැය ගණනක් කොළඹ සිට ත‍්‍රිකුණාමලයට පැමිණි නිසා වූ විඩාව නිවාගන්නට සිතාය. මුහුද එතරම් රළු නැති හෙයින් කුඩා දරුවන් වෙරළෙහි කෙළි දෙළෙන් සිටිනවා දැකීම…
පසුගිය සතියේ දිනෙක ත‍්‍රිකුණාමලේ වෙරළ තීරයේ වාඩි වී සිටියේ පැය ගණනක් කොළඹ සිට ත‍්‍රිකුණාමලයට පැමිණි නිසා වූ විඩාව නිවාගන්නට සිතාය. මුහුද එතරම් රළු නැති හෙයින් කුඩා දරුවන් වෙරළෙහි කෙළි දෙළෙන් සිටිනවා දැකීම…
ගෙවීයන 2012 වසරෙහි ශ‍්‍රී ලංකා ධරනීතලය වසා සිටින කලූවලා මැද බොහෝ වූ රිදීරේඛා පෑවූවෝ ය. ඒ මැද දිලෙන රේඛා තුනක් ශ‍්‍රී ලංකා සමාජය මත ආලෝකය පැතිර වූහ. මේ රිදී රේඛා විසින් සංකේතවත්…
අත්අඩංගුවේ පසුවන යාපන විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහිව නඩු පවරන ලෙස හෝ එසේ නැතිනම් ඔවුන් නිදහස් කරන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් සංවිධානය ශ්‍රී ලංකා බලධාරීන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර…
ශිෂ්‍ය විරෝධතාවකට බැටන් පොලූ පහර දෙමින්, මාධ්‍යවේදියෙකුට ප‍්‍රහාර එල්ල කරමින්, සිසුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින්, යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර මෑතකදී පුපුරා ගිය ගැටුම, තමන්ගේ ආදරණීයයන්…
පසුගිය දෙසැම්බර් 14 දින, යාපනය සරසවි සිසුවියක චුන්නාකම්හි සිය නිවස තුළ ගෙල මිරිකා මරාදමා තිබී සොයාගත් බවත්, ඊට හේතුව තව ම අභිරහසක් බවත් යාපනයෙන් වාර්තා වේ. මේ අතර, යාපන පොලීසියට වහා ම…
පලමු කථාව 2012 අගෝස්තු මස 21 වැනිදා, සවස 2.31 ට, 32 හැවිරිදි වව්නියාවේ පදිංචි වසන්තමාලා සිය ඥාති සොහොයුරිකට එස්එම්එස් පණිඩුඩයක් එවා තිබුණි. එම පණිවුඩයෙන් දැක්වුනේ තමන්ව වව්නියාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පිරිසක් විසින්…
පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සිවු දෙනකු වැලිකන්ද හමුදා කඳවුරේ රඳවා ගැනීමත් සමගම යාපනය පුරා බියජනක වාතාවරණයක් මතුවෙමින් තිබෙන බව යාපන විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය අනතුරු…
එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාල වකවානුව තුළදී සිවිල් ජනතාව බේරා ගැනීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අන්දමේ මැදිහත් වීමක් නොවීම ගැන බරපතල ලෙස වගකිව යුතු බව හෙළි දරව් වී තිබෙන…
මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය කර පසුගිය ඔක්තෝබර් 19 වනදාට වසර 12ක් ඉක්ම වී ගියේ ය. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] [Photo credit | Dushiyanthini Kanagasabapthipillai] ‘‘මේ මිනිස්සු මෙහෙම කැලයට ගෙනත් දාල තියෙන්නේ මැණික් ෆාම් කඳවුර වහලා ඹක්කොම යළි පදිංචි කරපු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියන්න’’ – යුද හමුදා නිලධාරියෙක්…
‘‘අපට අපගේ පළාත ගැන හිතන්න තියෙන්න මරණය අධික වූ භූමියක් ලෙසයි. නිමලරූබන් වව්නියාවේ භූමදානය කර දින කිහිපයක් ගෙවී යන්නට පෙර, ඩෙල්රුක්ෂාන්ගේ දේහයට ගෞරව දක්වන්න සිදුවෙන තත්ත්වයට අප පත්වෙලා තියෙනවා. මෙවන් මරණ මේ…
දස ලක්ෂයකට ආසන්න ජනගහණයක් වෙසෙන උතුරු පළාතේ දෙලක්ෂයකට ආසන්න හමුදා භටයන් සිටින බව සමීෂණය පවසයි ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සෑම වැසියන් පස්දෙනෙකුටම එක් හමුදා භටයෙකු රඳවා සිටින බව ඉන්දීය සඟරාවක් විසින් කරන…
[Editors Note] ලංකාවේ දෙමළ භාෂිත සිනමාව සහ එහි චලනයන් මෙන්ම යුද්ධයෙන් පසු දෙමළ සිනමාවේ තත්ත්වයන් පිළිබදව තරැණ සිනමාකරැවෙකුවන ප්‍රදීපන් රවීන්ද්‍රන් ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවක නිරත වූ අතර පහත පළවන්නේ…
ශ්රී ලංකාවේ පැවති 28 වසරක යුද්ධය අවසානයේ 280,000 කට වැඩි පිරිසක් යුද්ධය නිසා උන්හිටි තැන් අහිමිව අනාථභාවයට පත්වූ බවද 15,000 කට වැඩි අතුරුදහකිරීමේ සිද්ධි වාර්තාවී ඇති බව රතු කුරුස ජාත්‍යන්තර සමාජයේ ((ICRC…
සිවාජිලංගම් හදිසියේ වැළඳි හෘදයාබාධයකින් කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කෙරුණි. තවමත් ඔහු එහි ප‍්‍රථිකාර ලබමින් සිටී. ඔහුට හෘදයාබාධයක් වැළදෙන්නේ වැඩිපුර තෙලට කෑම කෑ නිසා හෝ දවස පුරාව සැප පුටුමත වාඩි වී සිට කොලස්ටරෝල්…
කිලිනොච්චි, තිරුමුරිගන්ඩියේ ජනතාවට,ඊයේ(25) රාත්‍රියේ හමුදාව විසින් එලව එලවා පහර දුන් බවට ප්‍රදේශයේ ජනතාව පැවසීය. තිරුමුරිගන්ඩියේ ජනතාව මෙසේ දරුණු ප්‍රහාරයකට ලක්වන්නේ හමුදාව විසින් තෝරා දුන් ඉඩම් වල, නැවත පදිංචි වීම ප්‍රතික්ෂේප කිරීම නිසාය….