සංහිඳියා විහිළුව
පලමු කථාව 2012 අගෝස්තු මස 21 වැනිදා, සවස 2.31 ට, 32 හැවිරිදි වව්නියාවේ පදිංචි වසන්තමාලා සිය ඥාති සොහොයුරිකට එස්එම්එස් පණිඩුඩයක් එවා තිබුණි. එම පණිවුඩයෙන් දැක්වුනේ තමන්ව වව්නියාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පිරිසක් විසින්…
පලමු කථාව 2012 අගෝස්තු මස 21 වැනිදා, සවස 2.31 ට, 32 හැවිරිදි වව්නියාවේ පදිංචි වසන්තමාලා සිය ඥාති සොහොයුරිකට එස්එම්එස් පණිඩුඩයක් එවා තිබුණි. එම පණිවුඩයෙන් දැක්වුනේ තමන්ව වව්නියාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පිරිසක් විසින්…
කොළඹ ඉදලා ත‍්‍රිකුණාමලේට යන ප‍්‍රධාන පාර ඉතාමත් පහසුවෙන් ගමන් කල හැකි විදිහට ඉදිකරලා. දැන් සම්පූර්ණයෙන්ම වගේ පාරේ වැඩ ඉවරයි. වෙනදාට වැඩිය අඩු කාලයකින් අපි කොළඹ ඉදලා ත‍්‍රිකුණාමලේට ලගා වුනා. ත‍්‍රිකුණාමලේ නගරයත් සීග‍්‍රයෙන්…
අගවිනිසුරුවරියට එරෙහිව අලූත් කඬේ අධිකරණ සංකීර්ණය අසළට රැගෙන ආ රාජපාක්ෂික ඝෝෂකයෝ අත අපූරු සටන් පාඨයක් තිබුණි. එනම් ‘‘රට බෙදන අධිකරණය අපට එපා!’’ යනුවෙනි. මෙම උද්ඝෝෂනය කැදවන ලද්දේ රාජපක්ෂ දෝශාභියෝගයට පක්ෂව සහ අගවිනිසුරුවරියට…
අගවිනිසුරුවරියට එරෙහිව තිබෙන දෝෂාභියෝගය, නීතිමය සහ අධිකරණමය කාරණයකට වඩා දේශපාලනික අභියෝගයකි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන විට කෙනෙකු කතා කරන්නේ, හුදෙක් නීතිමය කරුණකට වඩා, කුරුවල් වූ දේශපාලනික සංස්කෘතියක් මගින් කාලයක් තිස්සේ අධිකරණය…
[Photo Credit: www.nowpublic.com] ශ්රී ලංකාව අතීතයේ සිටම මිනිස් කමේ ගුණ සුවදින් පිරුණු සමාජ පසුබීමකට හිමිකම් කිවේය. විවිධ අවස්ථාවන්හි සිදුවු විදේශිය අක‍්‍රමණයන් නිසාම ක‍්‍රමක් ක‍්‍රමයෙන් මිනිස්කම ලංකීය සමාජයෙන් තුරන්ව ගිය ද, නගරයන්හි කෙසේ…
2009 වසරේ මැයි 18 වැනිදා ගෙවන විට සුවහසක් දකුණේ සිංහල ජනතාව සිහින මවමින් සිටියේ තමන්ගේ සිහින පුරය නොහොත් කේතුමතිය දහස් ගණනක් දෙමළ ජනයාගේ මළකඳන් මතින් හෝ ඉදි කිරීමට ය.කේතුමතිය ගොඩනැඟීමට,දරුවන්ට හරියට බෙහෙත්…
[Photo Credit:www.upge.wn.com] භයංකාරත්වයෙන් රටම බියගැන්වීමට සමත් රජයකට එරෙහිව මැෂින් තුවක්කු දෙක තුනක් ඇතිව චන්ඩින් සේ අභියෝග කරන වැලිකඩ බන්ධනාගාර වහළ මත නැගුනු රුදවියන් සහ සිරකරුවන්ගේ ජායාරූප අපට කියන්නේ කුමක් ද? එම අභියෝගයට…
නොවැම්බර් මාසය ලෝකයේ සෑම කතෝලිකයෙක්ටම සුවිශේෂි මාසයකි. ඒ ඔවුන් මෙම මාසය මළවුවන් වෙනුවෙන් වෙන් කර ඇති නිසාය. ඒ වගේම මේ මාසය ලංකාවේ දේශපානයටද සුවිශේෂි මාසයකි. ඒ රෝහණ විජේවීර ප‍්‍රමුඛ ඉල් මහ විරුවන්…
සමූල ඝාතන ඇඟට නොදැනෙන සමාජ පුරුද්දක් වූ විට ඝාතකයින්ට එය විනෝදාංශයක් වූ විට බෞද්ධ දර්ශනයේ අවිහිංසාවාදය යට කළ හැක්කක් නොමැත. ගහක පතක් නොසිඳන්නැයි උගන්වන බුදු දහම මේ රටෙහි මුල් බැස ඇත්තේ වෙන…
පසුගිය වසරේ වස් කාලයෙහි අපේ පන්සලේ වැඩ වසන්නට ඇමෙරිකාවේ සිට එක් උගත් වයෝවෘද්ධ හාමුදුරුවන් වහන්සේ නමක් වැඩියහ. මේ හාමුදුරුවන් වඩාත් ප‍්‍රකටව සිටියේ විචිත‍්‍ර ධර්මකථිකයෙකු ලෙසය. ඒ දිනවල මගේ අසල්වාසී සිංහල මිතුරෙකුගේ ගෙදර…
එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාල වකවානුව තුළදී සිවිල් ජනතාව බේරා ගැනීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අන්දමේ මැදිහත් වීමක් නොවීම ගැන බරපතල ලෙස වගකිව යුතු බව හෙළි දරව් වී තිබෙන…
[Image courtesy: Sydney Morning Herald] පසුගිය 05 වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි අසාමන්‍ය සිදුවීමක් ඇති විය. එදින සවස පැවැති සැසි වාරයේ දී පේරු සහ ශ‍්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් විශ්ව වාරික සමාලෝචන…
ඉදිරියේ දිනෙක දි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් තමන් හමුවීමට මරිච්චිකට්ටු කැලෑවට පැමිණෙන බවත්, එහිදි 2007 සිට පුරා වසර පහක කාලයක් තිස්සේ තමන් විඳි අපමණ දුක් ගැහැට, පිඩාවන් වලට…
ශ්රී ලංකාවේ දේශපාලන පක්ෂයක සෘජූ මැදිහත් වීමකින් තොරව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් ගෙන ගිය GDP 6% වෘත්තීය සමිති අරගලය ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ වැඩි අවධානයට ලක්වූවක් විය. සිංහල, දමිළ, පක්ෂ භේදයකින්…
ලංකාව පැහැදිලි කළයුතුයි යුද්ධයේ අවසන් දිනයේදී ඝාතනයවූ සිවිල් ජනයාගෙන් 40,000 කට වුනේ කුමක්ද යන්න, යනුවෙන් එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා විසින් පත්කළ විශේෂ විද්වත් කමිටුවේ ප්‍රධානී මරුසුකී දරුස්මාන් පවසා සිටියේ ඉන්ටර්සිටි ප්‍රේස් පුවත් සේවයේ…
ජනාධිපතිවරයාගේ ලොකු පුත‍්‍රයා ලෙස විරුදාවලී ලත් පාර්ලිමේන්තු මංත‍්‍රී විමල් වීරවංශ මහතා වැදගත් යෝජනාවක් කර තිබේ. එනම් 13වන ව්‍යවස්ථාව අහෝසි කිරීම පිණිස ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ය. එම යෝජනාවට පක්ෂව දැනටමත් අන්තවාදී…
‘‘ශ්රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දී විශ්ව කාලාන්තර සමාලෝචන හෙවත් යූපීආර් සාකච්ඡාව පැවැත් උනා. මේ සාකච්ඡාව ඇත්තටම මේ දවස්වල ජිනීවා නගරයේ තියන දැඩි සීතල ගතිය නැති කරන දැඩි උණුසුම් අවස්ථාවක් බවට…