දවසේ කාටූන්
[Cartoon courtesy: http://www.dailymirror.lk/] [Cartoon courtesy: Lankadeepa-26.07.12] [Cartoon courtesy: Thinakkural-26.07.12]
[Cartoon courtesy: http://www.dailymirror.lk/] [Cartoon courtesy: Lankadeepa-26.07.12] [Cartoon courtesy: Thinakkural-26.07.12]
අවසානයේ ගනේෂන් නිමලරුබන් නික්ම ගියේ ය. ඊයේ(24) වව්නියාව, නෙලුකුලම් පොදු සුසාන භූමියේදී මිහිදන් කල නිමලරූබන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් සහභාගී වී නොසිටියත් නිමලරූබන්ගේ ඝාතනයෙන් කම්පනයට පත් මිනිසුන් ටික දෙනෙක් ඔහු…
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසට තර්ජන ඇතැයි යන්න බොරු කතාවක් බවත් සති අන්ත පුවත්පත් කියවන ඕනෑම අයෙකුට ඒ බව සනාථ වන බවත් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මෑතදී ප‍්‍රකාශ කර තිබුණි. ඒ රජයේ…
[Cartoon courtesy: ceylontoday.lk | 2012 July 23] [Cartoon courtesy: virakesari News Paper | 2012 July 22] [Cartoon courtesy: Ravaya News Paper | 2012 July 22]
කළු ගල් පවුරු කළු ජූලි කොන්ක්‍රීට් පදනම් වියලි ඉදිවුණේ ඉතිරි සුදු බිත්ති ඉතිරි මාස ද කළු ජූලි ජූලිය කළු උනත් සුදු නැත ඉතිරි මාසත් අඩසිය වසක මනුසත් සැක මර බියෙන් පිරි හිත්…
දැරණියගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාලිබොඩ ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි ඇලි හතේ මෙගා වොට් තුනක ධාරිතාවයකින් යුත් කුඩා ජල විදුලි බලාගාරයක් නීති විරෝධී ලෙස ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබේ. ඇලි…
2009 මැයි මස 18 වනදා යුද්ධය අවසන්වු පසු මන්නාරම, මුල්ලිකුලම ගමේ මිනිසුන් හා සංවාදයකට සහභාගී වූ මා හට දැනෙන්නේ, දිර්ඝ කාලින යුද්ධයේ නරකම හා අසාධාරණ ම ප‍්‍රතිඵල භුක්ති විඳින්නන් අතරින් මොව්හු එක්…
[Cartoon courtesy: Thinakkural 2102 July 19] [Cartoon courtesy:dailymirror.lk [Cartoon courtesy: lankadeepa 2012 July 19]
දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය දීර්ඝ කාලයක සිට රටේ පවතින ප‍්‍රශ්නයක්. මේක මෑතකදි පටන් ගත්ත ප‍්‍රශ්න නෙමෙයි. ආණ්ඩුව සමහර අවස්ථාවල මාධ්‍ය තුළින් වැරදි තොරතුරු යවන්න හදනවා, වැරදි පණිවිඩ දකුණේ සිංහල ජනතාවට යවන්න හදනවා. අවාසනාවකට…
ශී‍්‍ර ලංකාවේ මාධ්‍යවේදීන් තර්ජනවලට පැහැරගැනීමට හා පහරකෑමට ලක්වීම සුලභ සිද්ධීන් බවට පත්වී ඇත. එය කෙසේවෙතත් එම අසාධාරණයට ලක්වන්නේ රාජ්‍ය මාධ්‍යවේදීන් වේවා පුද්ගලික ආයතන මාධ්‍යවේදීන් වේවා නිදහස් මාධ්‍යවේදීන් වේවා කවුරුන් වුවද, එයට විරෝධය…
වව්නියාව බන්ධනාගාරයේදී ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු බන්ධනාගාර නිළධාරීන්ගේ සහ විශේෂ කාර්ය බලකායේ මිලේච්ඡ ප‍්‍රහාරයට ලක් වී බරපතල තුවාල ලබා ‘කෝමා’ තත්ත්වයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවෙකු වන දිල්රුක්ෂන්ගේ සුවදුක් බැලීම සඳහා පසුගිය 14වනදා…
‘සියළු ඒකාධිපතියන්ගේ දෙපා සැදී ඇත්තේ මැටියෙනි – මා ඕ සේතුං’ ප්‍රාණය නිරුද්ධ වූ 28 හැවිරිදි නිමලරූබන්ගේ සිරුර පසුගිය 04 දා මහර බන්ධනාගාරයෙන් රාගම රෝහලට බාර දුන්නේ අසාධ්‍ය රෝගියකු යැයි ව්‍යාජ සඳහනක් සමගිනි….
දස ලක්ෂයකට ආසන්න ජනගහණයක් වෙසෙන උතුරු පළාතේ දෙලක්ෂයකට ආසන්න හමුදා භටයන් සිටින බව සමීෂණය පවසයි ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සෑම වැසියන් පස්දෙනෙකුටම එක් හමුදා භටයෙකු රඳවා සිටින බව ඉන්දීය සඟරාවක් විසින් කරන…
[Photo by www.eelanatham.info] යමක් ඉල්ලන යාචකයෙක් නොතකා හැරීම සඳහා අපට ඕනෑ තරම් හේතු ඇත. ‘ඔය බොරු කරන්නෙ’, ’මිනිහට හොඳට සල්ලි තියෙනවා’, ‘ඔය මිනිහා හොරෙක්, ඔය විදිහට සල්ලි එකතු කරලා හවසට බොනවා’, ‘හිඟන්නන්ට…
‘කෝමා’ තත්ත්වයේ, කකුල් වලට දම්වැල් දමා සිටින මුත්තුරාසා දිල්රුක්ෂන් අවුරුදු 04ට පෙර අතුරුදහන් වූ තමාගේ පුතා බව මන්නාරම ඉලූප්පයිකඩවෛ ප‍්‍රදේශයේ පදිංචි පස්දරු මවක් වන මුත්තුරාසා රීසා(47* පසුගිය 07 වනදා සවස මහර බන්ධනාගාරයේ…
[Note]ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයාගේ බිරිදට සූරිච් සිට බලු පැටියෙකු ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවා ආයතනය සැළසුම් කළ ගුවන් යානය වෙනස් කළේ දැයි යන්න විමර්ෂනය කල සන්ඩේ ලීඩර් පුවත්පත, පසුව ඒ පිළිබදව…
‘මම, පුතාගේ මංගල්ලයේදී ‘පන්දල්’ දාන්න හිතාගෙන හිටියෙ. ඒත් ඒක දැන් බැරිවුණා. ඒත් පුතාගේ අවසන් කටයුත්තේදීවත් පන්දල් දාන්න අවසර දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.’ මෙසේ ආයාචානා කර සිටියේ, වව්නියාව බන්ධනාගාර ප‍්‍රහාරයෙන් මියගිය දෙමළ…