Anuradhapura, සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

‘නිමල්රූබන්ට ප‍්‍රහාර එල්ල කරලා තියෙන්නෙ රජයේ ඉහළ නියෝග මතයි’ – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ දේශපාලන සිරකරුවෙක් වන නිමලරූබන්ට මිලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කළ බන්ධනාගාර නිළධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් වෙත ඇති චෝදනා ඔප්පු කොට, ඔවුන්ව තනතුරු වලින් ඉවත් කර, නීත්‍යාණුකූල ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස දෙමළ…

Colombo, end of the War, Featured Articles, Features

සිරකරුවන් මරා දැමීමේ සදාචාරය

[Photo by – www.jdslanka.org] “ එල්. ටී.ටී. ඊ. නායකයෙකු මිය යයි. ’’ “ ත්‍රස්තවාදී කැරලිකරුවකු රෝහලේදී මිය යයි’’ මේ ආදී නොයෙක් සිරස්තල ලියවී තිබුණි. මේ අතරම රෝහලට බාරදුන්නේ මළ මිණියකි යන්න රෝහල්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

ස්වයං නිර්ණය අයිතිය

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිය සැම විටම දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය සමග සමපාතව සාකච්ඡා කොට තිබේ. ඒ නිසාම ස්වං නිර්ණය අයිතිය දකුණේ සිංහල දේශපාලනික සමාජයට බොහෝ විට අරහං…

Colombo, end of the War, Featured Articles, Features

ගෝඨාගේ ‘සුරක්ෂිත ලංකාවේ’ කේන්ද්‍රීය ගැටලූව ගෝඨාම වීම

Photo – www.bbc.co.uk ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට ද කතාකළේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති නිර්මාල්ට දින ගණනක සිට ජීවිත තර්ජන එල්ල වෙමින් පවතී. අසල්වැසියන්ගෙන් ඔහු ගැන තොරතුරු…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‘තුන්වනදා රාත්‍රි‍යේ නිමලරෑබන් වේදනාවෙන් කෑ ගහලා තියනවා ’

[Photo by – www.jdslanka.org වව්නියාව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු මහර බන්ධනාගාරයට මාරු කරන ලද දෙමළ දේශපාලන සිරකරුවන් තිස් දෙදෙනාගෙන් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුල් කළ සිරකරුවෙක් පසුගිය අඟහරුවාදා (03) මිය…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

“හැම පැත්තම මිලටරීකරණය කරලා තියෙන තැනක ස්වාධීන චිත්‍රපටයක් ගොඩනගන්න පුළුවන්ද?”

[Editors Note] ලංකාවේ දෙමළ භාෂිත සිනමාව සහ එහි චලනයන් මෙන්ම යුද්ධයෙන් පසු දෙමළ සිනමාවේ තත්ත්වයන් පිළිබදව තරැණ සිනමාකරැවෙකුවන ප්‍රදීපන් රවීන්ද්‍රන් ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවක නිරත වූ අතර පහත පළවන්නේ…

Colombo, end of the War, Featured Articles, Features

බලු නැට්ට කැපීම

බල්ලන්ගේ නැට්ට කපනු ලබන්නේ තම සතුරා වඩාත් දරුණු ලෙස සපා කෑම සඳහා යැයි එන සම්ප්‍රදායික කියමනකි. දේශපාලනයේදී ද තම විරුද්ධවාදීන් තමන්ගේ දූෂිත මුදලින් කුලියට ගෙන ඔවුන්ගේ නැට්ට කපා අනෙකාව සපා කෑම සඳහා…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Puttalam

ජේසුමරිය ඝාතනය

[Photo by – www.asianews.it] ජේසු, මරියාවන්ගේ පුත‍්‍රයා ය. ඔවුහු උකුත්ව තුන්වැනි දිනයේදී උත්තාන වූ සේක. අනතුරුව සහෘදයන් අතර සැරිසරා, ස්වර්ගාරෝහණය වූවෝ ය. එබැවින් ඔවුන් වහන්සේ තවමත් සජීවී වන සේක. මරියා, ජේසුගේ මෑණියන්දෑ…

Featured Articles, Features, Galle

බුදුගුණ වෙනුවට කුණු හරුප: බුදු සසුන රැක ගැනීමට කදුළු ගෑස්

පසුගිය දා ශ‍්‍රී ලංකාවේ බුද්ධාගම රැක ගැනීම පිනිස ගාල්ල, වඳුරඹ දී පුංචි යුද්ධයක් ඇති විය. එම යුද්ධය පාලනය කිරීම පිණිස පොලීසියට කඳුළු ගෑස් ප‍්‍රහාරයක් ද දියත් කිරීමට සිදු වූ බව වාර්තා වේ….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

සිවාජිලිංගම්ගේ ඉඩම සහ ජුලම්පිටියේ අමරේ

සිවාජිලංගම් හදිසියේ වැළඳි හෘදයාබාධයකින් කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කෙරුණි. තවමත් ඔහු එහි ප‍්‍රථිකාර ලබමින් සිටී. ඔහුට හෘදයාබාධයක් වැළදෙන්නේ වැඩිපුර තෙලට කෑම කෑ නිසා හෝ දවස පුරාව සැප පුටුමත වාඩි වී සිට කොලස්ටරෝල්…

සිංහල, Colombo, Featured Articles, Features

හිරගෙවල්වලට මිනිස් ජීවිත යටපත් කළ නොහැකිය

මීට වසර පහකට පෙර ජූනි 25 මගේ ලියුම් පෙට්ටියට පණිවිඩයක් ඇවිත් තිබිණි. එහි සඳහන්ව තිබුණේ “මීට අවුරුදු පහකට පෙර ජූනි 25 දිනය මතක ද“ කියා ය. සබැවින් ම මට එම දිනය පිළිබඳ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation, Puravasi Katha

දෙමළ මිනිසාට අවශ්‍ය වෙනම රටක් නම්, ඒක ඉල්ලන්නේ ලංකාවෙන් නෙමෙයි,

Photos by www.reuters.com හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ…

Colombo, end of the War, Featured Articles, Features

ශ්‍රී ලංකාවෙහි අන්තර් ජාතික මැදිහත්වීම් කොයිබට ද?

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විසි වන (ජූනි 2012) සැසිවාරය පසුගිය සදුදා ඇරඹුනි. එනමුත් මෙවර කොළඹ සිවිල් සමාජයෙන් කිසිදු නියෝජිතයකු කවුන්සිල සැසි වාරයට පැමිණ නැත. ඒ අතර මෙම සැසි වාරයට…

end of the War, Featured Articles, Features, Jaffna

හමුදාවේ තවත් ඉඩම් දඩයමක් : කුප්පිලාන් අක්කර 250ක භූමියක් හමුදාව බාරයට.

[Photo by – Virakesari Print Edition] නැවත පදිංචිවීම සඳහා අනුමැතිය දුන් වලිකාමම් දකුණ කුප්පිලාන් ප්‍රදේශයට අයත් අක්කර 250ක භූමියක් හමුදාව විසින් අත්පත් කර ගෙන තිබෙන බව වීරකේසරී පුවත්පත වාර්තා කරයි. මෙම භූමිය…