බොරු නින්දෙන් අවදි නොවෙමුද?
Photo by – jds.org එකම දෙයක් ගැන නැවත නැවත ලිවීම වදයකි. නමුත් එකම වරද නැවත නැවත ක්‍රිියාවට නැගීම නම් කරුමයකි. එසේ නවවිට එය වදයක් උවත් ඒ ගැන නැවත නැවතත් ලිවීමට සිදුවේ. රටක…
Photo by – jds.org එකම දෙයක් ගැන නැවත නැවත ලිවීම වදයකි. නමුත් එකම වරද නැවත නැවත ක්‍රිියාවට නැගීම නම් කරුමයකි. එසේ නවවිට එය වදයක් උවත් ඒ ගැන නැවත නැවතත් ලිවීමට සිදුවේ. රටක…
[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…
– Photo courtesy : sundaytimes.lk විචිත්‍ර ප්‍රේමයක් පිළිබඳ සුන්දර පුවතක් ගිය සතියේ වාර්තා විය. ඊ.එම්.ඩී. සඳරුවන්, කොටි සංවිධානයට එරෙහිව උතුරේ සටන් කළ, ගජබා රෙජිමේන්තුවේ සිංහල සෙබළෙකි. චන්ද්‍රසේකරන් ෂර්මිලා, පුනරුත්තාපනයට පත්, හිටපු එල්.ටී.ටී.ඊ….
ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ යාපනය සංචාරය නිමිත්තෙන් පෙරේදා (6) එහි දැඩි ආරක්‍ෂාවක් යොදවා තිබූ බව වාර්තා වේ. යාපනයේ හින්දු විද්‍යාලයේ ඉදි කෙරුණු පිහිනුම් තටාකය විවෘත්ත කිරිම සඳහා ජනාධිපතිතුමා පැමිණීමට නියමිතව තිබූ බැවින් ඊට…
”ඊයේ මාලදිවයින් ජනාධිපතිටත් ගෙදර යන්න උනා. ඕවා වැඩි කලක් පවතින්නේ නෑ. මේ අසාධාරණය තව ටික කලයි“ මෙසේ ප්‍රකාශ කළේ අද(08) උදෑසන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීමට බල කරමින් පැවති උද්ඝෝෂණයක දී…
2012 පෙබරවාරි මස 03 වන දා (සිකුරාදා) නිකුත් වූ දිනමිණ පුවත් පතේ ප්‍රධාන පුවත(මේ එම පුවතයි) මගින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිබඳව නගා ඇති චෝදනා සපුරා ප්‍රතික්ෂේප කරමින්, කිසිදු පදනමක් නොමැති සම්පූර්ණයෙන්ම අසත්‍ය…
[මාධ්‍ය සංවිධාන එකතුව සංවිධානය කළ, ආණ්ඩුව බිය වූ ‘කලු ජනවාරි‘ විරෝධතාවය – ලිප්ටන් වටරවුම – ජනවාරි 25] හරියටම මෙයින් තෙවසරකට පෙර ජීවිතය බේරාගනුවස් රටින් පලාගිය ජනමාධ්‍යවේදීන් කිහිපදෙනකු ඉලක්ක කරගනිමින් ආණ්ඩුව, ආණ්ඩුවේ මාධ්‍ය…
[පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්] |අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත විවෘත ලිපියක් ඇමතිතුමනි, My name is Khan I am not a terrorist (මගේ නම ඛාන්, මම ත්‍රස්තවාදියෙක් නොවෙයි) සිනමා පටය ඔබ නරඹා තිඛෙන්නටත් නොතිඛෙන්ටත් පුළුවන….
මහාචාර්ය සිත්තම්පලම් මැතිතුමණි, රායප්පා ජෝශප් බිෂොප්තුමණි, අපට නැවත සිතන්නට කාලය පැමිණ තිබේ. ITAK පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති මහාචාර්ය එස්. කේ. සිත්තම්පලම් මහතා තිනකුරන් පුවත්පතට ලිපියක් ලියමින් දෙමළ ජනයාගේ ස්වයං නිර්නය අයිතිය දෙමළ…
පසුගිය දා මාධ්‍ය සංවිධාන හා සිවිල් වැසියන්ගේ එකමුතුවෙන් ‘කළු ජනවාරිය නම් විරෝධතාවයේදී රාජපක්ෂ ආණ්ඩුවේ නිරුවත් හැසිරීමත්, මට එයට පුද්ගලිකව සහභාගිවීමට තිබුණු නොහැකියාවත් යන කරුණු මසිත ව්‍යාකූල කිරීමට සමත් විය. එවන් මොහොතක මේ…
”හැම විජ්ජාවකටම වඩා ගැලවිජ්ජාව ලොකුයි.” යනුවෙන් ජන වහරේ කියවේ. කිසිවෙකු යම් කිසි වරදක් වසාගැනීමට හෝ යම් ක්‍රියාවක් මගහැරීමට හිතාමතාම කරන ”සුත්‍රයක්” ” (ගෙන හැර පාන ක්‍රියාවක්) ජනවහරේ මෙසේ හඳුන්වයි. වසර 25ක් තිස්සේ…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] උගත් පාඩම් කොමිසම ශ්‍රී ලංකාවේ ජනතාවට තිබිය යුතු අයිතින් පිළිබඳව හරබර නිර්දේශ රොත්තක්ම සිය වාර්තාවේ ලියා තැබුවේ ය. දැන් වාර්තාවේ එම නිර්දේශ මහමඟට ගෙනැවිත් කළ එළියේම පුලූස්සා දමමින් තිබේ….
කළු ජනවාරිය මේ දිනවල ආණ්ඩුව සලිතකළ සිදුවීම විය. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන එකතුව විසින් කළු ජනවාරිය නමින් සංකේතාත්මකව සමරන්නට යෙදුණේ ජනමාධ්‍යයට එරෙහිව සිදුවූ සිදුවීම්ය. ජනවාරිය ඊට විශේෂ වූයේ ජනමාධ්‍ය මර්දනය සඳහා සිදුකරන…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] Pic by – lankaviews පූජකවරයා ජීවත් වුයේ ඉතාමත් ආදර්ශමත් යැයි පෙනී යන පරිදි අනෙක් ජනයාට වඩා තමා සුවිශේෂ සුපිරිසිදු සහමුලින්ම වෙනස් ජීවයකු ලෙස ය. එනමුත් දිනක් එගම වැසියනට ආගමික…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කර අදට(24) වසර 2කක් ගතවේ. නමුත් මේ වන විටත් බළධාරීන්ට ප්‍රගීත් අතුරුදහන් කිරීම පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වන්නේ විශේෂ තත්ත්වයක් තුළය. එනම් ජීනීවා හී…
17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කෙරුණේ පාර්ලිමේන්තුව නියෝජනය කළ සියළු පක්ෂවල ඒකමතිකත්වයෙනි. පසුව එය කටුගා දමා 18 වැනි සංශෝධනය ව්‍යස්ථාපිත කෙරුණේ එවැනි සාමුහික එකඟතාවකින් නොවේ. එහි දී පොදුවේ ජනතා අදහස් විමසීමක්වත්, අදාළ…
මේ රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය ඇතුළෙන් දෙදරන්ට පටන්ගෙන දැන් කාලයක් ගතවෙයි. ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂයක් බොහෝ කාලයක් රාජ්‍ය බලයෙන් බැහැරව සිටින විට ඇති වන අපේක්ෂා භංගත්වය කරණකොටගෙන, එවැනි දෙදරීම් ඇති වෙයි. පැරණි…