තුවක්කුවෙන් විදින මල්වෙඩි
Photo by – leaderpost.com දිනක් වවුලෙක් කොළඹ අහසේ පියාසර කරමින් සිටියේ රාත්‍රියට නවතින්නේ කොහේදැයි කල්පනා කරමිනි. එක්වරම පැමිණි චීන මල්වෙඩිල්ලක් වවුලාව නූලෙන් බේරමින් පුපුරා ගියේ “ත්‍රස්තවාදයේ අවසානය” යනුවෙන් අහසේ ප්‍රදර්ශනය කරමිනි. වවුලාගේ…