සීනුව අවසන් වතාවට නාදවීමට නියමිතය
ලක්ෂයකට වැඩි දෙමළ ජනයාගේ සිරුරු මතින් රණ ගී ගයා කිරිබත් කෑ දකුණේ ජනයාට එවකදී අප කියූ සත්ය තමන්ෙග් දෑස් මස්තකය ඉදිරියට අභිමුඛ වීම දෛවෝපගතය. 2009 වර්ෂයේදී රට බේරාගත් රජතුමායැයි කියා රාජස්ත්රෝත්ර ගැයූ…
ලක්ෂයකට වැඩි දෙමළ ජනයාගේ සිරුරු මතින් රණ ගී ගයා කිරිබත් කෑ දකුණේ ජනයාට එවකදී අප කියූ සත්ය තමන්ෙග් දෑස් මස්තකය ඉදිරියට අභිමුඛ වීම දෛවෝපගතය. 2009 වර්ෂයේදී රට බේරාගත් රජතුමායැයි කියා රාජස්ත්රෝත්ර ගැයූ…
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ප්‍රශ්ණ 5ක් ඉදිරිපත් කරමින් අන්තර්ජාල සමීක්ෂණයක් සිදුකරන ලදි. මෙම සමීක්ෂන පැවැත්වීමේ අරමුණ වන්නේ මැතිවරණ ප‍්‍රතිඵල පෙරදැකීම නොව(අනාවැකි කීම නොව) දේශපාලනය හා ප‍්‍රධාන ගැටලූ…
Image Credit: gettyimages මගේ රට එබඳුය…… ඔබේ රට කෙබඳු රටක්ද? දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියෙකු වන විදේශිකයෙකු ආ ගිය තොරතුරු විමසන අතර සැහැල්ලුවෙන් මගෙන් අසයි……. ඒ පැනයෙන් මම හැකිළෙමි. මම තැති ගමි. කුමක්…
Image Credit: sankagvidanagama ආරක්ෂක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ධූරය හොබවන ගෝඨාබය රාජපක්ෂ පැය දෙකකට ආසන්න කාලයක් පුරා එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් තම වත්මන් දේශපාලන අවබෝධය විස්තර කරනු…
ඡායාරෑපය – කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට, හිටපු අගවිනිසුරුවරියට ගරහමින් ‘හූ‘ කියූ ආණ්ඩුවේ කුලී විරෝධතාකරුවන් පිරිසක් @Vikalpa Photos) 2013 ජනවාරි 15 නීතියේ ආධිපත්‍ය රටක් තුල සමාජයක සෑම පුරවැසියෙකුටම තමාට සුරක්ෂිත බවක් ඇත යන…
ඔන්නං මං කියන දේ ඒ හැටියටම ලියා ගන්ඩ. මම ඔය අරක මේක ලොකු ලොකු දේසපාලන වචන නං දන්නෙ නෑ පුතේ. ඒත් මට ජීවිතේ තේරෙනවා. මනුස්සයො ගැන මට ඉවක් තියෙනවා. මහින්ද මහත්තයා පහුගිය…
ජනාධිපතිවරණය කැඳවීමට අවශ්‍ය නැති කාලයක එය කැඳවා ඇති බව බැලූ බැල්මට පෙනුනා වුවත් සැබෑව නම් රාජපක්ෂ ජනාධිපතිවරයාට තව වසර 2ක් කාලය තිබියදීත් මෙසේ ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවී ඇත්තේ එසේ කැඳවීම රටතුල ඇතිවී ඇති…
‘මාධ්‍ය මර්දනය කර, කලාකරුවන්ට පහරදී නිදහස් හා සාධාරණ මැතිවරණයකට මග ඇහිරීමට එරෙහිව,‘ මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, වෘත්තීයවේදීන්, බහුජන සංවිධාන ඇතුලු පුරවැසියන් අද(12) සවස, කොටුව දුම්රියපොල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය. වීදියේ විරෝධයේ, එප්පාවල පැවති…
‘ගොළු සැවුල වද නොසී හඩලන්න කොර අසුනි වද නොදී දිව යන්න… නිවට හිවළුනී, තොපට කාලයයි… වද නොදී…. සිහසුනෙන් බැස යන්න….‘(ජයතිලක බණ්ඩාර) පසුගිය දෙසැම්බර් මස 05 වෙනිදා, ‘වියරුවට එරෙහි‘ වැඩසටහන එප්පාවල දී පැවති…
‘අඳුරු කුටිය තුල දොරගුලු ලාගෙන කියන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ.. පොලොව කොටන තැන නියර බඳින තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ’ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ගීතය හෝ තාගෝර්…
ඔහු ඔබ පුදන්නට ආවේය. මේ පළමුවර නොවේ. ඔහුගේ හද සසලවන සෑම අවස්ථාවකදීම ඔහු මෙහි එන්නේය. තමන් බේරා දෙන්න යැයි යදින්නේය. කුමන හෝ කරුමෙකට ඔහු මෙහි ආ ගිය විට තිබු බාධක දූලී වලට…
ඕනෑම දෙයක අවසානයේදී මහත් විඩාවට සහ කළකිරීමට පත්වන්නේ දෙගිඩියාවෙන් තීරණ ගෙන තමන්ගේ අපේක්ෂාවන් ඉටු නොවුණු අයවලුන්ය. මිනිස් මනස සෑම විටම අසීමාන්තික ආශාවන් පිටුපස ලුහු බැඳීමට සමත් මෙවලමක් වන අතර එක් අපේක්ෂාවක් ඉටු…
Image Credit: Vikalpa/Flicker “මේ යුගයේ දී දේශපාලනය යනු බොර තෙල්ය. පිරිපහදු කරමින් සුපරි ඉන්ධන තෝරා බේරා ගත යුතුය. දැන් අප සිටිනුයේ බොර තෙල් වලකය. උත්තර ඇති සහ නැති අයද කරනුයේ දේශපාලනය නම්,මේ…
Photo Credit: Sanjula Pietersz ‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන එක්ව පසුගිය (05)දින එප්පාවල පැවැති ‘වීදියේ විරෝධය‘වැඩසටහනට ආන්ඩු පක්ෂ දේශපාලනඥයකු විසින් නායකත්වය දෙමින් එල්ල කළ ප්‍රහාරය නිදහස් මාධ්‍ය…
(ඡායාරෑපය- ප්‍රහාරයට පැමිණි මැරයෙක්) මහබයියා පසුගිය වසර කිහිපය පුරාම ලංකා සමාජයට කල හානිය නැවත ලිවීම අවශ්‍ය වන්නේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව බිදක් හෝ තේරෙන, ඕනෑම තක්කඩියෙක් නොවන කෙනෙකුට රටට,සමාජයට කර…
Image: flickr.com/photos/vikalpasl ඊයේ(01) ට්වීටර් අඩවියේ අපූරැ පණිවිඩයක් සටහන් කර තිබිණි. එයින් කියැවෙන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයා මේ වන විට දියත් කර තිබෙන පෝස්ටර්, කටවුට් සම්බන්ධවය. පහතින් දැක්වෙන්නේ එම ට්වීටර් පණිවිඩයයි. නුතන දුර මැනීම් මහින්ද පෝස්ටර්…
Image Credit: dailynews.lk මෙවර ඔහු කළගුණ සැලකීම ගැන කියන්නේය. දේශපාලනයේදී එය ඉතාම වැදගත් බවද කියන්නේය. සැබවින්ම මහින්ද රාජපක්ෂට අනුව කළගුණ සැලකීම යනු කෙනෙක් තවත් අයෙකුගේ පැවැත්ම සඳහා යමක් කොට ඇත්තේද එම පුද්ගලයා…