වික්ටෝරියා මොන්තෙන්ග්රෝ, ප්‍රගීත් සහ සන්ධයා එක්නැළිගොඩ
සන්ධ්‍යා එක්නැළිගොඩ සිය සැමියා වූ ප‍්‍රගීත් එක්නැලිගොඩ අවසාන වතාවට දුටුවේ මීට දින නවසිය පනස් හයකට පෙරය. එනම් 2010 ජනවාරි 24 වන දින ය. ඇය මේ දින නවසිය පනස් හයම ගත කරනු ලැබ…
සන්ධ්‍යා එක්නැළිගොඩ සිය සැමියා වූ ප‍්‍රගීත් එක්නැලිගොඩ අවසාන වතාවට දුටුවේ මීට දින නවසිය පනස් හයකට පෙරය. එනම් 2010 ජනවාරි 24 වන දින ය. ඇය මේ දින නවසිය පනස් හයම ගත කරනු ලැබ…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කර අදට(24) වසර 2කක් ගතවේ. නමුත් මේ වන විටත් බළධාරීන්ට ප්‍රගීත් අතුරුදහන් කිරීම පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වන්නේ විශේෂ තත්ත්වයක් තුළය. එනම් ජීනීවා හී…
‛‛මම මේ වෙනකොට රජගෙදරටත් මගේ පැමිණිල්ල ගෙනිහිල්ලා තියනවා. ප්‍රගීත් අතුරුදහන් කරලා දවස් 500ය වෙනුවෙන් ජනාධිපති ආර්යාවට මම ලියලා දැනට මාසයක් වෙනවා. ආර්යාවගෙන් කිසිම උත්තරයක් නෑ. ඒ සියල්ලෝම නිහඬයි. ඒ අයගේ කටවල් අගුලු…
අන්දරේගේ අමුඩ ලේන්සුව ගැන කතාන්දරය අප සෑම දෙනාම අසා ඇතුවාට සැකයක් නැත. එය නොදන්නා අයට සංෂිප්තයක් ලෙස මෙලෙසය. අන්දරේට එක දවසක් පිට්ටු කන්න ආසාවක් ඇතිවිය. ඒහෙත් පිට්ටුව ඔතන්නට රෙදි කැබැල්ලක ගෙයි නොවූ…
බිහිසුණු ජනවාරිය – අමතක නොවනු පිණිස – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කලු ජූලිය ලෙස හැඳින්විය හැකි ජනවාරිය අවසන් වීගෙන යයි. එම බිහිසුණු සමය ආරම්භ වූ 2006 වර්ශයේ…
ප්රගීත් එනකං…..! Cave art (‘Let us be free from the jail that we made’) Prageeth’s disappearance for 200 days
ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන්වී වසරක් පිරීමට ඇත්තේ දින කිහිපයකි. වසරක කාලය පුරා ඒ අරබයා ඇතිවූ කතාබහ වූකලී, ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ රජකරන්නා වූ භයංකර අරාජිකත්වය අප හමුවේ මොනවට විදහා පාන කැඩපතකි. මේ…