සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛මුබාරක්ට – වෙච්ච දෙයක්, මහින්දටත් – වෙන්න බැරි ද’’ ලිබියානු ජනතාවගේ නිදහස පතා කොළඹ දී උද්ඝෝෂණයක්.

ලිබියානු ඒකාධිපතිනායක ගඩාෆි පන්නා දැමීම සඳහා එරට දියත්වන ජනතා අරගලයට සහය පළකිරීම සඳහා ඊයේ(01) ලිබියානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂනයක් පැවැත්වීය. එහිදී උද්ඝෝෂණ කරුවන් බලකර සිටියේ එකාධිපති ගඩාෆිට සේවය කරන මෙරට තානාපතිවරයාට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ගඩාෆිලට හොඳ වැඩේ !

ලිබියානු නායක කර්නල් මුවර්මර් ගඩාෆිට එරෙහිව ලිබියාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල විරෝධයක් එල්ල වෙලා තියෙනවා. ගඩාෆිගේ ආධාරකරුවෝ ට්‍රිපෝලි නගරයේ හිටපු ගඩාෆි විරෝධී උද්ඝෝෂකයන්ට පහර දුන්නට පස්සෙ තත්වය නරක අතට හැරුණා. ගඩාෆි…

Colombo, Featured Articles, Features

ඊ නිවුස්, උපත් පාලන උපකරණ සහ භූතයා

අවසානයේ භූතයා පොලීසියට හසුවිය. පරිගණක දැවුණු තැන ගින්නෙන් නොදැවුණු ‛කාන්තා යටඇඳුම්’ ගැන ‛දිනමිණේත්’ දැන් වැඩි කතාබහක් නැත. දොර කඩා ඇතුළුවී ගිනිතබා ඇති, දොර ජනෙල්වලට ගින්නෙන් හානිවී නැති ඊ නිවුස් කාර්යාලයට, එහි දොර…

Colombo, Featured Articles, Features

මැද පෙරදිග ජනතා නැගිටීම – පිය-පුතු අඥාදායකත්වයේ අවසානය

PIC by – columnpk.com සහීඩ් එල්ලෙයිවි කයිරෝ තහරීර් වතුරශ්‍රයේ වාඩි ලා ගෙන සිටින්නේ දස වන දිනයට ය. දැන් තරීර් චතුරශ්‍රයට කියන්නේ නිදහසේ චතුරශ්‍රරය කියා ය. ඒකාධිපති ජනාධිපති හුස්නි මුබරක් ඉවත්වන තුරු සිය…

සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛හෙන්රි ප්‍රේද්‍රික් මැරුව නීතියෙන්, එඩ්මන් හේවාවිතාරණ හිර කරපු නීතියෙන් සරත් ෆොන්සේකා හිර කරගෙන ඉන්නවා’’ – විපක්ෂනායක

“සරත් ෆොන්සේකාව අද හිරේ දාගෙන ඉන්නවා. හෙන්රි ප්‍රේද්‍රික් මැරුව නීතියෙන්, එඩ්මන් හේවාවිතාරණ හිර කරපු නීතියෙන් සරත් ෆොන්සේකා හිර කරගෙන ඉන්නවා. අද මේ කොළඹ ගෙවල් කඩනවා. කී දෙනෙක් සාප කරනවා ඇතිද? ඇයි මෙහෙම…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛මාධ්‍ය ආයතන ගිණි තබද්දී ආණ්ඩුව බුදිද..?’’ ලංකා ඊ නිව්ස් ගිනි තැබීමට එරෙහිව මාධ්‍යවේදීන් උද්ඝෝෂණයේ.

ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට එරෙහිව මාධ්‍ය සංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණය අද(01) දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්විණ. මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකිරීමටත්, ලංකා ඊ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

2011 ලබද්දී සයිබාවේ නිදහසටත් වෙඩි තබති.

Photo by – Tami news Agency ශ්‍රී ලංකාවේ තරම් “නිදහස” සමරන රටක් නොමැති තරම්ය. ළග එන පෙබරවාරි මාසයේ ද, ඉන්පසු මැයි මාසයේ ද, ඊටත් පසු නොවැම්බර් මාසයේ ද එකකට එකක් නොදෙවෙනිව උත්සව…

Districts, end of the War, Featured Articles, Features

2010 වසරේ ඉහළම ප්‍රතිචාර ලැබුණු ‛විකල්ප’ වීඩියෝ දර්ශණ 20

2010 වසරේ ‛විකල්ප’ වීඩියෝ දර්ශණ 20 කට ඉහළම ප්‍රතිචාර ලැබී ඇත. විශේෂයෙන් මෙම වීඩියෝ දර්ශණවල ලාංකීය දේශපාලනයේ විවිධ හැරවුම් ලක්ෂ මෙන්ම තීරණාත්මක දේශපාලන අවස්ථාද දර්ශණය කරනු ලබයි. මාධ්‍ය නිදහස උදෙසා දියත් වුනු…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Human Rights, Life quips

‛නාමල්ට වෙරි අපට සොරි’ කියමින් රැකියා ඉල්ලා තරුණ තරැණයින් විශාල පිරිසක් වීදි බසියි..

‛නාමල්ට වෙරි අපට සොරි’, ‛රස්සා නැති අපට බඩගිණි දෙන්න එපා’, ‛කෝ රැකියා ජොබ් කොරියා’, ‛ජනාධිපතිගේ දිනක වියදම ලක්ෂ 8ක්. අපට….?’… යන පුවරු ඔසවා ගත් තරුණ තරුණයන් විශාල ප්‍රමාණයක් තමන්ට වහාම රැකියා ලබා…