Featured Articles, Features, Galle

බුදුගුණ වෙනුවට කුණු හරුප: බුදු සසුන රැක ගැනීමට කදුළු ගෑස්

පසුගිය දා ශ‍්‍රී ලංකාවේ බුද්ධාගම රැක ගැනීම පිනිස ගාල්ල, වඳුරඹ දී පුංචි යුද්ධයක් ඇති විය. එම යුද්ධය පාලනය කිරීම පිණිස පොලීසියට කඳුළු ගෑස් ප‍්‍රහාරයක් ද දියත් කිරීමට සිදු වූ බව වාර්තා වේ….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

ආණ්ඩුවට ලිබියානු, සිරියානු නරක හීන පේන එකක් නැහැ.

මේ කතාව කතරගම ඉඳලා ලුණුගම්වෙහෙර දක්වා තියෙන පාර ගැන. ළඟදි දවසක මේ පාර පළල් කරන්න හැදුවා. දැන් ඔබ හිතයි මම මේ කියන්න යන්නෙ ලංකාවේ සංවර්ධනය ගැන කියලා. නැහැ එහෙම එකක් නෙමෙයි. එහෙනම්…

සිංහල, Colombo, Democracy, Governance, Media

ඇමරිකාවට විරුද්ධව ආණ්ඩුවේ දේශප්‍රේමින්(?) මහපාරේ

අද(27) ආර්ම්භ වන ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාවට විරුද්ධව දීප ව්‍යාප්තව ජනතාව පෙළ ගැස්වීමට ආණ්ඩුව විසින් තීරණය කර ඇත. මෙහිදී ආණ්ඩුවේ ප්‍රධාන සතුරා වී ඇත්තේ ඇමරිකා එක්සත්…

Colombo, Featured Articles, Features

රාජපක්ෂ පඩුපුල් අසුන රත්වන්නේ උණූ ලේ වලින් විතරද?

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ජිනීවාහි හිම පතනයන් සිදුවන්නේ වර්ෂයකටම වරකි. දෙවරකි. හිරු රැස් මහ පොලවට ගලා එන්නට වූ කළ ඒ සුදෝ සුදුවන් හිම අහිංසක ලෙස දියව යන්නේ සාංකාවක් ද ඉතිරි කරමිනි. එනමුත් අපේ…

Colombo, Featured Articles, Features

‛‛අත්අඩංගුවටගත් අයෙක් පැහැරගෙනගියා නම් එහි වගකීම රජය විසින් දැරිය යුතුයි’’ – නීතිඥ ජේ.සී වැලිඅමුණ

‛ගෙවල් වලදී, වෙනත් තැන් වලදි සුදු වෑන් වලින් පැහැරගෙන යාම මෙච්චර කාලයක් සිදුවුණා. නමුත් අධිකරණ භූමිය තුළ සුදු වෑන් එකකින් පැහැරගෙන යාම සිද්ධ වුන ප්‍රථම අවස්ථාව මේක තමයි. අනිත් කාරණය තමයි කෙනෙකු…

සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‘බෝම්බය තිබ්බේ කවුදැයි අපි දන්නවා..‘ – සරසවි සිසුන්

ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ බෝම්බයක් පුපුරා යයි – එයට එරෙහිව සරසවි සිසුන් ගාලු පාර වසාගෙන උද්ඝෝෂණයක් – පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සිසුන්ගේ උද්ඝෝෂණය වට කරයි. ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ…

Colombo, end of the War, Featured Articles, Features

අරාබි වසන්තය ලංකාවට ඉඩෝරයක්

Photo courtesy: first-news.blogspot අවුරුදු 23 ක් අඛණ්ඩව ටියුනීසියාව පාලනය කළ බෙන් අලී, සෞදි අරාබියට පැන ගියේය. අවුරුදු 30 ක් අඛණ්ඩව ඊජිප්තුව පාලනය කළ හොස්නි මුබරක් අද එම රටේ හිරේ ලගී. දැන් පැමිණ…

Colombo, Featured Articles, Features

බල්ලෙක්ට කොල්ලෙක් ගලකින් ගැසුවේය.

තමන්ගේ සේවක සහෝදරයාගේ මරණයෙන් කම්පාවට පත් වූ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් කටුනායක ගුවන් තොටුපළ හන්දියෙ සිට සීදූව පොලීසිය දෙසට පැමිණියේ පොලීසියට නොයකුත් ආකාරයට ශාපකරමින් විරෝධතාවය දක්වමිනි. ‛පොලිස් බල්ලො අපට එපා’…

Colombo, end of the War, Featured Articles, Features

ප්‍රගීත් අතුරුදහන් කර දින 500 – ‛‛මට මගේ ප්‍රගීත් දෙන්න’’- සංධ්‍යා එක්නැලිගොඩ

‛‛මම මේ වෙනකොට රජගෙදරටත් මගේ පැමිණිල්ල ගෙනිහිල්ලා තියනවා. ප්‍රගීත් අතුරුදහන් කරලා දවස් 500ය වෙනුවෙන් ජනාධිපති ආර්යාවට මම ලියලා දැනට මාසයක් වෙනවා. ආර්යාවගෙන් කිසිම උත්තරයක් නෑ. ඒ සියල්ලෝම නිහඬයි. ඒ අයගේ කටවල් අගුලු…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips

පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කළ රෝෂේන් ගේ සගයන් හමුවේ පොලීසිය පලා යයි. – කටුනායක දැවැන්ත විරෝධතාවයන්

“අද අපි මේ පිකටින් එක කරන්නෙ අපේම සහෝදර සේවක සේවිකාවන් වෙනුවෙන්. පොලීසියේ දැඩි ප්‍රහාරය මධ්‍යයේ අපේ සහෝදරයෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඊට අමතරව බඩදරු අම්මා කෙනෙක් පාගලා තියෙනවා. මේ වගේ දේවල් අපේ රටේ…

සිංහල, Democracy, Economic issues, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛මැරිලා වැටුණත් මේ සටන ඉස්සරහට අරන් යනවා’’ පොළිස් ප්‍රහාරයට එරෙහිව කම්කරුවන් වීදි බසියි.

“ආණ්ඩුවට බැහැ කම්කරුන්ට ගහලා, මරලා, ලේ හලලා මේ සටන නවත්වන්න. එකා පස්සෙ එකා මැරිලා වැටුණත් මේ සටන ඉස්සරහට අරන් යනවා. ආණ්ඩුවට මේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය දෙන පණිවුඩය ඒකයි. මොන ප්‍රශ්න ආවත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛හන්දි ගානේ – කිරිබත් කෑ, දකුණට දැන් – මර්දනේ’’ – ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදීන් උද්ඝෝෂණයේ

අධිකරණයට අපහාස කළා යැයි චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පසුගියදා බන්ධනාගාර නිළධාරින් පහර දීමට එරෙහිවත් සහ එම අධිකරණමය ක්‍රියාවලිය අවසන් වන තෙක් ලංකා…

Colombo, end of the War, Featured Articles, Features

ගඩාෆිගේ දීකිරට සාක්කි කියන හොර බළල්ලු

අපේක්ෂිත ලෙසම ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ගේ ලිබියානු ආක්‍රමණය ශ්‍රී ලංකාව තුළද තදබල විවේචනයකට බඳුන්වී තිබේ. මේ ප්‍රහාරයන්ට එරෙහිව සමස්ත ලෝකවාසී ප්‍රගතිශීලී ජනතාවගේ විරෝධය එල්ලවීම ස්වභාවික සේම අත්‍යවශ්‍යය. එහෙත් ඒ සමස්ත…

Colombo, Featured Articles, Features

මැදපෙරදිග අරගලය – ‛‛මිනිස්සුන්ගෙ විමුක්ති අභිලාෂයන් සම්බන්ධයෙන් තියෙන වලංගුතාවය අනාගතයට බලාපොරොත්තුවක් ගේනවා.’’

www.worldculturepictorial.com Photos by – ඕනෑම සමාජයක් තුළ ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ ක්‍රියාවලින්, සිවිල් සමාජයේ මැදිහත්වීම යම්කිසි කාලයක් යම් මට්ටමකට ක්‍රියාත්මක වුණාම, මිනිසුන්ගේ විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රජාතාන්ත්‍රික යාන්ත්‍රණයක් සඳහා ඉඩකඩ ඇතිවෙනවා. එවැනි තත්ත්වයකදි පවතින…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛‛මහින්ද රාජපක්ෂට සිංහාසනෙන් බහින්න වෙනවා’’ – ටිල්වින් සිල්වා

“යුද්ධෙ තියෙනකොට සීනි කිලෝ එක 72 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, සීනි කිලෝ එක 98 යි. යුද්ධෙ තියෙනකොට ලොකු සැමන් ටින් එක 160 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, ලොකු සැමන්…