Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

දෙමළ විමුක්ති අරගලයේ පිබිදීම | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (2 කොටස)

Image Credit: new.sangam තම උපන් බිම තුලම තමනට තිබූ කුඩම්මාගේ සැලකිලිවලට එරෙහිව දෙමළ පක්ෂවලින් දිගින් දිගටම කරන ලද ආයාචනා සහ සාමකාමී උද්ඝෝෂණයන් තම මෝඩ, උද්දච්ඡ බල මාන්නයෙන් ඉවත දැමූ සිංහල පාලකයන්ගෙන් මර්ධනය…

Colombo, Featured Articles, Politics and Governance

එදා මෙන්ම අදත් [අප්‍රේල් කැරැල්ලේ 43 වෙනි සංවත්සරය නිමිත්තෙනි]

හරියටම මින් වසර 43 කට පෙර අද වැනි දිනක(අප්‍රේල් 06) යාපනය කොටු පවුර මතදී මමත් මගේ සඟයනුත් දෑත් උස්සා හමුදාවන්ට සහ පොලීසිවලට යටත් වීමු. එයින් පසු අදවන විට දිගු කාලයක් ගතවී අප…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

එවිට ඔබේ හෙළුව ඔබට පෙනෙනු ඇත

Image Credit : colombogazette මේ දිනවල ලංකාවම මඟුල් ගෙයක සිරි උසුළයි. මහින්ද රාජපක්ෂ මනමාලයා වී ඇති මේ මඟුල කෑමට රටටම බල කර ඇත. CHOGM සමුළුවේ සභාපති වීමේ මනමාල හිනාවෙන් මුහුණ පුරවාගත් මහින්ද…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance

CHOGM | “ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගන්න තියන අන්තිම තිතටම පාගලා තියන අවධියක මෙය පැවැත්වීම ප්‍රශ්ණ සහගතයි” | රංජිත් හෙන්නායකආරච්චි

[Video Interview] “අද වෙනකොට ජාත්‍යන්තර සම්මේලනයක් ලංකාවේ පැවැත්වීම ප්‍රශ්ණ සහගත දෙයක්. මොකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගන්න තියන අන්තිම තිතටම පාගලා තියන අවධියක. විශේෂයෙන් ලංකාවට නිදහස දෙනකොට, එහෙමත් නැතිනම් නිදහස අපි ලබා ගන්න…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Northern Provincial Council Election, Politics and Governance

නැවත 1948 ට පැමිණීම

[Image : Vikalpa File | 21 September 2013 | Peduruthuduwa, Jaffna] ඡන්දය අවසන් වී ඇත. ප්‍රතිඵල වලින් ලංකා සමාජය ගැන පැහැදිලි රූපයක් මවාපාන අතර තේරුම් ගන්නේ නම් රටටම හොඳ පණිවිඩයක් දෙනු ලබයි….

Democracy, Features, Governance, Human Rights, Jaffna, Politics and Governance

අප්‍රේල් නැඟිටීම | ”අදට හරියටම වසර 42 පෙර අද වැනි දිනක..”

අදට හරියටම වසර 42 පෙර අද වැනි දිනක තවත් සොයුරු කැලක් සමග මමත්, යාල්දේවී දුම්රියෙන් යාපනය බලා ගියෙමි. ඒ එවකට යාපනය හිර ගෙදර හිරකර සිටි අප සංවිධානයේ නායක රෝහණ විජේවීර නිදහස් කර…

Colombo, Featured Articles, Features

පා පැකිලෙන ගල් සහ කලූ ජූලිය

ජූලි මස උණුසුම් උදෑසනක මම බර්ලින් නගරයේ පදික වේදිකාවක් දිග ගමන් කරමින් සිටියේ මගේ මිතුරෙකු මුණගැසීම සඳහායි. පදික වේදිකාවේ යමක මගේ පය පැකුලූනු හෙයින් මම නතර වී පය පැකුලූනේ කුමකද කියා විමසීමි….

Colombo, end of the War, Featured Articles, Features

සිරකරුවන් මරා දැමීමේ සදාචාරය

[Photo by – www.jdslanka.org] “ එල්. ටී.ටී. ඊ. නායකයෙකු මිය යයි. ’’ “ ත්‍රස්තවාදී කැරලිකරුවකු රෝහලේදී මිය යයි’’ මේ ආදී නොයෙක් සිරස්තල ලියවී තිබුණි. මේ අතරම රෝහලට බාරදුන්නේ මළ මිණියකි යන්න රෝහල්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

ජීවන් කුමාරතුංග අයියා නොවීමේ වරද

ලංකාව පිරී ඇති ආශ්චර්යය වී ඇත්තේ මිනිසුන් අතුරුදහන් වීමයි. ඇත්තෙන්ම යමකු අන්ත්‍රස්දහනය වීම ආශ්චර්යයකි. යමකු උන් ගමන් නොපෙනීයාම පුදුම උපදවන දෙයක් බව අමුතුවෙන් කිවය යුතු නැත. දේශප්‍රේමීන්ගේ ලංකාව මේ ආශ්චර්යෙන් සරු කෙන්…

Colombo, end of the War, Featured Articles, Features

බොරු නින්දෙන් අවදි නොවෙමුද?

Photo by – jds.org එකම දෙයක් ගැන නැවත නැවත ලිවීම වදයකි. නමුත් එකම වරද නැවත නැවත ක්‍රිියාවට නැගීම නම් කරුමයකි. එසේ නවවිට එය වදයක් උවත් ඒ ගැන නැවත නැවතත් ලිවීමට සිදුවේ. රටක…

සිංහල, Colombo, end of the War, Featured Articles, Features

ගැලවිජ්ජාව

”හැම විජ්ජාවකටම වඩා ගැලවිජ්ජාව ලොකුයි.” යනුවෙන් ජන වහරේ කියවේ. කිසිවෙකු යම් කිසි වරදක් වසාගැනීමට හෝ යම් ක්‍රියාවක් මගහැරීමට හිතාමතාම කරන ”සුත්‍රයක්” ” (ගෙන හැර පාන ක්‍රියාවක්) ජනවහරේ මෙසේ හඳුන්වයි. වසර 25ක් තිස්සේ…

Colombo, Featured Articles, Features

බලූ පොර

නන්නත්තාර බල්ලන් එකට රංචු ගැසෙති. එකට ලගිති. එක්ව ගොදුර හඹා යති. ඒත් ගොදුරට පොරකෑම උන්ගේ ගති ලක්ෂණයකි. ඒ නිසා බලූ පොර සහ කා ගැනීම් ලාංකික අපට සුලභ දසුන්ය. පාදඩ නන්නත්තාරයින්ගෙන් සැදුම්ලත් පාතාල…

Colombo, end of the War, Featured Articles, Features

ත්‍රස්තවාදියා සහ ලංකා සමාජය

‛‛ත්‍රස්තවාදීන්’’ යන වචනය මුලින්ම ලංකා සමාජය තුළ සුලබව භාවිතාවීම ඇරඹෙන්නේ 71 අප්‍රේල් කැරලිකරුවන් හැඳින්වීම සඳහායි. ඉන්පසුව එම හැඳින්වීමෙන්ම 70 ගණන්වල තමනටත් තම භාෂාවටත් සම අයිතීන් ඉල්ලන දෙමළ තරුණ තරුණියන් වෙත දමාගසනු ලබයි….

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights

අධිකරණය පෝරුවේ සිටුවීම

ජනතා පරමාධිපත්‍යයේ ප්‍රධාන සාධකයක් වන අධිකරණ ක්‍රියාවලියේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතී බව සමාජයක ස්ථාවරත්වය සහ සමබර පවත්වා ගැනීමට ඉතා වැදගත්ය. ඒනිසාම ලොව ඇති සියලුම පාහේ රාජ්‍යයන් අධිකරණයට ඇඟිලි නොගැසීමටත් එයට බලපෑම් හෝ අපහාස…

Colombo, end of the War, Featured Articles, Features

අවනීතිය, කැලෑපත්තර සහ ෆැසිස්ට් වාදය

යම් කිසි රටක නීතිය සහ එහි ආධිපත්‍යය හරියාකාරව ක්‍රියාවට නැංවේ නම් එම රටේ ජනතාවට තම ජීවිත වලට ආරක්ෂාවක් ඇති බවට විශ්වාසක් ඇතිවෙයි. රාජ්‍යය සහ පාලකයන් නීතියේ අධිපත්‍ය්‍යට අනුව විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක…

Colombo, end of the War, Featured Articles, Features

ඉල් මහ විරුසමරු සහ හෘද සාක්‍ෂිය

ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන් බිඳීගිය කණ්ඩායමක් මේ දිනවල ලංකා දිවයින තුළත් ලොව පුරා විවිධ නගරවලත් උත්සව ශ්‍රීයෙන් ඉල්මහ විරුවන් සමරනු ලබයි. මේ සැමරීම්වලදී මේ අය කරන්නේ එදා එනම් දැනට වසර 22කට…