FUTA අරගලය ගැන සමන් පුෂ්පකුමාරගේ විග්‍රහය
”අරගලය තුළ මතුවෙමින් එන ජාතිවාදී ප්‍රවණතාවය ඉදිරියට බාධාවක් විය හැකියි” Saman Pushpakumara
”අරගලය තුළ මතුවෙමින් එන ජාතිවාදී ප්‍රවණතාවය ඉදිරියට බාධාවක් විය හැකියි” Saman Pushpakumara
[Cartoon Credit: ADA – 03 September 2012] [Cartoon Credit:www.dailymirror.lk]
ජාත්‍යන්තර බලපෑමකින් තොරව ශ්‍රී ලංකාවේ රජය ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ සේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් කිසිදු වගකිවයුතු පරීක්ෂණයක් කිරීමට පෙළඹෙනු නැතැයි ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි. මේ මස 10 වැනිදා සිට 28 වැනිදා දක්වා…
[Photo Credit:www.thecomingcrisis.blogspot.com] ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ආර්ථික පිළිවෙතට විවේචනයක් වශයෙන් ඉහත සඳහන් වැකිය 1980 ගණන් මුල් කාලයේ දී ජනප‍්‍රිය කළේ මහාචාර්ය කාලෝ පොන්සේකා ය. ඔහු එම උපුටනය ලබා ගත්තේ වෙනත් කිසිවකුගෙන් නොව ජනාධිපති…
[අගොස්තු 30: බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය වෙනුවෙනි] සෑම වසරකම අගොස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ…
පසුගිය දවසක හලාවත මුන්නේශ්වරම් කෝවිල පැත්තෙන් මහා කලාගොට්ටියක් ඇහුන මේ කාලගොට්ටියට මුල් වෙලා තිබුනේ වාර්ෂිකව මුන්නේශ්වරම් කෝවිල මගින් පවත්වන සත්ත්ව බීලි පුජාවකට එරෙහිව සැදැහැවත් සිංහල බෞද්ධ පිරිසකගේ උද්ඝෝෂයක්. පසුගිය වසරේද මෙවැනි කාලගොට්ටියක්…
ආචාර්ය, අනද්‍යන සහ සිසු ගැටලු විසදා සරසවි වහා විවෘත කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය විසින් අද(29) කොටුව දුම්රිය ස්ථානය අසලදී පැවැත්වූ සාමකාමී විරෝධතා පෙළපාලියට විශාල පොලස් බල ඇණියක් යොදවා ජලප්‍රහාර…
මෙම කෙටුම්පත් පනත ඉදිරිපත් කරනු ලැබු කි‍්‍රයාදාමය මෙන්ම එහි වූ ස්වාධීන විධි විධානයන් ද යන කරුණු දෙක පිළිබඳවම විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයෙහි සැලකිල්ල යොමුවෙයි. මෙම කෙටුම්පත් පනත පුළුල් විහිදුම් පරාසයකින් යුක්ත වුවක් වන…
[Cartoon Credit: Virakesari-2012 August 29] [Cartoon Credit – 2012 August 29 –www.dailymirror.lk]
දෙමළ දේශපාලන සිරකරැවන් පහරකෑමට ලක්වීම සහ ඝාතනය වීම සම්බන්ධයෙන්, නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරැණාරත්න මහතා ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවකට ඒක් වූ අතර පහත පළවන්නේ ඒම සාකච්ඡාවේ සටහනයි….
වව්නියාව බන්ධනාගාරයේ දෙමළ දේශපාලන සිරකරුවන්ට එල්ලකල මාරාන්තික ප්‍රහාරයෙන් පසු වව්නියාවේ නිමලරෑබන් සහ යාපනයේ ඩෙල්රැක්ෂාන් බරපතල ලෙස තුවාල ලබා මරණයට පත් වූ අතර තවත් බොහෝ රැඳවියන් තුවාල ලැබූහ. ඉන් අනතුරුව පසුගිය සතියේ ගාල්ල…
[Cartoon Credit:www.ceylontoday.lk] [Cartoon Credit:www.lakbima.lk] [Cartoon Credit:Thinakkural-2012 August 28]
රාජකීය පරම බලය ( රෝයල් අබ්සෝලුට් ) හෙවත් නිදහසේ මායාවන් පෙන්වා තම රටේ මිනිසුන් විෂයන් බවට පත් කොට තාමා වටා සිටින අයවලුන්ට අනෙකාව මර්ධනය කිරීම සඳහා අසීමිත බලයක් ලබා දුන් ක්‍රමවේදය මිනිසුන්…
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:www.ada.lk]
නැගෙණහිර මැතිවරණය විසින් පෙන්වාලන අන් කවර හෝ ලක්ෂණයකට වඩා කැපී පෙනෙන ලක්ෂණය නම් මහින්ද රාජපක්ෂ පාලනය සිය බලය ගැන කොතරම් අහංකාරයෙන් කටයුතු කරන්නේ ද යන්න යි. එමෙන්ම ඛෙදා පාලනය කිරීම මගින් සිය…