Vikalpa Sri lanka
“මර්වින් කරන්නේ ආණ්ඩුවේ ප්‍රභලයෙකුගේ කොන්තරාත්තුවක්” – පෝද්දල ජයන්ත
ජිනීවා හී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාව සම්බන්දයෙන් ඉදිරිපත් වූ ඇමරිකානු යෝජනාව(මේ වන විට එය සම්මත වී තිබේ) සහ ඉන් පසු ජිනීවා හි මතු වුනු තත්ත්වයන් පදනම් කර ගිනිමින් පසුගිය දින…
‘ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එදිරිවාදී ප්‍රචාර සහ පළිගැනීමේ තර්ජන භයානක ලෙස ඉහළ යයි’ – IFJ
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ගණනාවක්ට එරෙහිව රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් කැරෙන එදිරිවාදී ප්‍රචාර, විවෘතවම පළිගන්නා බවට කැරෙන තර්ජන බිය ජනක ලෙස ඉහළ යාම සම්බන්ධයෙන්…
“මාතා” යුද ආතතියේ තෙහෙට්ටුවයි.
දරුණු සටනකින් පසු ඇතිවන්නේ දරුණු වෙහෙස කි. යුද්ධයක් නිමා වන්නේ අධික තෙහෙට්‌ටුවක් හා බරපතළ චිත්ත පීඩාවක් ඇති කරමිනි. යුද්ධයේදී විඳි ආතතිය හේතුවෙන් හට ගන්නා මානසික ආබාධයෙන් (Combat fatigue) පීඩා විඳින්නේ යුද සෙබළකු…
ජිනීවා සංදර්ශනය අවසන් විය. ආණ්ඩුවේ මතය ජයග්‍රහණය කළේද?
Photo by – dailymirror.lk ජිනීවා යෝජනාව පැරදුනත් ආණ්ඩුවට ශක්තිය ලැඛෙනවා යන මැයෙන් ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් වරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතා කළ අදහස් ප්‍රකාශ කිරීමක් Srilankamirror (03/22/2012) වෙබ් අඩවියේ ඵල විය. එය…
ජිනීවා යෝජනාව : ශ්‍රී ලංකාණ්ඩුව නුගත් පාඩම්
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] මෙම සටහන ලියැවෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ජාවට ගැනීමට පැය ගණනාවක් තිබියදී ය. මෙම ලිපිය ප්‍රචාරය වන විට ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ වැඩි…
කාන්තා හිංසනයන් සිදුවන්නේ, මැඩම්ලාගේ වරදෙනි
ජගත් කාන්තා දිනය යෙදී දෙසතියක් පමණ ගෙවී ගොසිණි. දැන් කාන්තා දිනය පිළිබඳ හාවක් හූවක් නැත. දැන් ඒය අමතකව යමින් ඇත. යළිත් ඒ ගැන කතා කරනු ඇත්තේ ලබන වසරේදීය. නමුත් ලබන වසරේදී කාන්තා…
“මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම නවත්වන්නේ නෑ.” – සරවනමුත්තු, සුනිලා, නිමල්කා
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරය ආශ්‍රෙයන් වූ විවිධ සාකච්ඡා, සම්මන්ත්‍රණයවලට සහභාගී වෙමින් එහි ක්‍රියාකාරී වූ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සුනිලා අබේසේකර සහ නිමල්කා ප්‍රනාන්දු යන මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව පසුගිය දින…
මිනිසුන් අල්ලන්නන්ගේ වර්ථමානය හා මසුන් අල්ලන්නන්ගේ අනාගතය
‘‘මාගේ මිත්‍රයිනි, ශරීරය නසා එයින් පසු වෙන කිසිවක් කරන්ට බැරි අයින්ට භය නොවන්නැයි නුඹලාට කියමි. නමුත් නුඹලා භයවිය යුතු කාටදැයි නුඹලාට පෙන්වමි .’’ ( ගෝලයන් ධෛර්යය කිරීම, ලුක් 12 : 4-5) ඇන්තනි…
ඇමරිකන් යෝජනාව සම්මතවෙයි. ඉන්දියාවත් ලංකාවට විරැද්ධව
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ලංකාව සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ආ යෝජනාවට පක්ෂව රටවල් 24ක් ද, විරැද්ධව රටවල් 15ක්ද සහ රටවල් 8ක් තම මතය ප්‍රකාශ නොකර සිටි අතර එමගින්…
යුක්තිගරුකභාවය පිළිබඳ මිනිස් අපේක්‍ෂාවන් ශූන්‍යව ගිය කලක
(2007 මාර්තු 04 වෙනි දා ‘මව්බිම’ පුවත්පතේ ‘සමකය’ තීරුවේ පළවූ ‘කුහුඹුවන් වූ මිනිසුන්‘ යනුවෙන් පළවූ මෙම ලිපිය කාලෝචිත බව සළකා යළිත් මෙසේ පළකරමු.) යුක්තිගරුකභාවය පිළිබඳ මිනිස් අපේක්‍ෂාවන් ශූන්‍යව ගිය කලක කිසිත් කරකියා ගත…
යුද්ධයට පසු ශ්‍රී ලංකාව : ශ්‍රී ලාංකික යුධ සිනමාව සහ ප්‍රතිසන්ධානය
ඕනෑම ගැටුම්කාරී පරිසරයක ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය එනම් විශේෂයෙන් සිනමාව අධිපති ප්‍රචාරණ උපකරණයක් ලෙස භාවිත කරයි. ශ්‍රී ලාංකික සන්දර්භය තුළ ද රාජ්‍ය හා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විවිධ නම් වලින් යුතුව සිය…
‘අබාලාගේ සිට පබාලා දක්වා‘ – ගාමිණි වියන්ගොඩ
Gamini Viyangoda_ 2012 March 20 ‘යුද වින්දන සිනමාව‘ පිළිබදව සම්මන්ත්‍රණයක් ඊයේ(20) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විය. එහිදී විශේෂයෙන් පශ්චාත් යුද සමයේ දී නිශ්පාදනය වන ඇතැම් සිනමා පට පිළිබදව දැඩි විවේචනයන් ඉදිරිපත් වූ අතර…
කියන තරමට සිල් රෙද්ද සුදු නැත
රාවයේ 25 වැනි සංවත්සරය කෙරුණු ආකාරය පිළිබඳ මත විචාරණයක් කිසිවෙකු පවත්වා නැත. ඒ නිසා, එහි සාර්ථක අසාර්ථක භාවය ගැන විද්‍යාත්මක නිගමනයකට ඒම අසීරුය. අනිත් අතට, එම උත්සවයට සහභාගී වූ පිරිස නන්වැදෑරුම් සමාජ…
මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයින් දැඩි අනතුරක[Video]
විශේෂයෙන් ආණ්ඩුවේ සෘජු පාලනය සහ වක්‍ර පාලනය යටතේ පවතින මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා ලංකාව තුලත්, ඉන් පිටතත් මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීන් මේ වන දැඩි අනතුරකට පත්…