මානව හිමිකම් නාමයෙන් කාදිනල්ට එරෙහිව ආණ්ඩුවේ පැත්ත ගැනීම
වහල් මෙහෙය නිත්‍යානුකූලව තිබූ අවධියේදී වහලා සැලකුණේ මනුෂ්‍යයකු ලෙස නොව වහල් හිමියාගේ දේපළක් ලෙසය. තමාට අයත් වහලාගේ හෝ වහලියගේ ශරීරය කැමැති ආකාරයට පාවිච්චි කිරීමට හෝ අපයෝජනය කිරීමට වහල් හිමියාට පරම අයිතිවාසිකමක් පැවතුණු…