Vikalpa Sri lanka
‘වැරදිකරැවන්ට එරෙහි චෝදනා ඉදිරිපත්කොට දඩුවම් පැමිණ වීම රජයේ පාර්ෂවයේ යුතුකමක්‘ – LLRC වාර්තාවේ ප්‍රධාන නිර්දේශ
උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ[LLRC] වාර්තාව පසුගිය 2011 දෙසැම්බර් 16 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරිණි. මාස 11කට අධික කාලයක් කොමිසම විසින් විවිධ අංශයන් පිළිබදව විමර්ෂණයට ලක් කර ඇති බවට වාර්තා වූ අතර උගත්…
ජිනීවා තැතිගැන්මෙන් උගත් පාඩම් නොපිට පෙරළීම
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සීත කාලයට ආයුබෝවන් කියා වසන්තය කරා පිය මනින ජිනීවාහි උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යමින් තිඛෙන්නේ හරියට මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව පිළිබඳ ඉහළ යන උණුසුමට හරි හරියට මෙන් ය. එළඹෙන…
ඇමරිකාව, ජිනීවා, ශ්‍රී ලංකාව සහ මානව හිමිකම්(Video Interview)
‛‛දෙමළ ජාතියට විතරක් නෙමෙයි, සිංහල ජාතියටත් ජිනීවා වලට නෙමෙයි අඟහරු වලට හරි ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳගන්න වෙනවා.’’ බූපති නලීන් වික්‍රමගේ ”අනික් පැත්තෙන් සියළුම විරුද්ධ මත සම්පූර්ණයෙන්ම මර්ධනය කරපු රටක ,දෙමළ ජාතියට විතරක්…
UN මානව හිමිකම් කවුන්සිලය, ඇමරිකානු යෝජනාව සහ LLRC පිළිබද ප්‍රශ්න සහ පිළිතුරු
සංස්කාරක සටහන – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ(UNHRC) 19වන සැසි වාරය මේ වන විට ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර දී පැවැත්වෙයි. මෙම සැසිවාරය සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කර…
”මානව හිමිකම් ක්‍රියාධරයින්ට එල්ල කරන ප්‍රහාර උගත් පාඩම් කොමිසමේ නිර්දේශ නිෂේධ කිරීමකි.”
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනෙකු ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය විසින් ගෙන යන වෛරී සහ උසිගන්වන සුළු ප්‍රහාරයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය…
Channal 4 නව වීඩියෝව – Sri Lanka’s Killing Fields: War Crimes Unpunished:( දඬුවමක් නැති යුද අපරාධ)
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ලංකා රජය දියත් කල යුද්ධයේදී යුද අපරාධ සිදු විනැයි කරැණු දක්මින් චැනල් 4 රෑපවාහිනී ආයතනය සිය නවතම වාර්තා වැඩසටහන අද අලුයම විකාශය කරනු ලැබීය. Sri Lanka’s Killing Fields: War…
‛දෙමළ ජාතියට විතරක් නෙමෙයි, සිංහල ජාතියටත් ජිනීවා වලට නෙමෙයි අඟහරු වලට ගිහිල්ලා හරි මේ ප්‍රශ්න විසඳගන්න වෙනවා’
ලංකාවේ මේ වෙනකොට මානව හිමිකම් සම්බන්ධයෙන් බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. සමස්ත චිත්‍රය දිහා බලන කොට මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික වෙලා තියෙන්නෙ දෙමළ ජනතාව. යුද්ධය ඉවර වෙද්දි සිදු වුණු සිද්ධිදාමයක් පදනම් වෙලා…
රාජ්‍යයේ ස්වාධිපත්‍ය බිද වැටෙයි
[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…
හෙළ ජාතික අභිමානේ….. ඔවුහුද ගැයුහ
හෙළ ජාතික අභිමානේ වැදු විරුවන් සේ පොරණේ දිනු මවුබිම සවුසිරියෙන් සරසවු පිබිදෙවු පිබිදෙවු සැරසෙවු වීර විකුම් පෑ පෙර දරුවෝ දෙස රැස මුරකෙරුවෝ ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ නොම වවු ණය කරුවෝ…
SMS වාරණය මිලිටරි න්‍යායකට ද?
ආරක්ෂක හමුදා, පොලීසිය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති ජංගම දුරකතන වෙත කෙටි පණිවුඩ ලෙස යොමු කිරීමට පෙර අනුමැතිය ලබාගතයුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා විසින්…
දැන් කොහෙද රංජිනී
මරාගෙන මැරෙන්නට ඔත්තු බැලුවලු රංජිනී බම්බලපිටියෙ හන්දියෙ කරක් ගැහුවලු රංජිනී ……………………………… ඇත්තම ඇත්ත කතාවත් ගොතාගෙන ආපු වතාවක් කොළඹ වැඩකට ආමුත් නැතැයි කිව නොහැකි උමතුවකුත් ……………………………… ත්‍රස්තවාදය නඩු පොතේ නියමයක් නැති දින පොතේ…
ජිනීවා කතා දන්නවාද ? අඳුරේ අතපත ගානවාද?
මේ දිනවල ජනමාධ්‍යය තුළ ද, ජන සමාජය තුළද, නිවස්නයන් හි ආලින්දය තුළ ද කතා බහට ලක් වී ඇති ප්‍රචලිත වචනය වී ඇත්තේ ජිනීවා සමුළුවයි. මානව හිමිකම් හා අන්තර් ජාතික නීතිය පිළිබඳ උනන්දුවක්…
ජිනීවා අනා ගැනීම
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත පිරිස් අතර කෝපි සමඟ ගැනීමට අලුත් විහිළු කතා ගණනාවක් බිහිවී තිබේ. ඉන් එකක් නම් වැසිකිළියක් ඇරියත් ශ්‍රී ලංකාණ්ඩුවේ දුත පිරිසේ අයෙක් ඉන් මතුවන බවයි….
සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’
කුස පබා සිනමා කෘතිය ගැන නොයෙක් අදහස් උදහස් දැනටමත් ප්‍රකාශයට පත් වී ඇත. ඊට රාජ්‍ය මාධ්‍යයෙන් ලැබෙන ප්‍රචාරය අබා වැනි චිත්‍රපටිවලට ලැබුණ අනුග්‍රහයට දෙවැනි නැත. මෙම සිනමා පටිය ද ඉදිරිපත් වන්නේ අපේකම,…