Colombo, end of the War, Featured Articles, Features

“වෙන රටකින් මට පුරවැසිභාවයක් දෙනවා කියන එක, එක් පැත්තකින් හරි කණගාටුදායකයි.” – සරවනන් නඩරාසා

කලක් ලංකාවේ වාසය කළ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයෙක් වන සරවනන් නඩරාසාට පසුගිය පෙබරවාරි 20 වෙනිදා නෝර්වේ රාජ්‍යයේ පුරවැසිභාවය හිමිවන තුරුම කිසිදු රටක පුරවැසියෙකු නොවූ බවයි ඔහු කියා සිටියේ. “ඇත්තටම මේක මට…

Colombo, Poems

ග්‍රහයට හැමදින බල නැත

දහස් ගනන් මාරා දාපු මිනිස්කමට නිගා දීපු පිරිත් වතුර ලේ කරාපු රටකි මේක කිරි උතුරපු ……………………………… අයුක්තියට නැගෙනා හඬ තුවක්කුවෙන් ගිනිබිඳ මැඩ සැනසිල්ලෙන් නිදිවදින්ඩ උදව් දියව් භටයිනි ජඩ ……………………………… අම්මගෙ අප්පගෙ බූදල…

සිංහල, Colombo, Democracy, Gender, Health, Human Rights, Human Security, Life quips

ගබ්සාව නීතිගත කළ යුත්තේ ඇයි? (2)

මිනිස් ප්‍රජනන ක්‍රියාවලිය සඳහා උපයුක්ත වන ගැහැනු සිරුරේ හිමිකාරිය ගැහැනිය යි. ඒ නිසා, තමාගේ සිරුර ඒ සඳහා පාවිච්චි කරන්නේ ද නැද්ද යන්නත්, පාවිච්චි කරන්නේ නම් එය මොන තරම් දුරට ද යන්නත් අවසාන…

Colombo, Featured Articles, Features

“එස්.ටී.එෆ් දෙන්නෙක් ඉස්සරහට ඇවිත් දණ ගහලා වෙඩි තිබ්බා” – [Video]

පසුගිය 15වනදා හලාවත, එගොඩවැල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම හේතුවෙන් ඇන්ටනී ප්‍රනාන්දු නම් ධීවර කාර්මිකයා ඝාතනයට ලක්වී තිදෙනෙකුට මාරාන්තික තුවාල සිදු විය. හමුදාව සහ පොලීසිය විසින් තමන්ට, එල්.ටී.ටී.ඊ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

වන්දිබට්ට කිංබානට්

රජු යන වචනයට සමීප, ඒ වචනයේ සෙවණැල්ල මෙන් පවතින තවත් වචනයක් ඇත. ඒ බිසව යන්න නොව වන්දිබට්ටයා යන්නයි. ඈත අතිතයේ පටන් එක එක ආකාරයේ රජවරු ලංකාව පාලනය කළහ. ඒ රජවරුන්ට එක එක…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation

උගත් පාඩම් කොමිසමට පෙර සිංහල සමාජය නින්දෙන් අවදි විය යුතුය.

18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, උගත් පාඩම් කොමිසම, සරත් ෆොන්සේකා හිරේ දැමීම, භාරතගේ ඝාතනය, දුමින්ද සිල්වා අත්අඩංගුවට නොගැනීම, විශ්ව විද්‍යාල වල බෝම්බ පිපිරවීම, සුදු වෑන්, සංවර්ධනය මුවාවෙන් කොළඹ ජනයාගේ ගෙවල් බලහත්කාරයෙන් අත්පත්…

Colombo, Featured Articles, Features

රාජපක්ෂ පඩුපුල් අසුන රත්වන්නේ උණූ ලේ වලින් විතරද?

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ජිනීවාහි හිම පතනයන් සිදුවන්නේ වර්ෂයකටම වරකි. දෙවරකි. හිරු රැස් මහ පොලවට ගලා එන්නට වූ කළ ඒ සුදෝ සුදුවන් හිම අහිංසක ලෙස දියව යන්නේ සාංකාවක් ද ඉතිරි කරමිනි. එනමුත් අපේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

‘සත්‍ය මිස අන් යමක් පරාවර්තනය නොකරමි ‘ – රිචඩ් ද සොයිසා

”රිචඩ්ව මරපු එකට හේතුව විදිහට ප්‍රචලිත මතය තමයි, ඔහු 87-90 කාලයේ ජවිපෙට සම්බන්ධවෙලා හිටියා කියන එක. මම ඒ මතය පිළිගන්නෙ නැහැ. මට මේ අදහස පිළිගන්නට බැරි පෞද්ගලික කාරණයක් තියෙනවා. රිචඩ් ද සොයිසා…

Colombo, end of the War, Featured Articles, Features

ඇමරිකානු කුමන්ත්‍රණයේ කී නොකී කතා

picture by – www.jdslanka.org ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කැරෙන යෝජනාවකට ඇමරිකාව සහයෝගය දක්වන බවට, මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන් කරඇති නිවේදනය රටතුළ අර්ථ දැක්වෙමින් තිබෙන ආකාරය ප්‍රශ්නකාරීය….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‘‘කවුද වෙඩි තියන්න අණ දුන්නේ..?“ – [Video]

පසුගිය 15වනදා හලාවත, එගොඩවැල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම හේතුවෙන් ඇන්ටනී ප්‍රනාන්දු නම් ධීවර කාර්මිකයා ඝාතනයට ලක්වී තිදෙනෙකුට මාරාන්තික තුවාල සිදු විය. ඊයේ වන විට ඝාතනයට ලක් කල තිස්තුන්…

සිංහල, Colombo, Health, Human Rights, Human Security, Life quips

ගබ්සාව නීතිගත කළ යුත්තේ ඇයි?

Picture Courtesy: www.griid.org ගබ්සාව සීමිත අර්ථයකින් ලංකාවේ නීතිගත කොට දැන් බොහෝ කල් ය. දණ්ඩ නීති සංග්‍රහයේ 303 වැනි වගන්තිය යටතේ මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගබ්සාවට අවසර තිබේ. මේ නිසා ලෝකයේ ඇතැම්…

Colombo, Featured Articles, Features, Puravasi Katha

රට වලපල්ලට යද්දී එජාපයේ කල්ලි වාදය ඉහලට

ජීවන වියදම ඉහළ යාම පිළිබද රට පුරාම ‍විවිධ පාර්ශවයන් විසින් මේ දින වල විරෝධතා ව්‍යාපාර පවත්වනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂය ද විරෝධතාවක් සූදානම් කර ඇති බවට ආරංචි. එක් විරෝධතාවයක් නෙමෙයි කිහිපයක්ම….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips

“ආණ්ඩුව අසරණ ධීවරයන් මරා දාන එක, මේ විදිහට පෙලන එක, අපි තරයේ හෙලා දකිනවා.”

“මේ ආණ්ඩුව තමන්ව බලයට පත්කරපු ධීවර ජනතාවව පෙලමින් සිටිනවා.තමන්ව බලයට පත්කරපු ධීවර ජනතාවව අද වෙඩිතියලා මරලා දාන තත්ත්වයට මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. ඒ නිසා මේක ඇත්තටම කණගාටුදායක තත්ත්වයක්. අපි මෙතනට එද්දි තමයි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Stories from the silent

අහිංසකයන්ගේ ආරාමය – අතුරුදහන්වූවන්ගේ මතකය බුල්ඩෝසර් කිරීම[Video]

අහිංසකයින්ගේ ආරාමය ගොඩනගන්නේ 1988/89 කාලවලදී අතුරැදහන් කරන ලද සහ ඝාතනය කරන ලද වූවන් සිහිවීම සදහායි. බත්තරමුල්ල, දියවන්නාව අසල ගොඩනගන මෙම අහිංසකයින්ගේ ආරාමයට එවකට පොදු පෙරමුණු ආණ්ඩුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම වතමන් ජනාධිපති මහින්ද…

Colombo, Featured Articles, Features

ඒයි.. පිරිමියා !

– Photo courtesy Reuters ඒයි, පිරිමියා ! ඔව් ඔහේ තමයි. විනාඩියකට එනව ද? මොක ද, මට ඔහේට කතා කරන්න ඕන. ඔව්, ඔහේට තමයි. මම අද උදේ වැඩට යන්න කලබලෙන් ත්‍රීවීලර් එකෙන් බහිද්දි,…

Colombo, Featured Articles, Features

‛‛අත්අඩංගුවටගත් අයෙක් පැහැරගෙනගියා නම් එහි වගකීම රජය විසින් දැරිය යුතුයි’’ – නීතිඥ ජේ.සී වැලිඅමුණ

‛ගෙවල් වලදී, වෙනත් තැන් වලදි සුදු වෑන් වලින් පැහැරගෙන යාම මෙච්චර කාලයක් සිදුවුණා. නමුත් අධිකරණ භූමිය තුළ සුදු වෑන් එකකින් පැහැරගෙන යාම සිද්ධ වුන ප්‍රථම අවස්ථාව මේක තමයි. අනිත් කාරණය තමයි කෙනෙකු…