Video | ‘‘දින 100 යන්න ඉස්සෙල්ලා ප්‍රගීත් ගැන තොරතුරු හෙළි කරන්න, සත්‍ය සහ යුක්තිය මට ලබා දෙන්න‘‘
‘‘අපි දන්නවා ප්‍රගීත්ව අතුරැදන් කළේ රාජපක්ෂ රෙජීමය යටතේ කියලා. ප්‍රගීත්ව අතුරුදන් කරපු දවසේ ඉදලා මේ දක්වාම මම කිව්වේ ප්‍රගීත්ව අතුරුදන් කිරීමට වගකිවයුත්තේ රාජපක්ෂ රෙජීමය කියලා. රාජපක්ෂවරු කියලා. ඒක ඇත්ත. ඒකට වගකියන්න ඕන…