ජනමාධ්‍යවේදීන් නොදුටු යුද්ධයේ අන්තිම දවස්
2009 මැයි 19වනදා යුද්ධය නිල වශයෙන් අවසන් විය. තෙවසකට පසු ගෙවුනු පසුගිය මැයි 19 දිනය ශ‍්‍රී ලංකාණ්ඩුව කොළඹ දී ජයග‍්‍රහණයේ දිනය ලෙස සමරනු ලැබූයේ ස්වකීය යුද ශක්තිය බිය ජනක ලෙස ප‍්‍රදර්ශනය කරමිනි….
2009 මැයි 19වනදා යුද්ධය නිල වශයෙන් අවසන් විය. තෙවසකට පසු ගෙවුනු පසුගිය මැයි 19 දිනය ශ‍්‍රී ලංකාණ්ඩුව කොළඹ දී ජයග‍්‍රහණයේ දිනය ලෙස සමරනු ලැබූයේ ස්වකීය යුද ශක්තිය බිය ජනක ලෙස ප‍්‍රදර්ශනය කරමිනි….
එල්.එල්.ආර්.සී නිර්දේශ වල කරුණු දෙකක් පිළිබඳ සඳහන් කරන්න ඕනෙ. එකක් තමයි යුද්ධ අපරාධ පිළිබඳව වගකියන්න ඕනෙ කියන කාරණාව. නමුත් නිර්දේශ වලින් යුධ අපරාධ සම්බන්ධයෙන් රජයට වගකීම නැහැ සඳහන් කරලා තියෙනවා. අපි ඒක…
අන්‍යාගමික සිද්ධස්ථාන හමුවේ සිවුර උණා පෙන්වන බෞද්ධ භික්ෂුවකුත්, වියරුවෙන් සාදුකාර දෙමින් අන්‍යාගමික සිද්ධස්ථානවලට ගල්ගසන සිංහල බෞද්ධයකුත් ඇතුළු තවත් බොහෝ දේ අප සමාජයට දායාද කරනු ලැබූ ‛යුධ විජයග්‍රහණය’ හෙවත් උතුරේ දෙමළ අරගලය තලාදැමීමේ…
ශ්රී ලංකා ආණ්ඩුව වෙත විවෘත ලිපියක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය, උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලීමක් කරයි. කොමිසම් වාර්තාව මඟින් ජනවාර්ගික අර්බුදයේ සියලු ගැටලුවලට විසඳුම්…
‘හේයි ජිනීවා! අපි දැන් මරන්නේ නෑ, අපි කනවා විතරමයි…කන කොට වල් ඌරො ලස්සනයි, කන කොට රටත් ලස්සනයි, …. පන්සල්වලට අරක්කු, රටටම පිරිත් පැන්, අපෙ දූපත අපට දෙන්න, අපි දැන් කනව විතරමයි.. අපි…
පසුගිය මාර්තු 23වනදා ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවරදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන එනු ලැබූ යෝජනාව සම්මත විය. එම ඇමරිකානු යෝජනාව සම්මත වීමටත් ප්‍රථම ලංකාව තුල මෙනම් ලංකාවෙන් පිටතද ලංකා ආණ්ඩුවේ කොටස්කරුවන් මෙන්ම විවිධ…
]යාපනය කතෝලික රදගුරු වසමේ යුක්තිය හා සාමය පිළිබඳ කාර්යාංශය, මැල්කම් රංජිත් රදගුරුවෙත යවන ලද විවෘත ලිපිය.[ අතිගරු මැල්කම් රංජිත් කාදිනල් තුමා, අග්‍රරාජගුරුප්‍රසාදිතුමා, කොළඹ. අග්‍රරාජගුරුප්‍රසාදීන් වහන්ස, සභා නායකත්වය රෝමානු කතෝලික සභාවේ යාපනය රදගුරු…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ”ශ්‍රී ලංකාවේ සතුරන් විසින් අටවා ඇති උගුල කුමක්ද? අප ඉන් ගැලවී ගත යුතු ය. යෝජනාව අවසානයක් නොවේ. එය ක්‍රියාදාමයක් ආරම්භ කරයි. එය විසින් බාහිර පරීක්ෂණයක් සහ මැදිහත්වීම සඳහා නිසැකවම…
මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය ප්‍රශ්න කරමින් සම්මත වූ ජිනිවා යෝජනාව පසුගිය දිනවල ලංකාවේ වඩාත් ආන්දෝලනාත්මක සිදු වීම බවට පත් විය. දේශීය වශයෙන් බහුතරයක් දෙනා මෙම තත්ත්වය විග්‍රහ කරගනු…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාව සම්මත වීමෙන් පසු ශ්‍රී ලංකා ආණ්ඩුව නැවතත් වැරදි මාවතක් තෝරා ගැනීමට යන බවට ඉඟි ලැඛෙමින් තිබේ. යුරෝපයේ ඇතැම් රටවල තානාපති කාර්යාල…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] මෙම සටහන ලියැවෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ජාවට ගැනීමට පැය ගණනාවක් තිබියදී ය. මෙම ලිපිය ප්‍රචාරය වන විට ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ වැඩි…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සීත කාලයට ආයුබෝවන් කියා වසන්තය කරා පිය මනින ජිනීවාහි උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යමින් තිඛෙන්නේ හරියට මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව පිළිබඳ ඉහළ යන උණුසුමට හරි හරියට මෙන් ය. එළඹෙන…
‛‛දෙමළ ජාතියට විතරක් නෙමෙයි, සිංහල ජාතියටත් ජිනීවා වලට නෙමෙයි අඟහරු වලට හරි ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳගන්න වෙනවා.’’ බූපති නලීන් වික්‍රමගේ ”අනික් පැත්තෙන් සියළුම විරුද්ධ මත සම්පූර්ණයෙන්ම මර්ධනය කරපු රටක ,දෙමළ ජාතියට විතරක්…
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ලංකා රජය දියත් කල යුද්ධයේදී යුද අපරාධ සිදු විනැයි කරැණු දක්මින් චැනල් 4 රෑපවාහිනී ආයතනය සිය නවතම වාර්තා වැඩසටහන අද අලුයම විකාශය කරනු ලැබීය. Sri Lanka’s Killing Fields: War…