Latest
ගොකරැල්ල පොලීසියෙ කැකිල්ලේ හැසිරීමක්
මැල්සිරිපුර අසල ගම්මානයක පදිංචි තිදරු මවකට අතවර කිරිමට තැත්කළ සිද්ධියක් සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසිය නිසියාකාරයෙන් කටයුතු නොකිරීම පිළිබඳව එම කාන්තාව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බව වාර්ථාවේ. තමාට අතරවර කිරීමට තැත්කිරීම…
මහනුවර, හන්තාන වත්තේ හදිසි මෙහෙයුමක්….
මහනුවර, හන්තාන වත්තේ, පසුගිය(29)දා හදිසි මෙහෙයුමක් සිදුකොට දමිළ වැසියන් 50කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කළ බව අනන්‍යතාවය හෙළිකිරීමට කැමති නැති ප්‍රදේශවාසියෙක් ‛‛විකල්ප’’ සමග පැවසීය. ඔවුන් පවසන්නේ මෙහි දී අත්අඩංගුවට…
අද ලෝක ඒඩ්ස් දිනයයි
අද දෙසැම්බර් 1 වනදා ලෝක ඒඩ්ස් දිනයයි. වසර ගනනාවක සිට ලෝකය සාකච්ඡා කරමින් සිටින ප්‍රධාන ගැටලු අතරින් එකක් වන්නේ ඒඩිස් රෝගය වැළදිමට මූලික වන HIV (Human Immunodeficiency Virus) වෛරසය ලොව පුරා සීග්‍රයෙන්…
එල්ටීටීඊ විරෝධී දෙමළ මතය
පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධ ජයග්‍රහණයන්ගෙන් ආණ්ඩුව උද්දාමයට පත්ව සිටී. ආණ්ඩුවට අනුව දෙමළ ජනයා එල්ටීටීඊ යට විරුද්ධ ය. ඇත්ත වශයෙන් ම දෙමළ ජනයා අතර එල්ටීටීඊ ය පිළිනොගන්නා විශාල පිරිසක් සිටිති. නමුත් ඒ සියළු…
“ලීඩර්” වාරණයට…?
ජනප්‍රිය නඑ රංජන් රාමනායක මහතා අධ්‍යක්ෂනය කළ “ලීඩර්” චිත්‍රපටය රුඟුම් පාලක මණ්ඩලය මේ වන විටත් ප්‍රදර්ශණය සදහා අවසර දී නොමැති බවත්, එහි තේමා ගීතය ඇතුලු තවත් කොටස් 7කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර…
හෙජින් නිසා මිලියන 700 අහිමිවෙයි – තව ආයතන 8 ක දූෂණ හෙළි කරනවා – දූෂණ විමසුම
අභ්‍යන්තර සිවිල් යුද්ධයකට හා ආර්ථික යුද්ධයකට මැදිව සිටින ශ්‍රි ලංකාව දූෂණ හා වංචා හේතුවෙන් ආර්ථික යුද්ධයෙන් පරාජය වෙමින් සිටින බව දූෂණ විමසුම සංවිධානය පවසයි. ඊයේ (25) කොළඹ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ පැවැති…
එතැනින් වව්නියාවට. මෙතැනින් කොහේට ද?
සින්නතම්බි ශන්මුගදාසන් පනස් තුන් හැවිරිදි සින්නතම්බි ශන්මුගදාසන් මීට මාසයකට පමණ පෙර සිටියේ එල්ටීටීඊ පාලන ප්‍රදේශයක් වන මුල්ලයවාලි ප්‍රදේශයේ සරණාගත කඳවුරකයි. සින්නතම්බිගේ ගම යාපනයේ පලාලි ප්‍රදේශය. මේවන විට ඔහු හතරවතාවක් පමණ අවතැන්වෙලා. 1990…
සිංහල පමණයි……
ඉහතින් දැක්වෙන්නේ බදුල්ල, නගරයට ආසන්න පාසලක 5 බී ශ්‍රේණියේ පංති කාමරයේ, බිත්තියේ අලවා ඇති ජනරජ ලාංඡනය විස්තර කර ඇති රූප සටහනකි. බදුල්ල දිස්ත්‍රික්කයේ දිමිළ, සිංහල සහ මුස්ලිම් ජනගනයක් ජීවත්වන දිස්ත්‍රික්කක්යක වුවත්, රූපයෙන්…
උතුර, දකුණ සහ මාතලේ
වර්තමාන ලංකාවේ ජාතික ගැටලුව යුධමය ලෙස විසඳාගත හැකියැයි කල්පනා කිරිම හා ඊට අදාල දිරිදීමේ ව්‍යායාමයන් වර්ධනය වීමේ නැඹුරුවක් පවතී. අඩ සිය වසකට ආසන්න කාලයක් පැවති වාර්ගික විභේදනය මේ තත්වය තුළ තවත්…
තිස්ස, හඳගම සහ නිලමෝර්
පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් ඉතිහාසය පුරා යළි යළි සත්‍ය බවට පැමිණෙන වචන සහ කතා සුළභ නැත. ඉන් එක් කතාවක් වන පහත දැක්වෙන උපුටන ය අප විසින් ම කොතරම් වාරයක් උපුටා දක්වා ඇත් ද?…
පුත්තලම සරණාගතයින්ගේ දහඅට වසරක කඳුළු
සංජය නල්ලපෙරුම – ඉන්ටර්නිව්ස් අපි අපේ ගම් පළාත්වල හොදින් ජීවත් වුණ අය. ඒත් දැන් අපිට අපේ ගෙවල් දොරවල් අහිමිවෙලා. අපිට අනුන්ගෙන් ඉල්ලගෙන කාල ඇදලා ඉන්න වෙලා. හැම තිස්සේම අනුන්ට අතපාන්න වෙලා තියෙනවා….
අස්වැන්නේ සුසුම
යල කන්නයේ අසවනු නෙලා ගෙට ගත්තේ ලොකු බලාපොරොත්තුවකින්. ඒ පොහොසත් වන්නට නොවේ. ගත්ත ණය ටික ගෙවන්නයි. යන්තම් හෝ වේලක් හැර වේලක් කාලා ජීවිතේ ගැටගහගන්නයි. මහා දුක් කන්දරාවක් එක්ක ගෙට ගත් වී ටික…
මුල්ම වතාවට වව්නියාවට ගියෙමි
වව්නියාවේ වෙසෙන අවතැන් වූවන් හා එහි වර්ථමාන තත්ත්වය පිළිබඳව සොයා බලා ලිපි හා ගුවන් විදුලි වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා අප මාධ්‍ය කණ්ඩායම පිටත්වයාමට නියමිතව තිබුණේ මීට ෂති දෙකකට ඉහතදීය. කොළඹ සිට පැමිණෙන…
සිංගප්පූරු යවන බව පවසා රු. ලක්‍ෂ 6 ක් වංචා කරලා
සිංගප්පූරු යවා එරට රැකියා ලබා දෙන බවට පොරෙන්දු වී රුපියල් ලක්‍ෂ හයකට වැඩි මුදලක් වංචා කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් නාත්තන්ඩිය, කිරිමැටියාන ප්‍රදේශයෙන් වාර්තා වේ. නාත්තන්ඩිය හා අවට ප්‍රදේශ කිහිපයක පදිංචි තරුණයින් හයදෙනෙකු…
නව නීතියට එරෙහිව, මාධ්‍ය සංවිධාන නඩු මගට
පෞද්ගලික රූපවාහිණී නාලිකා සම්බන්ධව අංක 1570/35 දරණ, 2008 ඔක්තෝබර් 10වන සිකුරාදා නිකුත් කරන ලද ගැසට් පත්‍රයෙන් පනවා ඇති නීතිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය නිදහසට සහ ස්වාධිනත්වයට දැඩි අනතුරුදායක තත්වයක් උදාවන බැවින්, ජනමාධ්‍ය…
30 වසරක් බලා සිටි වෙනස
මාලදිවයිනේ ජනාධිපතිවරණය 30වනදායින් අවසන් වුයේ බලයේ සිටි අබ්දුල් ගයුම් ජනාධිපතිවරයා පරදවා මොහොමඩ් නෂීඩ් බලය හිමිකර ගැනීමෙනි. වසර 30කට පසු පැවැත්වූ ප්‍රථම ප්‍රාජාතන්ත්‍රවාදී මැතිවරණය මෙය බව දේශපාලන නිරීක්ෂකතයින්ගේ අදහසයි. මෙම මැතිවරණයේදී සමස්ත භාවිත…



