Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

‘අපගේ හැත්තෑ වසරක පැරණි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔබතුමන්, අමු අමුවේ උල්ලංඝණය කළා’ ආචාර්ය දේවනේසන් නේසයියා, සිරිසේන ජනාධිපතිවරයාට යැවූ විවෘත ලිපිය

සංස්කාරක සටහන : පහත දැක්වෙන්නේ 1959 සිට රටට සේවය කර ඇති විශ‍්‍රාමික සිවිල් සේවකයෙකු වන ආචාර්ය දේවනේසන් නේසයියා විසින් යවන ලද විවෘත ලිපියකි. ඔහු, 2017 වර්ෂයේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජාතික ගෞරව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ප්‍රජාතන්ත්‍රවාදය කෙලසූ ශරීරය සහ 2019 මහමැතිවරණය

රිලවෙකුට දැලිපිහියක් ලැබුණු විට ඔහු ආගිය අතේ එය හසුරුවන අතර තමන්ගේ නැට්ට කැපුනද තමන් අතෙහි ඇත්තේ දැලිපිහියක් බව ඌට නොවැටහේ. ඒ ආකාරයෙන්ම බේබදු සිහිනයක පසුවෙන නායකයෙකු රටක නීති සහ රටේ ජනතාව සමග…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

පළිගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම යනු ක්‍රියාවන් දෙකකි.

iMage by: LANKA Standard තමන් කිසිම ආකාරයකින් ජනාධිපති සිරිසේන ගෙන් පලි නොගන්නා බව රනිල් වික්‍රමසිංහ ඊයේ පවසා තිබුණි. මෙතරම් දෙයක් සිදු වී තිබෙද්දීත් අර්බුදය විසඳා ගැනීමේ අරමුණින් තමන් ජනාධිපති සිරිසේන සමඟ එක්ව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, LGBTIQ, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සමනලුන්ට වෙඩි තියන්න!

iMAGE:vikalpa  සිරිසේන ජනපතිවරයාට දැන් නම් අර්ශස් තදවීමෙන් හොදෝටම මුක පූට්ටු වී ඇති සෙයකි. එහෙත් භායනක කාරණය නම් ඒ අමාරුකන් සියල්ල දැන් යන්නේ  මේ රටේ ජනතාවගේ කරපිටින් වීමය. ලියුම්කරුගේ නිමිත්ත බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

මේ පාරාදීසය බිඳවැටීමක් ද ? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය කුමන්ත‍්‍රණයක් පිළිබඳව ප‍්‍රාරම්භක සටහන් [ආචාර්ය අසංග වැලිකල]

iMage by: Time 2018 ඔක්තෝබර් 26 වන සිකුරාදා සන්ධ්‍යාවෙහි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නාට්‍යයක මෙන් විශ්මයජනක නිවේදන දෙකක් නිකුත් විය. එය සිදුවූයේ පහත පිළිවෙලිනි. (අ) එක්සත් ජනතා නිදහස් සංධානය රජයෙන් ඉවත්වීම පිළිබඳව වූ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, LGBTIQ, Peace and reconciliation, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සමනල්ලු සහ මාපිල්ලු

මම සමනලුන්ට ප්‍රිය කරමි. ඒත් මම මාපිලුන් ට බිය වෙනවා මෙන්ම ඔවුන් මට හිරිකිතය. ඊයේ ලංකාවේ ජනාධිපති සිරිසේන දස දහස් ගණන් මිනිසුන් හමුවේ සමනලුන් රෑනක් ගැන කියමින් සමච්චලයෙන් සිනාසෙන්නේ මේ රටේ ජනයාගෙන්…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance, THE CONSTITUTIONAL COUP

දේශපාලනික දේ පුද්ගලික ද වේ – අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි. [ජයදේව උයන්ගොඩ ]

iMage by: PMD News ‘‘මගේ රට නැවත පාවා දී තිබේ’’– පැබ්ලෝ නෙරූදා (මතක සටහන්) රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කෙළේ මන්දැ යි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කෙළේ ඔවුන් දෙදෙනා අතර පැවති…

Colombo, ConstitutionalCrisisSriLanka, Culture, Democracy, Featured Articles, Human Rights, Identity, LGBTIQ, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සමනල්ලු සහ කූඩැල්ලු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවති ජනමහිමය රැස්වීමේදී කියා සිටියේ, තමන් ජනාධිපති වූයේ නම්, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීන්දුව හා සමාන තීන්දුවක් කිසිම ආකාරයකින් නොගන්නා බවයි. රාජපක්ෂ මහතාගේ කතාවේ…

Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance, THE CONSTITUTIONAL COUP, Women

“….අපිට, මුලින් උන්හිටි තැන් නැති කරා. ඊට පස්සේ අපේ දරුවෝ නැති කරා.” මේ දීපවාලියේ දී සත්‍යයේ ආලෝකය පතුරමු!

“මගේ උපන්ගම, මාතලේ, මඩොල් කැලේ, කැලේබොක්ක වත්ත වන අතර, මව සහ පියා, තේ වත්තේ දළු කැඩුවා. අපේ පවුලේ 13ක් හිටියා. මම, අට පාස් වුනේ නැහැ. ගෙදර කන්න නැතිව, මොන ඉස්කෝලේ ද? වත්තේ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ජනාධිපති සිරිසේනගේ බබා උක්කුං.

බලය ඇල්ලීම සඳහා කරන සෑම කුමන්ත්‍රණයක දීම පළමුවෙන්ම කරනුයේ ජනතා පරමාධිපත්‍ය හිමි පාර්ලිමේන්තුව බල රහිත කිරීමයි. හමුදා බලය හෝ මොනයම්ම බලයකින් කළත් පාර්ලිමේන්තුව බල විරහිත කිරීම ඒකාධිපති ක්‍රියාදාමයකි. ජනතාවගේ අයිතියට එරෙහිව කරන…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේනගේ සිහිනලන්තය

iMgae : Asian Correspondent රට අරාජික කොට අදට සතියකි. සතියක් පුරා ලෝකයේ අපවාද වලට ලක් වීම හැර වෙනත් කිසිම යහපත් දෙයක් සිදු වූයේ නැත. ඊට අමතරව ව්‍යාජ දේශප්‍රේමය දෝරේ ගලා යමින්, තම…

Colombo, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේන සහ සිරිසේන: ගමනක අවසානය

iMage: DNA India සිරිසේන සහ සිරිසේන එකෙකි. දෙදෙනෙකි. හරියට රයිගමයයි ගම්පලයයි වගේ ය. දෙන්නෙකි. කරන්නේ එකම රැවටිල්ල ය. එනයින් සිරිසේන සහ සිරිසේන යනු නූතන ශ්‍රී ලංකික දේශපාලනයේ අරුමය සහ කරුමයයි. සිරිසේන සහ…

Chilaw, Democracy, Featured Articles, Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

පමාදෝ මච්චුනෝ පදං : ‘ප‍්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළ කඳන් වගේ තමයි’ – ජනාධිපති පොදු අපේක්ෂක සිරිසේන මැතිදුන්

“නියමයි. මහින්ද මහත්තයා අගමැති ද? දිවුරුම් දෙනවා දැන්”. කොළඹ- මහනුවර බස් රථයේ, මා අසලින් හිඳ සිටි මගියා, උස් හඩින් යෙදුන, දුරකථන සංවාදය එය විය. මම රථයේ ජනේලයෙන් එපිට බැලීමි. හාත්පස අදුර හැර,…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අපරාධ යුක්තිය සහ වගවීම යනු “විදෙස්” සංකල්පයන්ද?

2015 දී ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනා සම්මතයට සම අනුග්‍රාහකත්වය ලබා දුනි. සිවිල් යුද්ධයේ දී දෙපාර්ශවය විසින් ම සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝනයන් සහ අන්තර්ජාතික මානුෂවාදී…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, THE CONSTITUTIONAL COUP

මෛත්‍රීගේ දෙවැනි වාරය වෙනුවෙන් ඇති කළ ව්‍යවස්ථාමය අර්බුධය හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වය

iMage by: PMDNews මෙරට දේශපාලන ඉතිහාසයේ පෙර නොවූ විරූ සිදුවීමක් ඊයේ(26) සිදුවිය. නමුත් එය දීර්ඝ කතාබහක ප්‍රතිඵලයක් බව ඊට සහභාගී වූ පිරිස හැර දැන සිටියේ ඉතාම සුළු පිරිසක් පමණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Media, Peace and reconciliation

එක්නැලිගොඩලාගේ තාජුඩීන් කිෂෝගි

iMage : Vikalpa සවුදි ආරබි පුරවැසියකු වූ මාධ්‍යවේදී කිෂෝගි පසුගිය ඔක්තෝම්බර් දෙවැනිදා තුර්කි අගනුවර වන ඉස්තාන්බුල්හි සවුදි ආරබි තානාපති කාර්යාලයට ඇතුල් වූයේ සිය විවාහයට අවශ්‍ය ලියැවිලි ලබා ගැනීම සඳහා ය. එසේ නමුත්…

Agriculture, Colombo, Development, Economy, Environment, Featured Articles, Life quips, Poverty

දකුණු ආසියාවේ දරිද්‍රතාව ඉවරයක් කිරීමේ කාරිය ඉවරයක් කර ගැනීම

iMage: World Bank Group ‘‘අවුරුදු හතරක පුතෙක් මට ගමේ ඉන්නවා. අනාගතේ එයාට හොඳ ජීවිතයක් සලසලා දෙන එක තමයි මගේ පරමාර්ථය’’ ඩැකා නුවර සීග‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතින එක් ඇඟළුම් කම්හලක සේවය කරන 19…