Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ලාල් කාන්තගේ යෝජනාවේ ‘ඓතිහාසික හිස්තැන‘

කොළඹ, මහජන පුස්තකාලයේ, ‘ජනතා සටනේ නව අභියෝග‘ නමින්, ඊයේ(22) පැවති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේ දී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් එහි ප්‍රධාන ක්‍රියාකාරීකයෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන නියමුවෙක් වන ලාල් කාන්ත මහතා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ශ්‍රී ලංකාව: මානව හිමිකම් සම්බන්ධයෙන් සුළු ප්‍රගතියක්

“උල්ලංඝනයන්ට ගොදුරුවූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමෙහිලා සැබෑ ප්‍රගතියක් ලැබීමට නම් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අන් කවරදාටත් වඩා පැහැදිලිව පෙනෙන්නට තිබේ.” ## 2009දී අවසාන වූ සිවිල් යුද්ධයේදී සිදු කරන ලද බරපතල මානව…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සත්‍යය සහ සංහිඳියා කොමිසමක් අපට අවශ්‍ය නැත

[Image Credit:chrsrilanka.com | එල්එල්ආර්සී කොමිසම ඉදිරියේ මවක් විසින් මන්නාරමේ දී සාක්ෂි දුන් අවස්ථාවක්] කරකියාගත හැකි දෙයක් නැති තැන, ‘සත්‍යය සහ සංහිඳියා කොමිසමක්’ පත්කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ගැන, රටේ නොයෙක් නායකයන් විසින් මීට…

Featured Articles, Human Rights, Human Security, Mannar, Peace and reconciliation, Politics and Governance, War Crimes

[Photo] කට එහෙම පිටින්ම ඇරුණූ හිස් කබලක් මන්නාරම සමූහ මිනි වළෙන්

Image Credit : reuters | More Photos : reuters ඉතාම අස්වාභාවික ලෙස මුඛය සහ මුලින්ම ඇර‍ තිබිය දී වළ දමන ලද අයෙකුගේ හිස් කබලක් පසුගිය බ්‍රහස්පතින්දා මන්නාරම සමූහ මිනී වළෙන් හමු වී…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

පශ්චාත් යුද්ධ ජන මනස ගැන සෙවීමක්

Image : Vikalpa File | October 2013 | Mullathive | ‘ඛේදවාචකයන් මැදින් සතුටු වීම‘ පශ්චාත් යුද්ධ ප්‍රජාතන්ත්‍රවාදය මැය ලෙස ගෙන පවත්වන ලද ජනමත සමීක්ෂණයක ප්‍රතිපළ පසුගියදා එළි දැක්විණි. මෙම ජන මත සමීක්ෂනය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකාවේ වඩාත් වෛරයට පාත‍්‍ර මිනිසා මා වුණේ කෙසේද යත්..

Image Credit: asiantribune හැම මොහොතකම ඔවුහූ අපේ පස්සෙන් එති. මෝටර් බයිසිකල්වල, වහල ඇරිය වාහනවල නැගී අපේ පස්සෙන් පන්නති. ශ‍්‍රී ලංකාවේ බුද්ධි නිලධාරීන් වනාහී ලෙහෙසියෙන් අතනාරින වර්ගයකි. ඊටත් වඩා ඇලීමෙන් අපව හඹා එන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

අතුරුදහන් කිරීම භීෂණයේ කලාවකි.

[Image : Vikalpa File | අතුරැදහන් කරවනු ලැබූ තම දරැවාගේ ඡායාරෑපය ඉදිරියේ හඩා වැටෙන මවක් | රද්දොලුව අතුරැදහන්වූවන්ගේ ස්මාරකය අභියස | October 2013] ලංකාවේ දකුණු කොණේ සිට උතුරු කොණටත්, බටහිර කොණේ සිට…

Abduction, Featured Articles, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘

”ඉස්සර කාලේ ගෙවල් කඩලා බඩු හොරකං කරගෙන යන්නේ හොරැ. නමුත් අපේ දරැවන්ව ආරක්ෂක අංශ තමයි හොරකං කරන් ගිහිල්ලා තියෙන්නේ. අපේ ළමයින් ගැන කාගෙන් අහන්නද කියා අපි දන්නේ නැතුවයි ඉන්නේ.” ”දැන්දවස් 15කට ඉස්සෙල්ලා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

‘ඔවුන්ව ගෙදර එවාපල්ලා’

ලංකාවේ තවමත් සිදුවෙමින් පවතින අතුරැදහන් කිරීම්වලට එරෙහිවත්, පසුගිය කාලය පුරාම උතුරේත් දකුණේත් අතුරැදහන් කළ සියලුම දෙනා සිහිපත් කරමින්, සිහිකිරීම් වැඩසටහනක් අද(27) සීදූව, රද්දොලුව අතුරැදහන් වූවන් සිහිකිරීමේ ස්මාරකය අසලදී පැවැත්වීය. අතුරැදහන් වූවන්ගේ පවුල්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and Conflict, Politics and Governance, War Crimes

“සත්‍ය සැගවිය නොහැක”

[“සත්‍ය සැගවිය නොහැක” ; නේපාලයේදී සත්‍ය සැගවීමේ ශ්‍රී ලංකා උත්සහය] ‘මේ බුදුන්ගේ දේශය‘ යැයි කටවුට් ගසනා ශ්‍රී ලංකාවේ පාලකයන්ට බුදුන්ගේ වදනක්ම මෙසේ උපුටා දක්වමි. “දිගුකල් සගවාලිය නොහැකි දෑ ත්‍රිත්වයකි. ඒ හිරැ,සදු, සහ…

Constitutional Reform, Democracy, Featured Articles, Jaffna, Northern Provincial Council Election, Peace and Conflict, Politics and Governance

කෙන්ද කන්ද කිරීම

පසුගිය සැප්තැම්බර් 3 වැනි දා යාපනේ දී එළිදක්වන ලද, දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශනයට ආණ්ඩුවත්, දැඩි මතධාරී පාර්ශ්වකරුවනුත් දක්වන ලද විරෝධය හේතුවෙන් උතුරු පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය නව මාවතකට හැරුණි. එම ප‍්‍රවණතාව…

Democracy, Featured Articles, Jaffna, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

[Video] “ලංකාව බෙදන්න නෙවෙයි අපි මේවා කරන්නේ” | විග්නේෂ්වරන්

Image : Vikalpa File | September 2013 උතුරැ පළාත් සභා මැතිවරණය සහ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව, උතුරැ පළාත් සභාවේ, මහ ඇමති අපේක්ෂක(ටීඑන්ඒ) සී. වී. විග්නේෂ්වරන් මහතා විකල්ප සමග විශේෂ සාකව්ඡාකට එක්විය. එම…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Northern Provincial Council, Peace and reconciliation, Politics and Governance

පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවලට: ඉතිං මොකෝ?

Image : Vikalpa file|Location, Jaffna 2013 පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල පැවරීමට එරෙහි වන්නන් නගන ප‍්‍රධාන තර්කයක් බව පෙනෙන්නේ, බෙදුම්වාදී සහ ජාතිවාදී න්‍යාය පත‍්‍රයන් සඳහා ඔවුන් විසින් ඒ බලතල පාවිච්චි කළ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

“උතුරට බලතල ඉල්ලීම සාධාරණයි” | හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

“ආරක්‍ෂක ලේකම් මේව ගැන හදාරල නැහැ. බලය බෙදාහැරීම ගැන ඉස්සරලම අහන්න ඇත්තේ මේ ළඟකදියි. එක එක්කෙනාගෙ නම් කියන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුවෙම උගත් ඇමතිවරුන් ගණනාවක් ඒකට උත්තර දීල තියනවනෙ. ඒක එහෙම නෙමෙයි කියල….

Constitutional Reform, Democracy, Diaspora, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

”ස්වයංපාලන අයිතිය වෙනුවෙන්, අපි උතුරැ පළාත් සභාවට තරග කරනවා.”

]උතුරැ පළාත් සභා මැතිවරණය පිළිබදව ඩයස්පෝරා ජනතාවට කරැණු පැහැදිලි කිරීම සදහා දෙමළ ජාතික සංධාන නායක, පාර්ලිමේන්තු මංත්‍රී ආර්. සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මංත්‍රී එම්. සුමන්තිරන් කැනඩාවට ගොස් සිටියදී(අගෝස්තු 10, ටොරන්ටෝ, කැනඩාව) එරට වෙසෙන…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

වතුර ඉල්ලූ රතුපස්වල ලේ වලින් නෑවීම

වතුර ඉල්ලූ ජනතාවගේ ලේ වලින් තමන්ගේ ලේ පිපාසය සංසිදවා ගැනිමට පාලකයින් සමත් විය. තමන් විසින් බෝධි පුජා තියා පිරිත් නූල් බැද ආරක්ෂා කර රණවිරුවන්ගේම අතින් අද තමන්ට ගුටි කන්න, මැරුම් කන්න වී…

Colombo, Democracy, Features, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance

‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටය සහ ආණ්ඩුවේ නිරුවත

පසු ගිය 11 වැනි දා, ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ප‍්‍රදර්ශනය කරන ලදි. ඒ, එහි පැවැත්වීමට නියමිතව තිබූ ප‍්‍රංශ සිනමා උළෙලක ආරම්භක දර්ශනයක් වශයෙනි. තරුණ සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නිර්මාණයක්…