නරක කාලයට පේන මූසල හීන
iMage: orfonline ගිය වර මේ තීරුවෙන් කියා සිටි පරිදි, ජාතිකවාදය සහ ඊට ඈඳුණු අඩුවැඩිය නැවත වතාවක් කරලියට ගෙන ඒමෙන් තොර වෙනත් මාර්ගයක් ගැන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අවධානය යොමු වන පාටක් පෙනෙන්ට නැත….
iMage: orfonline ගිය වර මේ තීරුවෙන් කියා සිටි පරිදි, ජාතිකවාදය සහ ඊට ඈඳුණු අඩුවැඩිය නැවත වතාවක් කරලියට ගෙන ඒමෙන් තොර වෙනත් මාර්ගයක් ගැන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අවධානය යොමු වන පාටක් පෙනෙන්ට නැත….
iMage by: srilankamirror යහපාලන ආණ්ඩුවට එරෙහි විවේචනය පාර්ශව දෙකකින් මතු විය. ඉන් ප්‍රධාන වුණේ, පාස්කු ප්‍රහාරය අස්සෙන් ජාතික ආරක්ෂාව මුල් කරගෙන රාජපක්ෂ කඳවුර ගෙන ගිය දැවැන්ත ව්‍යාපාරයයි. දෙවැන්න වුණේ, ‘‘උනුත් එකයි, මුනුත්…
iMage: independent.lk මෙවැනි සීමිත ඉඩකඩක් ඇති කොලමක ඇතැම් දේවල් පැහැදිලි කළ හැකි වඩාත් සුගම ක්‍රමයක් වන්නේ, අතුරු කතා සහ කෙටි කතා මාර්ගයෙන් අදාළ කාරණය විස්තර කිරීමයි. මේ කතාව එවැන්නකි. දරුවන් හත් දෙනෙකුගෙන්…
iMage: dailynews ජනාධිපතිවරයා විසින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කොට තිබේ. විශ්ව විද්‍යාල ධූරාවලියේ බලවතා වන්නේ උපකුලපතිවරයා මිස කුලපතිවරයා නොවේ. උපකුලපති තනතුරට කෙනෙකු තෝරාගනු ලබන්නේ විශ්ව විද්‍යාල ක්‍රමය තුළම…
iMage: NDTV/Reuters ජනාධිපති කොමිසමක් කෝළමක් විය හැක්කේ කෙසේද යන්න ජනාධිපතිවරයා මීට කලින් භාවිතාවෙන් පෙන්නුම් කොට ඇත. ඒ, යහපාලන ආණ්ඩු කාලයේ කළා යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ විභාග කර බැලීම සඳහා ජනාධිපති කොමිසමක්…
iMage: constitutionnet.org/The Himalayan Times ලබන වසර ආරම්භයේදීම අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ආණ්ඩුව පැත්තෙන් වාර්තා වෙයි. අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව එම කාර්ය නිමා කොට ඇති බව සැලයි. ඒ…
“බුදු බව ලබා දීමට සල්ලි අය කළ මධ්‍යස්ථානය පොලීසියෙන් වසා දමයි” (පුවත්පත් වාර්තාවක්) බැලූ බැල්මට ඇදහිය නොහැකි දෙයක් සේ පෙනී ගියත්, මෙය සැබෑ සිදුවීමකි. මෙවැනි සේවාවක් සැපයීම සඳහා ව්‍යාපාරයක් තිබී ඇතැයි කීමෙන්…
මට පසුගිය කාලයේ ‘සතර පෙරනිමිති’ පෙනුණි. එක පෙරනිමිත්තක අඩංගුව මෙසේ ය: පොලොන්නරුවේ ගොඩනැෙඟන ප්‍රබුද්ධ මං තීරුවක්, සුදු ගවුමක් හැඳගත් ශිෂ්‍යාවක් පාසල් යාමට ඒදණ්ඩකින් එගොඩ වීමක් සහ මඩ වුණු පටු ලියැද්දක් දිගේ මිනිපෙට්ටියක්…
iMage: asianmirror.lk පොදුවේ දේශපාලනඥයන්ටත්, විශේෂයෙන් ලංකාවේ දේශපාලනඥයන්ටත් ‘නයාට අඳුකොළ’ වන්නේ කුමක්දැයි ඇසුවොත් කෙනෙකුට දිය හැකි පහසුම පිළිතුර වන්නේ ‘පාරදෘෂ්‍ය භාවය’ යන්නයි. එහි අරුත වන්නේ, රහස්‍ය භාවයට ඉඩක් නැත යන්නයි. එහෙත් ලංකාවේ දේශපාලනඥයා…
iMage; the leader.lk ගත වූ මාස දෙක තුනක කාලය තරම් ස්වභාව ධර්මය සමග මට ආරෝවක් ඇති වූ වෙනත් කාලයක් නැති තරම්. ස්වභාව ධර්මය යනු, අයුක්තිය වෙනුවෙන්, අසාධාරණය වෙනුවෙන් සහ අමානුෂිකත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියේ…
කෝපයට පත් වූ විට සමහර සත්තු නියවති. ගොරවති, බුරති. ඇතැම් සතෙක් ඇස් දෙකෙන් පවා කෝපය පළ කරති. එසේම, සුහදත්වය සහ ප්‍රසාදය පෑමට ඉඟිබිඟි පාති. ආදරය පෑමට දැවටෙති, ලෙවකති. දැඩි ශෝකයට පත් විට…
iMage; wcenews.lk උදය ගම්මන්පිලට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91 කින් පරාජය විය. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක විපක්ෂයක් විසින් ආණ්ඩුවට හෝ එහි සාමාජිකයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ඒම සහ බොහෝ අවස්ථාවල…
iMage:edition ලංකාවේ ඉදිරිය ගැන අද කතා කරන විට අප යොමු විය යුතු ප්‍රධාන පරිශ්‍ර හතරක් හඳුනාගත හැකිය. ඒවා නම්, දේශපාලනික නායකත්ව, රට කරවන පාලන ප්‍රතිපත්ති, අනාගත ආර්ථික/සමාජ සංවර්ධනයේ ස්වභාවය සහ ජාතික/ආගමික සහජීවනය…
iMage:ucanews/AFP ‘‘සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සියල්ල සිදුවෙතොත්, ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන දිවිය 2024 දී අවසන් විය යුතුව ඇතැ’’ යි ගිය සතියේ මේ කොලමේ ලියා ඇත. එසේම, එවැනි ‘සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක්’ තුළ 2024 දී…
iMage:deccanherald/LAKRUWAN WANNIARACHCHI / AFP අපේ ජීවිතවල හෙට දවස ගැන කියන ජ්‍යොතිෂඥයන්ගේ අනාවැකි තිබේ. ඒවා නිවැරදි වන අවස්ථා ඇත. අද දවසේ වෘෂභ ලග්නය සම්බන්ධයෙන් කියා ඇති ‘හදිසි ධන ලාභය’ සත්තකින්ම ලැබුණු විට ජ්‍යොතිෂයේ…
iMage:foreignpolicy ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙවරේ ස්වභාවය දෙයාකාරයි. එකක්, ඔහු විසින්ම තමා වෙත පවරා ගත් මෙහෙවරයි. දෙවැන්න, ජනතාව විසින් ඔහු වෙත පිටතින් ආරෝපණය කරන ලද මෙහෙවරයි. ඕනෑම පුද්ගලයෙකු හෝ සිද්ධියක සාර්ථක/අසාර්ථක බව මැනෙන්නේ, දෙන…
iMage:southasianvoices අද (16) මාධ්‍ය වාර්තා කරන පරිදි, ඊයේ වන විට දිනකට වාර්තාගත කෝවිඩ් මරණ සංඛ්‍යාව 20 ඉක්මවීය. දිනකට හඳුනාගනු ලබන රෝගීන් සංඛ්‍යාව 2300 ඉක්මවීය. මේ කියන සංඛ්‍යා ලේඛන පවා මෙරටේ දේශපාලඥයන් විසින්…