Colombo, covid19, Democracy, Featured Articles, Health, Healthcare, Human Rights, Human Security, Politics and Governance

සැලසුම් කිරීමට අසමත් වීම යනු අසමත් වීමට සැලසුම් කිරීමකි.

iMage:indianexpress ‘‘අපිට රජයක් කියලා එකක් නැහැ. හුස්ම ගන්න තියෙන වායුව අපිට නැති වීගෙන යනවා. අපි ඉන්නේ පණඅදිමින්. ඕනෑ කරන සම්පත් අපිට ලැබිලත්, ඒවා අදාළ තැන්වලට යොමු කරලා කළමනාකරණය කරන යාන්ත‍්‍රයක් අපිට නැහැ……

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය තුළ යුක්තියක් නැති බව අප විසින්ම ලෝකයාට කියා සිටීම

‘කැච්-22’ යනුවෙන් හැඳින්වෙන ඉංග්‍රීසි යෙදුමක් ජාත්‍යන්තර ව්‍යවහාරයේ තිබේ. එම යෙදුම ජනප්‍රිය ව්‍යවහාරයට ආවේ, ඇමරිකානු නවකතාකරුවෙකු වන ජෝසප් හෙලර් විසින් ලියන ලද ‘කැච්-22’ නමැති නවකතාව ඇසුරෙනි. මේ යෙදුමේ දළ අදහස වන්නේ, නඩත්තු කළ…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

අපේ සල්ලි ගසා කෑ සොරාට ඇමරිකාවෙන් දඬුවම් කරන තෙක් පොල් ගෑව අපි

iMage:Reuters ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ක්‍රමය තුළ කිසිවක් දේශපාලනයට යට වීමෙන් බේරුණේ නැත. ඒ නරක සිරිත පටන්ගත්තේ 1970 දී බලයට පත් සිරිමා බණ්ඩාරනායකගේ සමගි පෙරමුණු ආණ්ඩුව විසිනි. එහෙත් එය රටේ මුල්බැසගත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

20 වැනි සංශෝධනයේ සුපිරි කාර්යක්ෂමතාව

20 වැනි සංශෝධනය ගෙනාවේ රාජ්‍ය පාලනය කාර්යක්ෂම කිරීම සඳහා යැයි කියැවුණි. ඊට කලින් තිබුණු 19 වැනි සංශෝධනය තුළ රාජ්‍ය පාලනය අකාර්යක්ෂම විණැයි කියැවුණි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සෘජු සම්බන්ධයක් දක්වන තවත් ව්‍යවස්ථා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Militarization, Nationalism, Peace and reconciliation, Politics and Governance

මෝඩ ජාතිකවාදයේ බොරු වළවල් එමටයි

මෙය, ‘සැබෑ’ ජාතික ආණ්ඩුවක් බව ජනතාවට පෙන්නුම් කිරීමට බෙහෙවින් ආශා කරන ආණ්ඩුවකි. රටේ සංවර්ධනය ගැන මෙන්ම, සංස්කෘතික සහ සමාජයීය වශයෙන්ද තමන්ට මඟපෙන්වන මතවාදය වශයෙන් ජාතිකවාදය පෙන්නුම් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ බොහෝ දෙනා…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘ත්‍රස්තවාදය වැළැක්වීමට’ ජනාධිපතිවරයාගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

මේ අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය මාර්තු 12 වැනි දා ප්‍රකාශයට පත්විය. එය හඳුන්වා ඇත්තේ “ත්‍රස්තවාදය වැළැක්වීමේ (දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ) නියෝග” නමිනි. ත්‍රස්තවාදය වැළැක්වීමට අප කවුරුත් එකඟයි. එසේම, ප්‍රචණ්ඩ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

බෞද්ධයන් ඒකාධිපතිත්වයට විරුද්ධව නැඟී සිටිය යුතු නැත්ද? (මියන්මාරය සහ ලංකාව)

iMage:trtworld වර්තමානයේ ඒකාධිපතිත්වය, රජ කාලේ ඒකා-අධිපති ක්‍රමයට වෙනස් ය. රජු කුරිරු වූ විටෙක වූවත්, සමස්ත ජනතාව සහ රට කෙරෙහි එහි බලපෑම එදා අල්ප විය. හේතුව, එදා සමාජය ප්‍රාථමික සහ නොදියුණු සමාජයක් වීමයි….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වාර්තාව සහ මෛත‍්‍රීපාල සිරිසේනගේ වගකීම

iMage:japantim පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූ කිසිවෙකු එවැනි ප‍්‍රහාරයක් ගැන ඈතකින්වත් දැනගෙන සිටියේ නැත. එසේම, ඒ ගැන ඈතින් හෝ සමීපව හෝ දැන සිටි කිසිවෙකු ඒ ප‍්‍රහාරයෙන් සීරීම් තුවාලයක්වත් ලැබුවේද…

Colombo, Corruption, covid19, Democracy, Featured Articles, Healthcare

එන්නත දෙන්නෙත් ධම්මික පැණිය දුන් විදිහටමයි

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ‘වියත්’ ආණ්ඩුවකි. ජනාධිපතිවරයාගේ පටන් එම පාර්ශ්වයේ අවසාන මන්ත‍්‍රීවරයා දක්වා ‘වැඩකාරයන්’ සහ ‘වියතුන්’ වන බවට හැඟීමක්, බලය ලබාගැනීම සඳහා රාජපක්ෂ කඳවුර මගින් සමාජගත කොට තිබුණි. වැඩකාරයන් හෙවත් දක්ෂයන් සමාජ පරීක්ෂාවට…

Arts and Theatre, Colombo, Culture, Featured Articles, Identity, Life, Life quips, Literature, Music

ලිංගිකත්වය සහ ආගම අතර වික්ටර් රත්නායක සහ අපි

iMage:victorratnayake.lk වික්ටර් රත්නායකගේ ගීත තරම් අප මිහිරියාවට පත්කළ වෙනත් ගායකයෙකුගේ ගීත සමුච්චයක් ගැන සිතාගැනීම අසීරු ය. ඔහු, එච්. ආර්. ජෝතිපාල සහ ඩබ්. ඞී. අමරදේව අතරමැද පුරුක විණි ය යන්න මගේ හැඟීමයි. දැන්…

2020 Elections, Colombo, Corruption, Democracy, Featured Articles, Impunity, Politics and Governance

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසම ‘පළිගැනීමේ කොමිසමක්’ දක්වා පිරිහීම

iMage: PMD ‘‘ඉන්දියන් සාගරයේ මුතුඇටය යැයි විරුදාවලිය ලත් මෙම මනරම් දිවයිනෙහි ඒකීයභාවය, ඉතිහාසයේ විවිධ යුගයන්හි එල්ල වූ විදේශීය ආක‍්‍රමණවලින් සහ දේශීය වශයෙන් පැනනැඟුණු ආක‍්‍රමණික ස්වභාවයේ කැරලිවලින් සුනුවිසුනු වී ගියේය. එවැනි සෑම අවස්ථාවකදීම…

Colombo, Corruption, covid19, Culture, Culture, Featured Articles, Politics and Governance

කාලි අම්මා: ‘‘එයා දැන් ලොකු ළමයෙක්’’

iMage:Kali කාලි අම්මා ඉපදුණේ සහ වාසය කෙළේ ගමේ ය. පසු කලෙකදී වෙනත් ගැමියන් සේම ඇයත් නගරයට ආවාය. හරියට, ගමේ ඇවතුම්පැවතුම්, ගැමියන් සමග කලක් යද්දී නගරයට එන්නා සේ ය. ගමේ තිබුණු විශ්වාස සහ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

අනූනවයෙන් වැළකුණු වින්නැහියක්

iMage;WP මගේ මිතුරෙක් විද්‍යුත් පණිවිඩ ක‍්‍රමයට පුංචි කතාවක් එවා තිබුණි. ඒ මෙසේ ය: උදේ පාන්දර බස් ඩිපෝවෙන් රාජකාරි ආරම්භ කළ එක් රියැදුරෙක් සුක්කානමට තුන් පාරක් පැදකුනු කොට සුපුරුදු මාර්ගයේ බසය ධාවනය කිරීමට…

2oth Amendement, Colombo, Corruption, Democracy, Featured Articles, Human Rights, Impunity, Militarization, Politics and Governance

‘හිරිඔතප්’ නැති වීම භයානක ය.

iMage;srilankamirror හිරිඔතප් යනු වැරදි කිරීමට කෙනෙකු තුළ ඇති නැමියාව මැඩලන ශිෂ්ට ගතියකි. ලැජ්ජා-බය යැයිද කියනු ලැබේ. නීතියට ඇති බය නිසා වැරදි නොකරන මිනිසා, ඊට කලින්, මේ හිරිඔතප් ගතිය ඇතොත් වැරදි කිරීමෙන් වැළකී…

Colombo, Culture, Culture, Featured Articles, Language, Literature, People

ආගම ගැන මට හිතෙන හැටි

iMage:reachout.com ගිය සතියේ ‘අනිද්දා’ පුවත්පතේ ‘ආගම යනු කුමක්ද?’ මැයෙන් තිදෙනෙකුගේ අදහස් ඉදිරිපත් කෙරෙන විශේෂාංගයක් විය. සාහිත්‍යවේදිනී සුනේත‍්‍රා රාජකරුණානායක, මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ මගේ අදහස් දැක්වීම් ඊට ඇතුළත් විය. ඇත්ත වශයෙන්ම, ඒ ප‍්‍රශ්නයට…

2020 Elections, Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Impunity, Politics and Governance

‘පැණි’ බේරෙන අවුරුද්දක් ගතවිය!

iMage:france24.com ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය ආරම්භයෙන් පසු එළැඹෙන දෙවැනි කැලැන්ඩර වර්ෂයේ ආරම්භය 2021 ජනවාරි 01 පටන්ගැනේ. ඔහුගේ පදවිප‍්‍රාප්තියෙන් පසු පළමු කැලැන්ඩර වර්ෂය ආරම්භයේදී, එනම් 2020 ජනවාරි 01 වැනිදා වන විට මේ…

Colombo, covid19, Culture, Democracy, Featured Articles, Health, Human Rights, Life quips, Politics and Governance

පිච්චීම සහ වැළලීම අතර ඇත්තේ මිනියේ ප‍්‍රශ්නයක් නොව, මොළයේ ප‍්‍රශ්නයකි.

iMage: blogs.icrc.org මගේ අම්මාට කෝවිඞ් හැදීගෙන එන බවට සැකයක් ඇති විය. මට බිරිඳක් සහ දරුවන් තිදෙනෙකු සිටී. මටත් මගේ බිරිඳටත් දරුවන්ටත් අම්මාගෙන් කෝවිඞ් බෝ වීමට ඇති ඉඩකඩ බොහෝ ය. මේ ගැන මම…