Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Politics and Governance

ශානී අබේසේකර සහ දේශපාලනික දංගෙඩිය

iMage: lankasara. රටක නීතිය තුළ, යම් නිශ්චිත කාරණයක් අරභයා විනිශ්චයකට පැමිණීමේ ක‍්‍රියාවලිය තුළ එක්තරා පරාසයක් තිබේ. පරාසයක් යනුවෙන් මා අදහස් කරන්නේ, අදාළ සිද්ධිය හෝ වරද සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් විනිශ්චයන්ට පැමිණීමට ඇති ඉඩකඩ…

2020 Elections, covid19, Democracy, Development, Economic issues, Featured Articles, Health, Healthcare, Human Rights, Human Security, Media, Media and Communications

අලි මදිවට හරක්: කොරෝනා අස්සේ මිථ්‍යාවේ වසංගතය

iMAGE: News19 කොරෝනා වසංගතය දැන් මුළු රටම වෙළාගෙන ඇත. පොකුරු කතා යන අර්ථයෙන් ගත්තොත් ලංකාවම එකම පොකුරකි. ඒ නිසා, අහවල් පොකුරක් ගැන කියමින්, සීමිත ව්‍යාජ වළල්ලකට රෝග ව්‍යාප්තිය කොටුකොට පෙන්වීමට බැලීමෙන් වැඩක්…

Colombo, covid19, Democracy, Featured Articles, Human Rights, Human Security, Life, Politics and Governance

මහර හිරේ කැරැල්ල සහ ඝාතනය

iMage:thespec ‘‘සවිඥානක වන තෙක් කෙනෙකුට කැරලිගැසිය නොහැක. කැරලි ගසා අවසන් වන තෙක් කෙනෙකුට සවිඥානක විය නොහැක.’’ -ජෝර්ජ් ඕවල්- 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ සිරගෙදර සිදු වූ කැරැල්ලකදී සිරකරුවන් 27 දෙනෙකු වෙඩි තබා…

2020 Elections, 2oth Amendement, Constitutional Reform, Democracy, Freedom of Expression, Governance, Human Rights

සතර පෙරනිමිති

iMAGE: Gotabaya Rajapaksha Facebook Page ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය රැඳී පවතින ප්‍රධාන පරිශ්‍රයන් හතරක් හඳුනාගත හැකිය. ඉන් පළමුවැන්න, දේශපාලන අධිකාරියයි. එනම්, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු ආණ්ඩුව හෙවත් දේශපාලන බලාධිකාරියයි. දෙවැන්න, නීතිය…

2020 Elections, Colombo, covid19, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ජනාධිපතිවරයාගේ අවුරුද්දක ප්‍රගතිය: ‘ෆේල්’ ද, ‘පාස්’ ද?

iMage: washingtontime ඊයේ (18) රෑ ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශයක් කියෙව්වේය. නිශ්චිත කාරණාවකට කියැවුණේ, තමා බාරගන්නා අවස්ථාවේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.1 ක මට්ටමට පහළ බැස තිබූ බව පමණි. ඒ පහළ යාමේ ප්‍රවණතාව…

2020 Elections, Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

බයිඩන්ගේ ජයග‍්‍රහණයට වඩා ට‍්‍රම්ප්ගේ පරාජය අපට වටී

iMage:wsj සමහර ගමන් නතර කළ යුත්තේ අලුත් ගමනක් පටන්ගැනීමටම නොව, ප‍්‍රපාතයට නොවැටී බේරී සිටීමට ය. බයිඩන්ගේ ඉදිරි ගමන ගැන පුරෝකථනය කිරීමට තවම වේලාසන වැඩියි. එසේ වුවද, ට‍්‍රම්ප්ගේ ගමන නතර කිරීම, වසර 200…

2oth Amendement, Colombo, Constitutional Reform, covid19, Culture, Democracy, Featured Articles, Healthcare, Politics and Governance

ජුලියස් සීසර්ට වඩා රෝමයට ආදරය කිරීම සහ වතුර කළයක් ගඟට දමා රටක කොරෝනා සුව කිරීම

iMage: filmsforaction ලැජ්ජාව සතුන්ටත් ඇතැයි මා නිරීක්ෂණය කොට තිබේ. එහෙත් එය උන් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන්නේ, මිනිසුන්ට වඩා වෙනස් ආකාරයකිනියි සිතේ. මිනිසුන්ට ලැජ්ජාව වැදගත් වන්නේ, ශිෂ්ටාචාරයේ ප‍්‍රගමනය සඳහා ය. ශිෂ්ට සමාජයක මිනිසා, දඬුවමට…

2020 Elections, 2oth Amendement, Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, covid19, Democracy, Election, Elections, Governance, Militarization, Nationalism, Politics and Governance, Politics and Governance

විස්සෙන් පස්සෙ, ජනාධිපති පරම-අධිපතියෙකි

iMAGE: Gotabaya Rajapaksha Twitter මේ ලියන මොහොත වන විටත් (22 වැනිදා) 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙමින් තිබේ. (ලිපිය වෙබ් අඩවියේ පළ කරන මොහොත වන විට විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…

2oth Amendement, Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

20 වැනි සංශෝධනය තුළ ඔබ කවුද?

iMage;VIKALPA මේ ප්‍රශ්නයට පිළිතුරු බැඳීමට කලින්, ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය’ තුළ ඔබ කවුද යන්න පැහැදිලි කර ගත යුතුය. එම ජනරජය තුළ ‘පරම අධිපතියා’ ඔබ ය. එනම්, ඔබට ඉහළින් වෙනත් අධිපතියෙකු නැති…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Politics and Governance

රිෂාඞ් බද්යුද්දීන්: රාජපක්ෂවාදය හඳුනාගැනීමේ අපූරු දර්ශකයක්

iMage: infolanka ඕනෑම භාෂාවක පහසුවෙන් පැහැදිලි කළ හැකි වචන මෙන්ම, මොන විදිහකින්වත් පරිපූර්ණ නිර්වචනයක් සැපයිය නොහැකි වචන සමුදායකුත් තිබේ. වචනයක් යනු, යම් අදහසක් ප‍්‍රකාශයට පත්කරන සංකේතයකි. ‘බඩගින්න’ යන අදහස ගැන ගැටළුවක් නැත….

2020 Elections, 2oth Amendement, Colombo, Democracy, Featured Articles, Politics and Governance

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හිසරදයක්ද?

‘‘ඔබ නීතිය කඩන්නේ නම් එසේ කළ යුත්තේ, බලය ඩැහැගැනීම සඳහා ය. එසේ නොවන වෙනත් සෑම අවස්ථාවකදීම ඔබ නීතියට ගරු කළ යුතුය’’ – ජුලියස් සීසර් චක‍්‍රලේඛ යනු, රාජ්‍ය පරිපාලනයට අදාළ විවිධ විෂය කාරණා…

2020 Elections, 2oth Amendement, Colombo, Constitutional Reform, Democracy, Life quips, Politics and Governance

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කන්නද?

iMage:aspistrategist.org ‘‘දූෂණය නමැති වසංගතය ඉවරයක් කිරීමට, ජීවන තත්වය වැඩි දියුණු කිරීමට සහ කුසට ආහාර වේලක් සැපයීමට, නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හැකියාවක් නැතැයි විශ්වාස කරන ජනතාවකගෙන්, ඒ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කැප වී ක‍්‍රියා…

2oth Amendement, Colombo, Constitutional Reform, Democracy, Development, Politics and Governance

20 ලිව්වේ කවුද? (තොඳොල් ප්‍රශ්නයක්)

iMage courtesy of Sri Lanka Mirror සමහර ප්‍රශ්න ඉදිරිපත් කෙරෙන්නේ පිළිතුරක් අ‍පේක්ෂාවෙන් නොවේ. ප්‍රශ්නය තුළම පවතින යම් තොඳොල් ගතියක් කෙරෙහි ඇති ආශක්තභාවය, එවැනි ප‍්‍රශ්න අහ්ලාදයෙන් වරනැඟීමට හේතු වෙයි. එවැනි ප්‍රශ්නයකට ජනමාධ්‍ය තුළින්…

2020 Elections, ConstitutionalCrisisSriLanka, Elections, Human Rights, Presidential Election 2015, PresPollSL2019

පවුලක්, රටක් සහ ජාතිකත්වයක් (අනුපිළිවෙළින්)

iMAGE: via Global News  මීට කලින් සති දෙකේ “ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවේ නොතිබුණු, 19 වැනි සංශෝධනයේ තිබෙන අවුල” මැයෙන් ලිවීමට පටන්ගත්තේ, ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තුලනාත්මක…

2020 Elections, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Election, Elections, Pluralism, Politics and Governance, PresPollSL2019

ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවේ නොතිබුනු, 19 වැනි සංශෝධනයේ තිබෙන අවුල කුමක්ද? (2)

iMAGE : AFP ජනාධිපතිවරයා (විධායකය) සහ පාර්ලිමේන්තුව (ව්‍යවස්ථාදායකය) අතර ඇති විය හැකි ගැටුමක හෝ නොපෑහීමක මූලය ඇත්තේ, අද පොහොට්ටු සාමාජිකයන් කියන පරිදි, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ නොව, ජේ. ආර්. ජයවර්ධනගේ ජනාධිපති…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවේ නොතිබුනු, 19 වැනි සංශෝධනයේ තිබෙන අවුල කුමක්ද? (1)

iMage:onlanka 1978 දී අලුතෙන් අපේ සමාජ සංවාදයට එක් වූ කාරණා දෙකක් තිබුණි. එකක්, රටේ ආර්ථිකය විවෘත වීමයි. ඒ ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණ නොවේ. දෙවැන්න, විධායක ජනාධිපති ක‍්‍රමයක් ස්ථාපිත කිරීමයි. 1978…

2020 Elections, Anti-Muslim Violence, Colombo, covid19, End of war | 11 years on, History, Impunity, Militarization, Nationalism, PresPollSL2019

අලි සබ්රි-සරත් වීරසේකර ප්‍රපංචය

iMAGE: President Gotabaya Rajapaksa hands over letter to Attorney Mohamed Ali Sabry appointing him Minister of Justice/PMD අද (20), ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අද්විතීය දිනයකි. ඒ, අලුත් පාර්ලිමේන්තුවක් මුල් වරට රැස්වන විශේෂිත දිනය…