‘කොළඹ ගඳ‘ පුත්තලමට පටවන ආණ්ඩුවේ ‘බූරැ‘ වැඩේ
කොළයක් බිමට වැටෙන විට ඉතා ඉක්මනින් එය අතුගා දමා පිරිසිදු කරයි. කානුවක ලෑල්ලක් ඉරිතලා ගිය විට එය පිළිසකර කරන්නට යන්නේ සුලු මොහොතකි. සෑම තැනම ඉදල්, උදලු, කොසු අතරැදි රණවිරැවන්ය. මේ ලංකාවේ කෙළඹ…
කොළයක් බිමට වැටෙන විට ඉතා ඉක්මනින් එය අතුගා දමා පිරිසිදු කරයි. කානුවක ලෑල්ලක් ඉරිතලා ගිය විට එය පිළිසකර කරන්නට යන්නේ සුලු මොහොතකි. සෑම තැනම ඉදල්, උදලු, කොසු අතරැදි රණවිරැවන්ය. මේ ලංකාවේ කෙළඹ…
Image Credit: articles.economictimes දළ දේශීය නිෂ්පාදන වර්ධනය ගැන පවතින සුභවාදයේ් මිරිඟුව පැහැදිළි කිරීම | ‘වෙරිතේ රිසර්ච්‘ආයතනයේ ප‍්‍රකාශනයකි. ගිය සතියේ ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික සමුළුව තුළ ශ‍්‍රී ලංකාවේ අනාගත වර්ධනය පිළිබඳ සුභවාදය තදින් රැුව්දුනි….
මන්නාරම දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සාක්‍ෂි සටහන් කරගැනීමේ කටයුතු 2014.08.08 දින සිට 11 දින දක්වා මාන්තෙයි බටහිර, මන්නාරම සහ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 හි සිදුකරන ලදි. එයට සාක්ෂි දීම සදහා පුද්ගලයින්…
මෙවර අ.පො.ස. (උ.පෙ.) විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් බරපතල ගැටලු මතු කර තිබියදී, ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවට අධ්‍යාපන ඇමතිවරයා හා විභාග කොමසාරිස්වරයා ගැටලුව මතු කරන…
සබරගමු විශ්ව විද්‍යාලෙය් දෙමළ සිසුන්ට පහරදී, පසුව තර්ජනය කරමින් විශ්ව විද්‍යාලය තුළ පෝස්ටර් පවා අලවමින් තිබුනේ ගෝඨාබයගේ යැයි කියැවෙන ආරක්ෂක අංශය බලා සිටිය දීය. පසුව දිගින් දිගටම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින්ට තර්ජනය කරමින්,…
අපේ ජීවිත වලට ඇති වටිනාකම රාජපක්ෂ විසින් නැති කොට ඇත. ඔහු මෙම කරුමක්කාරී දීර්ඝ කාලීන වැඩපිළිවෙලේ වර්තමාන භූමිකාවය. රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස නිරත වී සිටින යුටෝපියානු මෙන්ම ගූඪ…
පසුගිය 4වනදා, කොළඹ සාමාජයී ය හා සාමයික කේන්ද්‍ර ෙය් දේවස්ථානයට කඩා වැදුනු චීවරධාරී මැරයන් ඇතුලු තවත් මැර පිරිසක් එහි පවත්වමින් තිබූ රැස්වීමට බාධා කළේය. උතුරැ නැගෙණහිර අතුරැදහන් වුවන්ගේ පවුල්වල ගැටලුවලට සවන්දීමටත්, ඒ…
වචන නැති නාට්‍යයක් අනතුරුදායක ප‍්‍රස්තුතයකි. වේදිකා නිෂ්පාදනයක්, තමන් සතු වඩාත් ප‍්‍රබල මෙවලමක් අතහැර දමන්නේ ඇයි? වේදිකාව වැනි ශ‍්‍රව්‍ය-දෘෂ්‍ය ප‍්‍රසාංගික මාධ්‍යයකදී, වචනයට කළ හැකි සහ ඔසවාගෙන යා හැකි බර ඉමහත් ය. නාට්‍යයක් වැඩියෙන්…
උතුරැ නැගෙණහිර අතුරැදහන් වුවන්ගේ පවුල්වලට සවන්දීමටත්, ඒ සදහා යුක්තියඉල්ලා සීටීමටත් කැදවූ සාකච්ඡාවකට, අනවසරයෙන් කඩා වැදුනු, රාජ්‍ය අනුග්‍රහය සමග පැමිණි චීවරධාරීන් සහ මැර පිරිසක් විසින් එම සම්මන්ත්‍රණයට බාධා කලේ පොලීසිය බලා සිටිය දීය….
එක්තරා දූපතක මහරජ කෙනෙක් ඉතාමත් දුෂ්ඨ පාලනයක් ගෙන ගියේ ය. ඔහුගේ ජාතියේ නොවන වෙනත් ‘ජාතියක‘ වැසියන් විසින් අනෙක් වැසියන්ට හිමිවන දේවල් තමන්ටත් අවැසි බව කියමින් මහරජගේ රටේ පාලනයට එරෙහි විය. මහරජ ඔවුන්ට…
Not that I loved Caesar less, but that I loved Rome more පසුගිය බ‍්‍රහස්පතින්දා ලංකාවේ සිය`ථ විපක්‍ෂ එක් පියස්සක් යටට රැස්විය. රැස්වුනා නොවේ. රැස් කෙරුණාය. ඊට මුල්වුණේ දේශපාලනඥයෙකු නොවේ. බෞද්ධ භික්‍ෂුවකි. උන්වහන්සේ…
පසුගිය 25 වනදා ජනමාධ්‍ය පුහුණු වැඩමුලුවක් සදහා කොළඹ බලා එමින් සිටි උතුරේ ජනමාධ්‍යවේදීන් පිරිසකට ඒ9 මාර්ගයේ ස්ථාන කිහිපයකදීම අභුත චෝදනා නගමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමටත්, කොළඹ පුහුණු වැඩමුලුව සදහා සහභාගී වීම වැලැක්වීම, සදහා…
Image Credit: Lankadeepa අසාධාරණ පන්ති තහනම් 28 ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට ඊයේට(27) දින 230 කි. විශ්ව විද්‍යාලය වසා දමා…
ලංකාවේ නිදහස ලබා ගැනීමට පෙර පිහිටුවන ලද ලංකා සිවිල් සේවය අද හැඳින්වෙන්නේ ශ‍්‍රී ලංකා පරිපාලන සේවය නමිනි. එකල රාජ්‍ය සේවා කොමිසම වූ කලී, දේශපාලඥයන්ගෙන් ආරක්ෂා වීමට රාජ්‍ය සේවකයන්ට තිබූ රක්ෂණයයි. ලංකා සිවිල්…
උතුරේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ඊයේ(26) දින, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ පුහුණු වැඩමුලුවකට බාධා වන අන්දමින් කුලී විරෝධතාකරැවන් පිරිසක් විසින් සිදු කර ඇති ඊනියා විරෝධතාවය සහ එම වැඩමුලුව සදහා පැමිණෙමින්…
රයිට්ස් නව් සංවිධානය විසින් උතුරැ සහ නැගෙනහිර ජනමාධ්‍යෙව්දීන් සදහා කොළඹ, ශ්‍රී ලංකා පුවත් පත් ආයතනයේදී අද(26) පැවැත්වීමට සූදානම් කර තිබූ පුහුණු වැඩමුලුවක් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් පුවත් පත් ආයතනය ඉදිරිපිටදී පවත්වන ලද…
නගරයේ තාප්ප කැඩී ඇත. සයිකල් පාත්ද වැටී ඇත. පෙට්ටි කඩ හැලී අැත. සීසීටීවී කැමරා ද ඇත. හැමතැනම කැමර්ෆ්ලාජ්ද අැත. කහ ඉරි, ට්‍රැෆික් ලයිට් තිතට ඇත. විහාර මහා දේවියටත් ගාඩ් එකක් ඇත….