ජිනීවා: මෙතැනින් කොතැනට ද?
‘‘තමන්ගේ අමුම අමු ප‍්‍රචාර සහ ප‍්‍රතික්ෂේප කිරීම් සිය දේශසීමාවෙන් පිටත දී , බොහෝ විට සිය ජන්ද දායක පදනමෙන් පිටත දී අලෙවි කළ නොහැකි බව ආණ්ඩුව දැන සිටිය යුතු ය. බොරුවක් කොපමණ සද්දයෙන්…
‘‘තමන්ගේ අමුම අමු ප‍්‍රචාර සහ ප‍්‍රතික්ෂේප කිරීම් සිය දේශසීමාවෙන් පිටත දී , බොහෝ විට සිය ජන්ද දායක පදනමෙන් පිටත දී අලෙවි කළ නොහැකි බව ආණ්ඩුව දැන සිටිය යුතු ය. බොරුවක් කොපමණ සද්දයෙන්…
කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ උපදෙස් මත මන්නාරම, මුලතිව් හා වව්නියා දිස්ත‍්‍රික්ක තුනෙහි වන රක්ෂිතවලට අයත් වනාන්තර අක්කර 2388 ක් එළි පෙහෙළි කර මුස්ලිම් ජනතාව පදිංචි කරවීමට මේ…
(ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි)
[Cartoon Credit: March 06, 2013 – Thinakkural] [Cartoon Credit:www.ada.lk [Cartoon Credit:adaderana.lk] [Cartoon Credit: www.dailymirror.lk]
[ශ්රී ලංකාවට සහ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්වන ඇමෙරිකන් යෝජනාව] ශ්‍රී ලංකා රජයට එරෙහිව ඉදිරිපත්ව ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එහි වගවීමට බැඳී සිටීමට අදාළව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…
[Cartoon Credit:www.dailymirror.lk]
[Image Credit:eu] මේ වනාහී 2009 මානව හිමිකම් කොමිසම හමුවෙහි ශ‍්‍රී පශ්චාත් යුද්ධ ලංකාව සහජිවනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා ගමන් කළ යුතුයැයි ප‍්‍රකාශ කිරීම නිසා ඊනියා දේශප්‍රෙමීන් විසින් මරා දැමිය යුතු ද්‍රෝහියකු ලෙස නම්…
ගොවියකු නෙලා ගන්නේ තමන් වගා කරනු ලැබු, අස්වැද්දුමට ලක කරනු ලැබු ප‍්‍රමාණයට සාපේක්‍ෂ අස්වැන්නකි. ශී‍්‍ර ලංකා රජය සම්බන්ධයෙන් ද අපට කීමට සිදුව තිබෙන්නේ ද මීට සමාන මතයකි. අද වනවිට ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර…
Photo Credit: AFP’s Ishara S Kodikara, via ABC ‘හලාල් කෑමත් එපා, හලාල් සින්දුත් එපා’ යනුවෙන් සඳහන් වර්ණවත් ප‍්‍රචාරක දැන්වීමක් මේ දිනවල විද්‍යුත් තැපෑලේ සංසරණය කෙරේ. ජනප‍්‍රිය ගායක මොහිදීන් බෙග්ගේ පින්තූරයක් එහි මුල්…
බල්ලෙකු හඳට උඩු බුරුලන විට අපි ඊට ආගමක් යයි කියමු. ඌ අමුත්තන් දෙසට බුරා පනින විට ඊට අපි ඊට දේශහිතෛෂී බව යැයි කියමු – එඩ්වර්ඩ් අබේ බැලූ බැල්මට පවතින තත්ත්වය තේරුම් ගෙන…
බෞද්ධ අන්තවාදීන්ට නිදැල්ලේ කටයුතු කිරීමට ඉඩ හැරීය හොත්, ශ‍්‍රී ලංකාවේ සිංහල හා මුස්ලිම් ජනයා අතර පවතින සාමකාමී බැදීම හිංසාකාරී වාර්ගික යුද්ධයක් වෙත ගමන් කරනු නොඅනුමානය. නාසි ෆැසිස්ට්වාදයේ අඳුරු අතීතය සිහි කරවමින්, ශ්රී…
නිදහස ලබා වසර 70 කට ආසන්න කාලයක් ගතවෙමින් තිබෙන වර්තමාන කාල අවකාශය තුළ ශ‍්‍රී ලංකාව, ගැරිසන් රාජ්‍යයක් බවට පරිවර්තනය වන බවක් පැත්තෙන් දෙපැත්තෙන් පෙන්නුම් කරමින් සිටි. ගැරිසන් රාජ්‍යය සඳහා නිරුක්තියක් ලබා දෙන…
[2013 පෙබරවාරි 26 – දි ඉකොනොමිස්ට් / නවදිල්ලිය] සිවිල් යුද්ධය අවසන් වී වසර හතරක් ගතවීමට ආසන්නව තිබුණත්, ශ‍්‍රී ලංකාව සිය මෑත ඉතිහාසය පුරාම සාමයෙන් බොහෝ දුරස්ථ ය. 2009 වසරේ යුද්ධයේ අවසන් සති…
[හලාල් ලේබලය සහිත නිෂ්පාදිතයන්ට එරෙහි යුද්ධය: දරුණුම ආර්ථික ඝාතකයා දැන් කලඑලියේ] ආර්ථික ඝාතකයෝ බියකරු වෙනවා පමණක් නොව, ආදරයට ද පාත‍්‍ර වෙත් ඔවුන් පහර දුන්නේ කොහේ සැඟවී සිට දැ යි ඔබට දැන ගැනීමට…
දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් බව සැක කරන දෙමළ ජාතිකයන්ට වධ දීමේ අරමුණින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සංවිධානාත්මකව ඔවුන්ට ලිංගික අතවර කිරීම් සහ දූෂණය කිරීම්වල යෙදී ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි….
‘‘අද මේ ස්ථානයේ සමරන්නේ ධීවරයාගේ අයිතිය වෙනුවෙන් දිවි දුන්න නිර්භීත තරැණයෙක් වන ඇන්ටනී ප්‍රනාන්දු ධීවරයායි. මේ තරැණයා සිය ජීවිතය පරිත්‍යාග කරන වෙලාවෙ මම මේක දකින්නේ පොලොන්නරැව බන්ධනාගාරය ඇතුළේ සිර මැදිරියක සිට. ඊට…
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit: Thinakkural, February 26, 2013]