රටේ ආයතන පද්ධතිය වෛශ්‍ය වෘත්තියේ නොයෙදවනු
පසුගිය කොලම තුළ අප ලාංකික සමාජයේ දෙවන පංතියේ පුරවැසියන් පිළිබඳව අදහස් ප‍්‍රකාශ කළෙමි. දෙවැනි පංතිය ගැන කතා කරන විට හැඟවෙන්නේ පළමු පංතියක් සිටින බවය. එසේම හැඟවෙන්නේ මේ රටේ සිංහලයන් පළමු පංතියට අයත්…
පසුගිය කොලම තුළ අප ලාංකික සමාජයේ දෙවන පංතියේ පුරවැසියන් පිළිබඳව අදහස් ප‍්‍රකාශ කළෙමි. දෙවැනි පංතිය ගැන කතා කරන විට හැඟවෙන්නේ පළමු පංතියක් සිටින බවය. එසේම හැඟවෙන්නේ මේ රටේ සිංහලයන් පළමු පංතියට අයත්…
‘විශේෂයෙන් ජනතා සුභසාධනය, හැම විටකම ප‍්‍රජාපීඩකයන්ගේ නොතැනියාව වී ඇත..’ ඇල්බෙයා කැමූ (විරෝධය, කැරැල්ල සහ මරණය) අසංවර්ධිත සහ අගහිඟ ආර්ථිකයක් මත, සමෘද්ධිමත් සංවර්ධිත ජාතියක අධිව්‍යුහයක් රාජපක්ෂවරු අටවමින් සිටිති. ශ‍්‍රී ලංකාවේ වෙසෙන වාර්ගික සහ…
ශ‍්‍රී ලංකාව පිළිබඳ ලෝකයාගේ ගෞරවය නැති වන විට, ඒ හේතුවෙන් ඇති වන ප‍්‍රතිවිපාක ගණනාවකි. ඇතැම් ඒවා කුඩා ය. ඇතැම් ඒවා බරපතල ය. එහෙත්, ලෝකයේ රටවල් අතරේ අතීතයේ ශ‍්‍රී ලංකාව හිමිකරගෙන සිටි ස්ථානය…
චෙන්නායි නුවරදී බෞද්ධ භික්ෂුහූ පහරදීම් වලට ලක්වෙති. සිනමාකරුවන් හා සරසවි සිසුන් වර්ජනයන්හි නිරවෙති. චෙන්නායිවලට තමන්ගේ ගමන් වාර අඩකින් අඩුකිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු කර ඇත. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීකට් තරගාවලියේ ශ්රී…
[Cartoon Credit: Thinakkural- March 27, 2013] [ Cartoon Credit: www.dailymirror.lk]
මුළු සිරුර ම වැසෙන සේ ‘‘අබායා’’ ඇඟළුම හැඳි මුස්ලිම් කාන්තාවන්ට, කුපිත කිරීම්වලින් තොරව ම එල්ලවන ප‍්‍රහාරයන්ගේ වැඩිවීම ගැන ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවේ සාමාජිකයන් අතර දැඩි උද්වේගයක් පවතී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල මුස්ලිම්…
[@Image Credit:federalidea.com] දෙවන පන්තියේ පුරවැසියන් ලෙස අර්ථ දැක්වෙන්නේ, රාජ්‍යයක් තුළ වෙසෙන පුරවැසියන් අතරින් කොටසකට ක‍්‍රමානුකූල ලෙස, වක‍්‍ර ලෙස හෝ සෘජුව වෙනස්කම් වලට භාජනය කිරීමයි. වහල් සමාජය තුළ මෙකී ලක්‍ෂණය ප‍්‍රමුඛව දක්නට ලැබුනහ….
ලංකාවේ ජාතීන් අතර සහජීවනය සහ ආණ්ඩුවේ වගවීම ප‍්‍රවර්ධනය කරනු වස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ යෝජනාව ඊයේ(22) සම්මත කරගන්නා ලදි. මේ යෝජනාවේ හරය වශයෙන් පවතින්නේ, ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම…
(උතුරු නැගෙණහිර ස්ත‍්‍රී සංවිධාන 11කින් සමන්විත ස්ත‍්‍රී කි‍්‍රයාකාරී ජාලයේ වාර්තාවක් ඇසුරිනි) උතුරු නැගෙණහිර සිවිල් අවකාශය යුදකරණය වීම දිගින් දිගටම සිදුවෙයි. ලංකාණ්ඩුව විසින් තැන තැන මුර කපොලූ ඉවත් කර ඇතත් මේ ස්ත‍්‍රීන් පවසන්නේ…
ලංකාවේ පවතින පශ්චාත් යුද සමය, පශ්චාත් යුද සමයක්ම වෙමින් ප්‍රජාතණ්ත්‍රවාදය, සාමය සංහිඳියාව හා යුක්තිය පිළිබඳ සංකල්ප හුදෙක් වචන බවට පත් වී ඇත. දැන හෝ නොදැන හෝ පශ්චාත් යන යෙදුම සමගින් විශේෂකරණය කරනු…
අපරාධය පිටුපස සිටිනුයේ දේශපාලනඥයෙකු නම් යුක්තියට පඳුරු අස්සට වීසිවන සේ පා පහර වදින බව, සිය ඡන්දදායකයෙකුගේ ඝාතනය පිළිබඳ සොයන්නට ශ්‍රී ලංකාවට ගිය සයිමන් ඩන්ෂුක් වටහාගත්තේය. එය ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තු කාර්යාලයේ…
‘‘ඡන්දය දුන්, නුදුන් අයගේ ප්‍රකාශ, මානව හිමිකම් සම්බන්ධයෙන්, ලංකාවට ඉතා වැදගත්, විශේෂයෙන් ඡන්දයේ ප්‍රතිඵල ගණිතමය ආකාරයකට විමසනවාට වඩා ඔවුන් සිදු කළ ප්‍රකාශ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසදුමක්…
නඩරාජා සුසීන්දරන් | Nadaraja Susindaran නෝනාවරුනි, මහත්වරුනි, පොත්පත් සහ ලිපිලේඛන ගෙනහැර දැක්වීමට වඩා, සංඛ්‍යා ලේඛන සහ වෙනත් තොරතුරු මත පදනම් වීමට වඩා, මගේ පෞද්ගලික අත්දැකීමක් බෙදාගන්නට මං කැමතියි. ළඟදී මං ලංකාවට ගිය…
ඝාතනයට ලක්වූ පාලක පක්ෂ දේශපාලඥයෙකුගේ පවුලේ සාමාජිකයන් ලංකාවේ දී තමන්ට යුක්තියක් ඉෂ්ට නොවෙන තැන ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත, ගියසතියේ යාම තුළ පැවති උත්ප‍්‍රාසය ඉතා පැහැදිළි ය. එය යම්තාක්…
එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සමුළුව වෙත ගෙන ඒමට යෝජිත ශ‍්‍රී ලංකාවට එරෙහි දෙවැනි යෝජනාවේ සැර සාර්ථක ලෙස බාල කිරීමට ඉන්දීය ආණ්ඩුව සමත්වී ඇති බව පෙනෙන්නට තිබේ. සඳුදා සභාගත කැරුණු සංශෝධිත එක්සත්…
‘එක කණ්ඩායමක වෛරය වෙනත් අයගේ වෛරයට තුඩුදිය හැකිය’ -අමාර්ත්‍යා සෙන් (‘වාදශීලී ඉන්දියානුවා’ කෘතියෙන්) ශ‍්‍රී ලංකාවේ මිථ්‍යා ප‍්‍රබන්ධය සහ ඉතිහාසය අතර මායිම් ඉර, භයානක ලෙස අනියතාකාර හැඩයක් ගනී. ලාංකීය දේශපාලනය තුළ ඒ ගොම්මන්…