Colombo, Democracy, Features, Governance, Human Rights, Identity, Politics and Governance, Religion and faith

මුස්ලිම් විරෝධයට එරෙහිව නැගෙන මුස්ලිම් චින්තනයේ දරිද්‍රතාව

අවුරුදු දහසකට අධික කාලයක් මුස්ලිම් ජනතාව ලංකාවේ වාසය කොට ඇත. ඔවුන්, කඳුරට දෙමළ ප‍්‍රජාව මෙන් විශේෂ හේතුවක් මත, විශේෂිත ආකාරයකින් ලංකාවට ගෙන්වා, පාලක සැලැස්මකට අනුව නිශ්චිත කාල වකවානුවක පදිංචි කැරැවූවන්ගෙන් පැවත එන…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance, Reconciliation

නපුරු යුගයක සිට විමුක්තියේ මො​හොතකට පෙර

ශ්‍රී ලංකාව තුළ නව විප්ලවාදී දේශපාලන සංවිධානායක් බිහිකිරීමට අප උත්සහ දැරුවේ ඇයිද යන්න කෙටියෙන් හෝ පැහැදිළි කිරීමක් සිදුකළ යුතුය යන්න මා හට හැගීගියේ මීට වසර ගණනාවකට ඉහතදී අප සිරගතව සිටි අවදියේදීය. එහි…

Democracy, Features, Human Rights, Matale, Politics and Governance, Reconciliation

මාතලේ සමූහ මිනීවළ: අවශ්‍ය කරන්නේ මැර-රාජ්‍යය ආම්බාන් කර ගැනීමයි.

මාතලේ සමූහ මිනීවළ ගැන ජනතා විමුක්ති පෙරමුණෙන් පළවෙන දැවෙන ප‍්‍රතිචාරය දැකීමෙන් මෙය ලිවීමට මාව උසිගැන්වුණි. 88, 89 කාලයේ අතුරුදහන් වී යැයි කියන අයවළුන්ගේ ඥාතින් කිහිප දෙනෙකුගේ ද සහභාගීත්වයෙන්, 2013 අපේ‍්‍රල් 10 වැනි…

Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Media and Communications, Peace and reconciliation, Politics and Governance

උතුරේ මර්ධනය | උදයන් පුවත්පත් කාර්යාලයට ගිනි තබයි.

ගිනි අවි රැගත් පිරිසක් අද(13) අලුයම 5.00 ට පමණ යාපනය,කස්තුර්යාර් වීදියේ පිහිටා ඇති උදයන් පුවත්පත් කාර්යාලයට ගිනි තැබූ බවත්, මෙම නාදුනන මැර සන්නද්ධ පිරිස පළමුව කාර්යාලයට පැමිණ එහි සිටි සේවකයන් පළවා හැර…

Colombo, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

අවුල “මචං” ගෙද? නැත !

වෙනස වූකලී එක දෙයකි, අභිවෘද්ධිය වූ කලී තවත්දෙයකි. වෙනස විද්‍යාත්මකය.අභිවෘද්ධිය ආචාධාර්මීය. – රසල් – අන්පොපියුලර් එසේස් බොහෝ දෙනෙක් බොදුබල සේනාව සහ එය මෙහයවන භික්ෂුව අරම්භයා බරපතල විවේචන එල්ල කරමින් සිටිති. ඇතමෙකුට හෙතම…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Politics and Governance, Religion and faith

වෛරි අපරාධ සිදු කිරීම ෆෝබියාවකි

(මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේ මොවුන්ට මානසිකව ප‍්‍රතිකාර කිරීමෙන් පමණකි.) [ෆැෂන් බග් ආයතනයට ගල් ගසන භික්ෂුවක්] පසුගියදා පැපිලියානේ පිහිටි මුස්ලිම් ජාතිකයන්ට අයත් යැයි සැලකෙන ව්‍යාපාරික ස්ථානයකට හෝ ස්ථාන කීපයකට, කුපිත වූ සිංහල…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

පාලකයන් කරන අනර්ථය..

‘‘සදාතනික යුද්ධයක පැටළුණු රාජ්‍යයක්… ජීවිතයේ සෑම පැත්තක්ම වසා පවතින හිංසනයක්… ධනපතියන් වැජඹෙන, දිළින්දන් විඳවන තත්වයක්: හොඳම දරුවන් අතහැර යන රටක්?’’ යූරි ඇව්නෙරි (කවුන්ටර් කරන්ට්ස්) [ Image Credit: Amal Jayasinghe | Agence France-Presse]…

Colombo, Democracy, Features, Governance, Human Security, International Relations

උතුරු කොරියාවේ ගෙරවිල්ල හෙවත් අමන ස්වංභක්ෂණය

යුද්ධය අවශ්‍ය වී ඇත්තේ කාටද? දිනෙන් දින දිග ගැස්සෙමින් පවතින කොරියානු අර්බුධය හමුවේ මුළු ලෝකයම බලාගෙන සිටින්නේ යලිත් මෙම රටවල් දෙක අතර බුහිසුනු යුද්ධයක් ඇති විය හැකි බවට අනුමාන කරමිනි. අර්බුධය ආරම්භ…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

කෝකටත් තෛලයක් වශයෙන් හමුදාකරණය

කෝකටත් තෛලයක් වශයෙන් හමුදාකරණය: පශ්චාත්-යුද කාලීන ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය සහ සංහිඳියාව ගැටුම්කාරීත්වයෙන් බැටකෑ ජනතාවකගේ ගර්වය, අභිවෘද්ධිය සහ අයිතීන් ආරක්ෂා කර දීම, දාසභාවය සහ සීමාන්තික පක්ෂපාතීත්වය සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමින් ලාංකීය ජීවිතයේ සෑම අංශයකම…

Democracy, Features, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance, War Crimes

“විමර්ශණය ස්වාධීන වීමට නම් එය ජාත්‍යන්තර එකක් විය යුතුම යි’’

“විමර්ශණය ස්වාධීන වීමට නම් එය ජාත්‍යන්තර එකක් විය යුතුම යි’’ – පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් ස්තුතියි, නියෝජ්‍ය කතානායක තුමනි, ගරු අභ්‍යන්තර කටයුතු අමාත්‍යතුමා සිය කතාව අවසන් කළේ මේ ප‍්‍රශ්නයත් සමඟ යි:…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

නො නවතින වධහිංසාවන් සහ දෙමළ සිරකරුවන්

[කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ඉල්ලා අස්කරගන්නා ලෙස එක්සත් රාජධානියෙන් ඉල්ලා සිටින මෙම වාර්තාව ශ්‍රී ලංකා රාජ්‍යයේ දරුණු මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව චෝදනා නගයි.] දෙමළ සිරකරුවන් වධහිංසාවට පත්කිරීම් ශ්‍රී ලංකාවේ බහුලව වැඩිවන…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

දහසක් විරෝධයන් ඇවිලූ ඒ මුහුණ

චෙන්නායි මීනම්බක්කම් ගුවන් තොටුපළේ සිට නගරයේ ටිඩෙල් උද්‍යානයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය වෙත රිය පදවමින් සිටින අතරතුර මගේ අවධානයට මුලින්ම හසු වූ යමක් වූයේ ගමන් මගෙහි දිගින් දිගටම දක්නට වූ පෝස්ටර් ය. කතාවට…

සිංහල, Colombo, Democracy, Featured Articles, Features, Governance, Human Rights, Peace and reconciliation

නියුරම්බර්ග් නුවර සිට කොළඹ දක්වා හඹා එන යුධ අපරාධ චෝදනා

ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිය තුළ ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන ලද යෝජනාවක්, අසල්වැසි ඉන්දියාවේ ද සහාය ඇතිව සම්මත වී තිබේ. මෙකී යෝජනාවේ මුහුණත තුළ කුමක්…

Democracy, Features, Governance, Human Rights, Jaffna, Politics and Governance

අප්‍රේල් නැඟිටීම | ”අදට හරියටම වසර 42 පෙර අද වැනි දිනක..”

අදට හරියටම වසර 42 පෙර අද වැනි දිනක තවත් සොයුරු කැලක් සමග මමත්, යාල්දේවී දුම්රියෙන් යාපනය බලා ගියෙමි. ඒ එවකට යාපනය හිර ගෙදර හිරකර සිටි අප සංවිධානයේ නායක රෝහණ විජේවීර නිදහස් කර…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Reconciliation, Religion and faith

අපේ ඉරණම් නිමේෂය

සෑම පරම්පරාවක්ම, ඊටම විශේෂිත වූ අභියෝගයන්ට මුහුණදෙතැ යි මම විශ්වාස කරමි: එහෙත් ඒවා අතරින් වඩාත් බරපතල සහ වඩාත් නිශ්චිත වන්නේ, සදාචාරය සහ ධෛර්යට අදාළ අභියෝගයන් ය. ඒ නිමේෂය යම් හෙයකින් අතහැරුණොත්, එම…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ෆැෂන්බග් ප්‍රහාරය:ගුටිකන එවුන් පාඩු විඳගෙන දඩබල්ලන් නිදහස් කිරීමේ ශිෂ්ඨාචාරය

අරුම පුදුම රටේ වෙන්නේ හරි අපූරැ දේය. බොදු බල හමුදාවෝ පන්සලකට රැස් වී කතිකා කොට ගන්ඨාර ගසා සෙනඟ රැස් කරවා ෆැෂන්බග් මුස්ලිම් වෙළද සැළකට පහර දෙති. ඒ අතර බෞද්ධ භික්ෂුන් බව පසුව…