බොදු බල බයිලා නොහොත් සාදු ජන රාව
දුනු ඊතල කැති තුවක්කු අතට ගනිල්ලා සිවුරු දාපු හමුදාවක් බඳව ගනිල්ලා අපි සිංහල වංශේ බව හිතට ගනිල්ලා බුද්ධාගම රැක ගන්නට බිලි දීපල්ලා සාදු සාදු සාදු මහන කරමු සාදු සාදු සාදු සාදු වැඩම…
දුනු ඊතල කැති තුවක්කු අතට ගනිල්ලා සිවුරු දාපු හමුදාවක් බඳව ගනිල්ලා අපි සිංහල වංශේ බව හිතට ගනිල්ලා බුද්ධාගම රැක ගන්නට බිලි දීපල්ලා සාදු සාදු සාදු මහන කරමු සාදු සාදු සාදු සාදු වැඩම…
‘ෂින්ඞ්ලර්ස් ලිස්ට්’ චිත‍්‍රපටියේ එම දර්ශනය මා තුළ තියුණු බලපෑමක් ඇති කොට තිබුණි. ඇත්තෙන්ම එය මට මතක තිබුණේ නැත. එහෙත්, අදාළ මොහොතක් එළඹෙන තෙක්, එය මගේ මොළේ තන්තු අතරේ අප‍්‍රකටව සහ නිද්‍රාගතව සැඟ…
මීට වසර පහකට පෙර, මියන්මාරය හමුදා ආඥාදායකත්වය යටතේ තවමත් පවතිද්දී, මගේ බටහිර ජාතික සහ චීන මිතුරන් මගෙන් නිතර ඇසූ ප‍්‍රශ්නයක් තිබුණි. එනම්, අවිහිංසාව පරම දේශනාව කරගත් බුද්ධාගම වැනි ආගමක් අදහන රටක මෙතරම්…
පදවිය වන රක්ෂිතයට අයත් හෙක්ටයාර 12,900 ක් (අක්කර 31,875 ක්) ඉවත් කර ජනතාව පදිංචි කිරීම සඳහා යැය කියමින් මහවැලි අධිකාරියට පැවරීමට අවශ්‍ය සැලැසුම් මේ වන විට සකස් කෙරෙමින් පවතී. කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම්…
තුන්මුල්ලේ පැවැත්වූ ඉටිපහන් සත්‍යක‍්‍රියාවේ මම නොසිටියෙමි. මන්ද යත්, මා සත්‍යක‍්‍රියාවන්ට සහභාගී නොවෙන බැවිනි. යම් හෙයකින් එවැන්නකට සහභාගී වෙතොත්, එය ලෝකයේ වෙනත් බොහෝ තැන්වල ජාතිවාදයට එරෙහි උද්ඝෝෂණ කෙරෙන්නා සේ, වමෙන් මෙහෙයවෙන(ලංකාවේදී නම් ජනතා…
‘‘දුෂණය කරන්නේ බලය නොව, භීතිය යි. බලය අහිමි වීමේ භීතිය, බලය දරන්නාව දූෂණය කරයි. බලයේ රැදුරු පීඩාව පිළිබඳ භීතිය, ඊට යටත් තැනැත්තාව දූෂණය කරයි.’’ (අවුන් සාන් සූ කී) රාජපක්ෂලාගේ ආශ්වර්යයේ මොහොත ගෙවී…
අවුරුදු දහසකට අධික කාලයක් මුස්ලිම් ජනතාව ලංකාවේ වාසය කොට ඇත. ඔවුන්, කඳුරට දෙමළ ප‍්‍රජාව මෙන් විශේෂ හේතුවක් මත, විශේෂිත ආකාරයකින් ලංකාවට ගෙන්වා, පාලක සැලැස්මකට අනුව නිශ්චිත කාල වකවානුවක පදිංචි කැරැවූවන්ගෙන් පැවත එන…
ශ්රී ලංකාව තුළ නව විප්ලවාදී දේශපාලන සංවිධානායක් බිහිකිරීමට අප උත්සහ දැරුවේ ඇයිද යන්න කෙටියෙන් හෝ පැහැදිළි කිරීමක් සිදුකළ යුතුය යන්න මා හට හැගීගියේ මීට වසර ගණනාවකට ඉහතදී අප සිරගතව සිටි අවදියේදීය. එහි…
මාතලේ සමූහ මිනීවළ ගැන ජනතා විමුක්ති පෙරමුණෙන් පළවෙන දැවෙන ප‍්‍රතිචාරය දැකීමෙන් මෙය ලිවීමට මාව උසිගැන්වුණි. 88, 89 කාලයේ අතුරුදහන් වී යැයි කියන අයවළුන්ගේ ඥාතින් කිහිප දෙනෙකුගේ ද සහභාගීත්වයෙන්, 2013 අපේ‍්‍රල් 10 වැනි…
ගිනි අවි රැගත් පිරිසක් අද(13) අලුයම 5.00 ට පමණ යාපනය,කස්තුර්යාර් වීදියේ පිහිටා ඇති උදයන් පුවත්පත් කාර්යාලයට ගිනි තැබූ බවත්, මෙම නාදුනන මැර සන්නද්ධ පිරිස පළමුව කාර්යාලයට පැමිණ එහි සිටි සේවකයන් පළවා හැර…
වෙනස වූකලී එක දෙයකි, අභිවෘද්ධිය වූ කලී තවත්දෙයකි. වෙනස විද්‍යාත්මකය.අභිවෘද්ධිය ආචාධාර්මීය. – රසල් – අන්පොපියුලර් එසේස් බොහෝ දෙනෙක් බොදුබල සේනාව සහ එය මෙහයවන භික්ෂුව අරම්භයා බරපතල විවේචන එල්ල කරමින් සිටිති. ඇතමෙකුට හෙතම…
(මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේ මොවුන්ට මානසිකව ප‍්‍රතිකාර කිරීමෙන් පමණකි.) [ෆැෂන් බග් ආයතනයට ගල් ගසන භික්ෂුවක්] පසුගියදා පැපිලියානේ පිහිටි මුස්ලිම් ජාතිකයන්ට අයත් යැයි සැලකෙන ව්‍යාපාරික ස්ථානයකට හෝ ස්ථාන කීපයකට, කුපිත වූ සිංහල…
‘‘සදාතනික යුද්ධයක පැටළුණු රාජ්‍යයක්… ජීවිතයේ සෑම පැත්තක්ම වසා පවතින හිංසනයක්… ධනපතියන් වැජඹෙන, දිළින්දන් විඳවන තත්වයක්: හොඳම දරුවන් අතහැර යන රටක්?’’ යූරි ඇව්නෙරි (කවුන්ටර් කරන්ට්ස්) [ Image Credit: Amal Jayasinghe | Agence France-Presse]…
[Cartoon Credit: www.ada.lk] [Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit: April 10, 2013]
යුද්ධය අවශ්‍ය වී ඇත්තේ කාටද? දිනෙන් දින දිග ගැස්සෙමින් පවතින කොරියානු අර්බුධය හමුවේ මුළු ලෝකයම බලාගෙන සිටින්නේ යලිත් මෙම රටවල් දෙක අතර බුහිසුනු යුද්ධයක් ඇති විය හැකි බවට අනුමාන කරමිනි. අර්බුධය ආරම්භ…
කෝකටත් තෛලයක් වශයෙන් හමුදාකරණය: පශ්චාත්-යුද කාලීන ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය සහ සංහිඳියාව ගැටුම්කාරීත්වයෙන් බැටකෑ ජනතාවකගේ ගර්වය, අභිවෘද්ධිය සහ අයිතීන් ආරක්ෂා කර දීම, දාසභාවය සහ සීමාන්තික පක්ෂපාතීත්වය සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමින් ලාංකීය ජීවිතයේ සෑම අංශයකම…
“විමර්ශණය ස්වාධීන වීමට නම් එය ජාත්‍යන්තර එකක් විය යුතුම යි’’ – පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් ස්තුතියි, නියෝජ්‍ය කතානායක තුමනි, ගරු අභ්‍යන්තර කටයුතු අමාත්‍යතුමා සිය කතාව අවසන් කළේ මේ ප‍්‍රශ්නයත් සමඟ යි:…