Author: Karapoththa
‘එයාල බලහත්කාරයෙන් හරි සාමය ආරක්ෂා කරන්න ඕන! එතකොට බොදු බල සේනාව?’
(බොදු බල සේනාවට එරෙහිව හැව්ලොක් පාරේ පැවති පළමු විරෝධතාව අවලංගු කිරීම කෙරෙහි පෞද්ගලිකව දක්වන ප‍්‍රතිචාරයකි) [නිහඬ විරෝධතාව පිළිබඳව නිව්ස් ෆස්ට් විකාශය කළ වීඩියෝවෙන් උපුටා ගත් ඡායාරූපයක්] එදා හැන්දෑවේ (2013 අපේ‍්‍රල් 12 වන…
ප‍්‍රතිගාමී ගමනක අවසාන ප‍්‍රත්‍යන්තය
‘‘භීතියේ වහලූන් වෙන මිනිස්සු, සිතන්නට බිය වෙති’’ ටොම් පේන් (මිනිස් අයිතිවාසිකම්) [Image Credit:tamilnewsnetwork] අගමැති රාජපක්ෂව 2005 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කළ අවස්ථාවේ ඔහු තමාගේ නමින් ‘මහින්ද චින්තනය’…
ජීවන වියදම් අර්බුදයේ සමාජ ආකෘතීන්
ශ‍්‍රී ලංකාවේ ජීවන වියදම සැබෑ ප‍්‍රශ්නයකි. එමෙන්ම බරපතල ප‍්‍රශ්නයකි. එසේ නොවන්නේ නම්, රටේ බහුතරයක් ජනතාව මෙතරම් ඒ ගැන මැසිවිලි නොකියනු ඇත. එසේම එවැනි ප‍්‍රශ්නයකට සරළ පිළිතුරු ලබා දීමට ආණ්ඩුවකට පුළුවන් කමක් ඇත්තේ…
[‘සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි’] සිවරාම් ඝාතනය කර වසර 8යි.
ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර පසුගිය 28දාට වසර 8ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා…
විපක්ෂ නායකත්වය යළිත් පරීක්ෂණයට
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ වෙනුවට වෙනත් නායකත්වයක් එම පක්ෂයෙන් සෙවීමේ දී, සාධාරණ පුරවැසියෙකු සැලකිල්ලට ගන්නා ප‍්‍රධාන කරුණු ගණනාවක් තිබේ. ඒවා, පක්ෂ සාමාජිකයා සලකන කරුණුවලට හැම විටකම සමාන වන්නේ නැත. පවතින…
සමූහ මිනී වළවල්: අපේ හැදියාව පෙන්වීමට නම්, මේ පුරුද්ද නතර කළ යුතුය
අප දන්නා පරිදි, පිළිගත් ක‍්‍රම දෙකකට ‘කියැවීම’ කෙරේ. එකක් වන්නේ, සාමාන්‍ය ක‍්‍රමයට, යම් වාක්‍යයක් පේළිය දිගේ කියැවීම යි. අනික වන්නේ, පේළි ‘අතරින්’ කියැවීම යි. නිල වාර්තා සහ ප‍්‍රකාශන මෙන්ම, සමකාලීන ශ‍්‍රී ලාංකීය…
සිංහල-බෞද්ධයන්, හමුදාවේ වියදම සහ දෙමළ ජනතාව
රටක් වශයෙන් රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ලංකාවේ ආණ්ඩුව දෙමළ ජනතාව දිනාගත යුතුව තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ ජනතාවගේ අනුමැතිය රාජ්‍යයකට තිබිය යුතුය. ජනතාව යනු, මොන තරම් විශාල වුවත්, රටේ…
උතුරේ ඉඩම් කොල්ලය – අපේ ඉඩම් නොදුන්නොත් ‘‘පණ උණත් අහිමි කරගන්න අපි සූදානම්’’
වලිකාමම් උතුර සහ දකුණේ ශී‍්‍ර හමුදා අවශ්‍යතා අනුව අක්කර 6,400 ඉඩම් අත්පත් කරන බව ඊයේ(23) පෝස්ටර් අලවා තිබූ අතර තුර වඩමරාච්චි නැගෙණහිර මරුදංකේනි ප‍්‍රදේශයේ තනි පුද්ගලයන්ට අයත් අක්කර 700ක් පමණ ඉඩම් කොටසක්…
ඉටිපන්දමක් අතින් ගත් විරෝධතාකරුවෙකුට ඇති ආරක්ෂාව කුමක් ද?
වෛරය, හාත්පස අරා සිටී. යෝනිසෝ මනසිකාරයේ එළි දැල්විය යුතු අවුරුදු සමය මැද්දේ එහි සපුරා ප‍්‍රතිවිරෝධය රජ කිරීම කණගාටුව දනවන විකාරයකි. සිංහල සහ දෙමළ අළුත් අවුරුදු සංගීත ප‍්‍රසංගයක් අවසානයේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ දෙමළ වතු…
මුග්ධ ජානය
‘‘අත්තනෝමතික ආණ්ඩු… සියල්ල අනුගමනය කරන්නේ එකම තර්කනයකි’’ උම්බෙර්තෝ ඉකෝ (ප‍්‍රාග් සුසානය) ආර්ථික හැලහැප්පිලි අස්සේ සංවර්ධනය පිළිබඳ දරා සිටි බලාපොරොත්තු කඩවීම්, සිංහල ජනයා අතරේ මහින්ද රාජපක්ෂට කලක් තිබූ යෝධ ජනප‍්‍රියත්වය තලා පොඩි කොට…
ශ‍්‍රී ලංකාවේ දෙමළ දේශපාලන සිරකරුවන්
අත්තනෝමතික ලෙස රඳවාගැනීම්, සිරගෙවල්වල තත්ත්වය, වවුනියා හිරගෙදර කෝළහාලය හා එහි ප‍්‍රතිවිපාක පිළිබව වාර්ථාව සාරාංශය දශක කිහිපයක් පුරා දෙමළ ඊළාම් කොටි සංවිධානය ට(LTTE) සම්බන්ධ යැයි අනුමාන දෙමළ දේශපාන සිරකරුවන්ව රජය විසින් සැලසුම්සහගත ලෙස…
කිරීම සහ කරගැනීම
“අපි සමහරක් දෙනා විශ්වාස කරනවා වෙනස් කරන්න පුළුවන් කියා, ඉන්පසු සමහර වෙලාවට අපි ඇහැරෙනවා ඉන් පස්සේ අපට තේරෙනවා අපි පරාජිතයි කියා” (හෙන්ට්‍රි බාතෙස් – ඩිටෑච්මන්ට්) මහින්ද රාජපක්ෂ තම ජෝතිර්වෙදියා දිනන වෙලාවක් දෙනතෙක්…
දවසේ කාටූන් | ජනයාට කරන්ට් වැදෙයි
[Cartoon Credit: www.dailymirror.lk]
උදයන් පුවත්පතට ගිනි තැබීම ‘ඇතුළේ වැඩක්’: රජයේ ප‍්‍රකාශක
පසු ගිය දා යාපනේ උදයන් පුවත්පත් කාර්යාලයට කඩාවැදුණු පිරිසක් එහි දේපළවලට ගිනි තබා විනාශ කළහ. සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ පුවත්පතට එල්ල කළ දෙවැනි ප‍්‍රහාරය මෙයයි. මීට පෙර සතියේ ඔවුන්ගේ…
විළිලැජ්ජා නැති රහස
සියයකට වඩා මිනිසුන්ගේ ඇටසැකිලි සොයාගැනීමේ සිද්ධිය කාලයක සිට මාධ්‍යයේ ප‍්‍රධාන මාතෘකාව වී ඇත. මේවා, ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල සමයේ ඝාතනයට ලක්වූවන් සඟවා දැමූ මිනී වළවල් බව දැන් පැහැදිළි යි. මනුෂ්‍යත්වයට එරෙහි…