ජිනීවා යෝජනාව: අභ්‍යන්තර රාව ප‍්‍රතිරාව
‘හේයි ජිනීවා! අපි දැන් මරන්නේ නෑ, අපි කනවා විතරමයි…කන කොට වල් ඌරො ලස්සනයි, කන කොට රටත් ලස්සනයි, …. පන්සල්වලට අරක්කු, රටටම පිරිත් පැන්, අපෙ දූපත අපට දෙන්න, අපි දැන් කනව විතරමයි.. අපි…
‘හේයි ජිනීවා! අපි දැන් මරන්නේ නෑ, අපි කනවා විතරමයි…කන කොට වල් ඌරො ලස්සනයි, කන කොට රටත් ලස්සනයි, …. පන්සල්වලට අරක්කු, රටටම පිරිත් පැන්, අපෙ දූපත අපට දෙන්න, අපි දැන් කනව විතරමයි.. අපි…
බුදුන් වහන්සේ පෙන්වාදුන් දාර්ශනික ගමන් මගේ යනවා වෙනුවට අද බෞද්ධකම යොදා ගන්නේ පටු අවස්ථාවාදය සඳහාය. එය භික්ෂු සමජායටත් ගිහි සමජයටත් දෙකටම පොදු වූ ප‍්‍රකාශයකි. ගිහි සමාජය පුරුද්දට පන්සල් යාම සිදුකරන නමුදු අවම…
මගේ නාමයෙන් නම් නොවේ: ආගමික අන්තවාදයට එරෙහිව ඔබේ නම ඇතුළත් කර, ප්‍රචණ්ඩත්වයට එරෙහි වන්න! සිදුවූයේ කුමක්ද? මීට සතියකට ඉහතදී බෞද්ධ භික්ෂූණ් වහන්සේලා ඇතුළු සිංහල ජාතිකයින් 2000කින් පමණ සමන්විත වූ මැර කණ්ඩායමක් දඹුල්ලේ…
පින්නවල අලි අනාථාගාරයෙන් 1994 වසරේ දී කෝට්ටේ රජමහා විහාරස්ථානයට ලබාදුන් ‘ලංකා’ නම් අලියා 2012 අපේ‍්‍රල් මස 13 වන දින අකුණු සැර වැදීමෙන් ඉංගිරිය, අක්කර විස්ස ප‍්‍රදේශයේ දී මිය ගිය බව බොහෝ ජනමාධ්‍යවල…
පසුගිය දා වනාතමුල්ල ප්‍ර දේශයේදී පුද්ගලයින් 33 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ ය. පසුව එම අත්අඩංගුවට ගැනීම් නීතිවිරෝධී යැයි පවසා අත්අඩංගුවට පත් වූවන්ගේ සමීපතමයින් විසින් සිය විරෝධය ඉදිරිපත්කරමින් උද්ඝෝෂණය කළ අතර…
කොළඹ පාතාලය සහ කුඩු ජාවාරම් පිිළිබඳව කලක් තිස්සේම මෙරට ජනමාධ්‍යයෙහි ප‍්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබේ. එහෙත් බොහෝ ජනමාධ්‍යවේදීන් ඒ පිළිබඳව වාර්තා හා ප‍්‍රවෘත්ති පළ කරනු ලබන්නේ පොලිසියෙන් ලබාදෙන තොරතුරු මත පමණක්…
පටු අදහස් නම් පවුරින් ලෝකය කෑලි කෑලි වලට කැඩී බිදී යන බව මහගම සේකරයන් කිවුවේ මීට අවුරුදු ගණනාවකට පෙරයි. ඒත් බුද්ධ ශ්‍රාවක වහන්සේලා විසින්ම පටු අදහස් පතුරුවනු ඇතැයි මහගම සේකරයන් කවදාවත් සිතන්නට…
කුමාර් ගුණරත්නම් සහ දිමුතු අට්ටිගල්ල යන පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායකයන් පැහැර ගෙන ගොස් මුදා හැරීම පිළිබඳ මතභේදය උත්සන්න වෙමින් පවතී. Pic by – globaltamilnews.ne ගෝඨාභය රාජපක්ෂ සහ ආඥාපති කරුණා වැඩි අවධානය යොමු…
ආගම අබිං බඳු බව වරක් කාල් මාක්ස් පැවසීය. නමුත් පශ්චාත් යුධ ලංකාවේ අපට නම් ආගම කසිප්පු බවට පත් වී ඇත. අබිං ගත් පුද්ගලයා හුදකලා චෛතිසිකයක හිඳිමින් අබිං මිහිරියාව විඳිනවා මිස ගෙවල් කඩන්නට,…
සොරකම් කරන ලද අද ව්‍යවහාරයෙන් නම් පැහැර ගන්නා ලද අළු පුහුල සොයා ගැමියෝ හතර අත විපරමක් දියත් කළහ. කොලූ ගැටව් දැළි අඟුරු වලින් ගම පුරා බිත්ති වල මෙවැනි පැහැර ගැනීම් ගැන දනන්…
තර්ක කොට ආරක්ෂා කරගත නොහැකි, බුද්ධිමත්ව සනාථ කළ නොහැකි, ශීලාචාර ලෙස යුක්ති සහගත කරගත නොහැකි, නපුරු සිදුවීම් වැල නොකැඩී යම් රටක සිදුවන විට, එම රට, එක විට විහිලූවක් ද, ඛේදවාචකයක් ද වන…
“……………..නිදහස තරම් මනුෂ්‍යයා අගය කරන මනුෂ්‍යයාට වුවමනා කරන’ තවත්’දෙයක්’ නැහැ. මිනිසුන් තමන්ගේ නිදහස වෙනුවෙන් ජීවිතය වුව ද පූජා කරන්නේ ඒනිසා. ඒත් මනුෂ්‍යත්වය අර්ථ දැක්වෙන්නේ නිදහසත් ඊට එරෙහිව තහනමත් සමගයි. මේ නිදහසේ සහ…
වහල් මෙහෙය නිත්‍යානුකූලව තිබූ අවධියේදී වහලා සැලකුණේ මනුෂ්‍යයකු ලෙස නොව වහල් හිමියාගේ දේපළක් ලෙසය. තමාට අයත් වහලාගේ හෝ වහලියගේ ශරීරය කැමැති ආකාරයට පාවිච්චි කිරීමට හෝ අපයෝජනය කිරීමට වහල් හිමියාට පරම අයිතිවාසිකමක් පැවතුණු…
[Photo by http://transcurrents.com] දිමුතු ආටිගල සහ ප්‍රේමකුමාර ගුණරත්නම් මරණයේ එළිපත්ත මතටම දක්කාගෙනගෙන යන ලදහ. එහි දෙදිනක් හිටිපියවර රඳවා තබන ලදහ. ඔවුන් අතීරණයේ මුහුණලා සිටියේ මරණය දෙසට බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් අවසන කිසියම්…
ලංකාව පිරී ඇති ආශ්චර්යය වී ඇත්තේ මිනිසුන් අතුරුදහන් වීමයි. ඇත්තෙන්ම යමකු අන්ත්‍රස්දහනය වීම ආශ්චර්යයකි. යමකු උන් ගමන් නොපෙනීයාම පුදුම උපදවන දෙයක් බව අමුතුවෙන් කිවය යුතු නැත. දේශප්‍රේමීන්ගේ ලංකාව මේ ආශ්චර්යෙන් සරු කෙන්…
]යාපනය කතෝලික රදගුරු වසමේ යුක්තිය හා සාමය පිළිබඳ කාර්යාංශය, මැල්කම් රංජිත් රදගුරුවෙත යවන ලද විවෘත ලිපිය.[ අතිගරු මැල්කම් රංජිත් කාදිනල් තුමා, අග්‍රරාජගුරුප්‍රසාදිතුමා, කොළඹ. අග්‍රරාජගුරුප්‍රසාදීන් වහන්ස, සභා නායකත්වය රෝමානු කතෝලික සභාවේ යාපනය රදගුරු…