දේශපාලනඥයන් නැතුව කුඩු බිස්නස් බෑ – අස්මී
කොළඹ පාතාලය සහ කුඩු ජාවාරම් පිිළිබඳව කලක් තිස්සේම මෙරට ජනමාධ්‍යයෙහි ප‍්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබේ. එහෙත් බොහෝ ජනමාධ්‍යවේදීන් ඒ පිළිබඳව වාර්තා හා ප‍්‍රවෘත්ති පළ කරනු ලබන්නේ පොලිසියෙන් ලබාදෙන තොරතුරු මත පමණක්…