#VIKALPA10 #YearInReview2018 විකල්ප මතක
iMAGE: VIKALPA “අදද හෙටද අපට අවශ්‍ය කරන්නේ යුධ බිම්, හමුදා බිම්, කඳවුරු,… ගොවි බිමි බවට පත්කර ගැනීමට අරගල කරන මාධ්‍යක් සහ මාධ්‍යවේදීන් මෙන්ම “තුවක්කු” වෙනුවට “ජීවිතය” සහ “මිනිසුන්” වෙනුවෙන් ලියන මාධ්‍ය සහ…
iMAGE: VIKALPA “අදද හෙටද අපට අවශ්‍ය කරන්නේ යුධ බිම්, හමුදා බිම්, කඳවුරු,… ගොවි බිමි බවට පත්කර ගැනීමට අරගල කරන මාධ්‍යක් සහ මාධ්‍යවේදීන් මෙන්ම “තුවක්කු” වෙනුවට “ජීවිතය” සහ “මිනිසුන්” වෙනුවෙන් ලියන මාධ්‍ය සහ…
iMAGE: VIKALPA ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය සහ සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේ ම සහජ ගරුත්වය හා අන්සතු කළනොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වන හෙයින් ද,මානව අයිතිවාසිකම් නොතැකීම හා අවඥාවට ලක්කිරීමේ…
ව්‍යවස්ථා විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පසුගිය ඔක්තෝම්බර් 26 වනදා සිට, ඒ අනුව රටේ නීතිය මායිම් නොකර, හිතේ නීතියෙන් පාලනය ගෙනයමින් සිටින මේ ජනපතිවරයාගේ ක්‍රියාකලාපයත්, සමරිසි ප්‍රජාවට එරෙහිව කළ ප්‍රකාශයට විරෝධය දැක්වීමක්…
iMAGE- Women & Media Collective ” අසික්කිත දේශපාලන කුමන්ත්‍රණ හෙළා දකිමු” අද දින කාන්තා සංවිධාන නියෝජනය කරමින් ක්‍රියාකාරිනියන් විශාල පිරිසක් ලිප්ටන් වටරවුම දක්වා පා ගමනින් පැමිණ විරෝධතාවක් දක්වා තිබුණේ අත්තොනොමතික බලයෙන් වැජඹී…
iMAGE: Vikalpa “අපිට කිසිම දේශපාලකයෙක් විශ්වාස කරන්න බෑ . ඔවුන් අපි වෙනුවෙන් කරපු දෙයක් නෑ.අපේ දරුවන්ට කරපු කිසිම දෙයක් නෑ. දැන් මේ පුදුමාකාර අරාජික තත්වයක් තියෙන්නේ. අපි දන නෑ කොයි ආණ්ඩුව ද…
[වසර 9ක් පැරණි ලිපියක් | මගේ නොවැම්බරය] ‛සිහින අත් හළ මිනිස් දිවිය, හිම මිදී ගල් වූ මුඩු බිමකැ’ යි ලැන්ග්ස්ටන් හියුස් කෙටි කවක ලීවේය. ඒ අනුව බොහෝ විට ජීවන මගෙහි තෝරාගැනීම් දෙකකි….
2018 අප්‍රේල් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයක් 2018 මාර්තු මස 7 වන දින ශ්‍රී ලංකා පාර්ලිම්න්තුවේදී සම්මත විය. එහි VIII කොටසේ එන…
iMAGE : The National ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 1 හිතවත් ජනාධිපති සිරිසේන, පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ගත් ඔබගේ තීරණය පිළිබඳව …
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් කැඳවීමේ නියෝගයට අදාළ තීන්දුව ඊයේ(13) උපරිමාධිකරණයේ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දෙනු ලැබීය. ජාතියේ අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පුළුල් කරමින් අගවිනිසුරු…
මීට දෙසතියකට පෙර, නිදහස ලැබීමෙන් පසු ප්‍රථමවරට ලංකාවේ අගමැතිවරයා ව්‍යවස්ථාවට පටහැනි ලෙස ඉවත් කර, තවත් අගමැතිවරයෙක් පත් කෙරුණි. නොවැම්බර් 9 වැනිදා, ලංකාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නීති විරෝධී නිවේදනයක් ගැසට් ගත කරමින්…
සංස්කාරක සටහන : පහත දැක්වෙන්නේ 1959 සිට රටට සේවය කර ඇති විශ‍්‍රාමික සිවිල් සේවකයෙකු වන ආචාර්ය දේවනේසන් නේසයියා විසින් යවන ලද විවෘත ලිපියකි. ඔහු, 2017 වර්ෂයේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජාතික ගෞරව…
රිලවෙකුට දැලිපිහියක් ලැබුණු විට ඔහු ආගිය අතේ එය හසුරුවන අතර තමන්ගේ නැට්ට කැපුනද තමන් අතෙහි ඇත්තේ දැලිපිහියක් බව ඌට නොවැටහේ. ඒ ආකාරයෙන්ම බේබදු සිහිනයක පසුවෙන නායකයෙකු රටක නීති සහ රටේ ජනතාව සමග…
iMage by: Time 2018 ඔක්තෝබර් 26 වන සිකුරාදා සන්ධ්‍යාවෙහි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නාට්‍යයක මෙන් විශ්මයජනක නිවේදන දෙකක් නිකුත් විය. එය සිදුවූයේ පහත පිළිවෙලිනි. (අ) එක්සත් ජනතා නිදහස් සංධානය රජයෙන් ඉවත්වීම පිළිබඳව වූ…
iMAGE: Vikalpa ඔබ මොන පැත්තේ හිටියත්, මේ දවස් වල පැති මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අත යටින් ලැබෙන මුදල් වල නියම වටිනාකම ගැන ඔබ නිකමටවත් හිතුවද? ඔබ කිසියම් පක්ෂයකින් ඔබේ මනාපය අනුව කතිරය ගසන…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවති ජනමහිමය රැස්වීමේදී කියා සිටියේ, තමන් ජනාධිපති වූයේ නම්, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීන්දුව හා සමාන තීන්දුවක් කිසිම ආකාරයකින් නොගන්නා බවයි. රාජපක්ෂ මහතාගේ කතාවේ…
iMAGE: Vikalpa ප්‍රජාතන්ත්‍රවාදය හා සමස්ත පුරවැසි අයිතියේ ගෞරවය වෙනුවෙන් අද දින ( 2018.11.104) පැවති සාමකාමී පුරවැසි විරෝධතාවය වෙනුවෙන් රටේ නන් දෙසින් පැමිණි පුරවැසියන්ගේ හඬ, විකල්ප කැමරාවේ සටහන් වූ ජායාරූප ඔස්සේ මෙම ලිනික් එක මත…
”එසේ තිබියදී, එම කාරණය පාර්ලිමේන්තුව තුළ නිරාකරණය කර නොගැනීමට අමතරව, ජනාධිපති සිරිසේන තවත් ව්‍යවස්ථා විරෝධී පියවරක් ගත්තේය. ඒ, පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙනි. පාර්ලිමේන්තුව තුළ වාද කොට ප‍්‍රශ්නය විසඳා ගැනීම වැළැක්වීමේ ප‍්‍රයත්නයට අමතරව, පිල්…