“ඇත්ත ආදරය මොකක් ද කියල මගෙන් අහන්න එපා! ඒක දැනෙන දෙයක්” – දැකල පුරුදු කෙනෙක්-
iMAGE: Dakala purudu Kenek (Strange Familiar) “දැකල පුරුදු කෙනෙක්” චිත්‍රපටිය දැන් සියල්ලට ම දැක ගත හැකි ය. සති කීපයකට ප්‍රථම තරංගනී සිනමා ශාලාවේ පැවත් වූ මාධ්‍ය ප්‍රදර්ශනය අවසන් වූ විට චිත්‍රපට අධ්‍යක්ෂ…