Abduction, Anuradhapura, Disappearances, Featured Articles, Governance, Life quips

[Video] ‘මයුරිව පැහැරගත් උන්ව හොයාපල්ලා‘

Image: Vikalpa අනුරාධපුරේ පදිංචි මයුරි ඉනෝකා ජයසේන නිව්න් දරැවන් දෙදෙනෙකුගේ මවක්. ඇය පසුගිය නොවැම්බර් 1වනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇස්, අත් බැද අතරමග දමා යනවා. ඇයට මේ බිහිසුනු සිදුවීමට මුහුණ දීමට…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

‘හෙල්පිං හම්බන්තොට’: හිටපු අගවිනිසුරු යුක්ති ධර්මය කෙළසද්දී නීතිඥයෝ බකංනිලා උන්හ

2005 දී තමාගෙන් නිවැරදි තීන්දුවක් නොලැබුණු බවට සහ එම ‘වරද’ වෙනුවෙන් තමා රටෙන් සමාට අයැදින බවට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පාපොච්චාරණය කළ බවක් මාධ්‍ය වාර්තා කෙළේය. ඔහු මේ සඳහන් කරන්නේ, සුනාමි…

Colombo, Featured Articles, Politics and Governance

හේතුඵලවාදී ව්‍යාජය

අවසානය සාධාරණීකරණ කිරීම සඳහා යමක් තිබේනම් ඒ සඳහා වූ ක්‍රමෝපායද අවසානයේදී සාධාරණීකරණය වන්නේය – ලියෝන් ට්‍රොස්කි ( දෙයාර් මොරාල්ස් ඇන්ඩ් අවර්ස් ) ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි තම පිවිතුරු…

Disappearances, Featured Articles, Hambantota, Human Rights, Human Security, Life quips, Politics and Governance

”ම්ලේච්ඡයින් අපව අරං ගියා…‘‘

‘‘1989 නොවැම්බර් 29 දා, මමත්, මගේ ස්වාමිපුරැෂයාත් මාමාඩලේ …ම්ලේච්ඡයින් විසින් අපි දෙන්නා අරගෙන ගියා. මගේ දරැවෝ තුන්දෙනා කෑ ගහද්දී තමයි අපිව අරගෙන ගියේ. අරගෙන ගිහිල්ලා කකුල් දෙකෙන් එල්ලලා මටත්, මගේ මහත්තයාටත් හොදටම තැලුවා….

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘NGO වලට ඔය තරම් බය ඇයි‘[Voice]

පසුගිය 27වනදා සීදූව, රද්දොලුවේ පැවති අතුරැදහන්වූවන් සිහිකිරීමේ වැඩසටහනට බාධා වන අයුරින් 25වන දින රාත්‍රියේ කිසියම් ‘නරැම‘ පිරිසක් විසින් එම සැමරැමෙහි සංවිධායකයන්ගේ සහ රාවය උපෙද්ශක කර්තෘ, වික්ටර් අයිවන් මහතා මෙන්ම අාචාර්ය නිමල්කා ප්‍රනාන්දු,…

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Mannar, Peace and reconciliation, Politics and Governance

‘මගේ ස්වාමිපුරැෂයා අතුරැදහන් කරේ ආරක්ෂක අංශය, CIDය..’

Image: Vikalpa ”මේ නලලේ තිලකය තියාගෙන, මගේ ස්වාමිපුරැෂයා කවදා හෝ එයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම ඉන්නේ. ඒ බලාපොරොත්තුව මට ඉෂ්ඨ කරගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. පහුගිය යුද්දෙ කාලේ සීඅයිඩී එක ඇවිල්ලා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Post-War

‘‘අද අම්මලාට අඬන්නවත් නිදහසක් නෑ‘‘

Image: Vikalpa ‘‘උතුරැ නැගෙණහිර තමන්ගේ දරැවෝ ගැන, මිනිස්සු ගැන හොයන අම්මලාගේ ධෛර්ය හීන කරන්න විවිධාකාරයේ බලපෑම්, මරණ සහතික බලහත්කාරයෙන් නිකුත් කිරීම් සහ තර්ජන පාවිච්චි කරමින් ඉන්නවා, ඔවුන්ගේ ධෛර්ය හීන කරලා ඒ උවමනාව…

Colombo, Development, Economy, Featured Articles, Politics and Governance

කොලේ වහල ගහපු අයවැයක්

Image Credit:colombopage මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් 2015 වසර සඳහා ගෙන ආ අයවැය මගින් උඩ සාක්කුවට 2200 ක් දා, පිටුපස්සෙ සාක්කු දෙකෙන්ම රු. 3783 ක් ගත්ත කොලේ වහල ගහපු අයවැයක් බවට වසන්ත සමරසිංහ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු යැයි කීම අපරාධයක් ද?

රූපවාහිනී විවාදයකට සහභාගී වීමේදී ඇති වූ සිද්ධියක් හේතුවෙන් තමාව ඝාතනය කිරීමේ සැලසුමක් ඇතැ යි, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක, ඔක්තෝබර් 19 වැනි දා බී.බී.සී. සිංහල සේවයට කියා සිටියේය. මේ කියන…

Arts and Theatre, Colombo, Culture, Featured Articles

හදවත් උගුල්ලා කුරුල්ලන් ඉගිල්ලවීම

80 දශකය අවසන් වන්නේ ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යයේ තවත් ඛේදනීය යුගයක මතකයන් ඉතිරි කරමින්. පරමාදර්ශි සමාජයක් වෙනුවෙන් ආයුධ අතට ගත් දකුණේ තරුණයින්ගේ කැරැල්ලේ දෙවන පරාජයත් සමග තරුණයින් දහස් ගණනකට මරණයත්, දහස් ගණනකට සිරගෙයත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මිනිසත්කම ඔස්සේ සුවපත් කිරීම: සාධාරණ සංහිඳියාව පිළිබඳ ආවර්ජනාවක්

Image: Vikalpa File(Killinochchi) සැඟවුණු ඉතිහාසය මෑතකදී යාපනයට ගොස් පැමිණි එක් හිතවතියක් එය තමා ගත කළ හොඳම නිවාඩුවක් වී යැයි මා සමග කීවාය. හෝටල් අනර්ඝයි. කෑමබීම ප‍්‍රණීතයි. නරඹන්නට තැන් එමටයි. පාරවල් ද ඉස්තරම්….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications, Peace and reconciliation, Politics and Governance

මාධ්‍යවේදීනට මරණ තර්ජන කරන ඊනියා “රට රැකගත් දේශප්‍රේමී බලකාය” බුද්ධි අංශයේ අතකොළුවකි

(ඡායාරෑපය, මාධ්‍යවේදීන් සදහා වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබු, කොළඹ ජානකී හෝටලයේ, පාලනාධිකාරයට තර්ජනය කරමින් එම හෝටලය ඉදිරිපිට දමාගොස් තිබූ තර්ජනාත්මක පෝස්ටරය) “රට රැකගත් දේශප්‍රේමී බලකාය” නමින් තමන් හඳුන්වාගන්නා කණ්ඩායමක් මෙරට ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය…

Colombo, Featured Articles, Human Rights, International Relations, Politics and Governance

ලංකාට ගැසූ කම්මුල් පහරක්

මා ආදරණීය ක‍්‍රිස්, මා මෙය ඔබට ලියන්ට හිතුවේ, රටේ කිහිප දෙනෙක් විතරක් දැනං හිටිය ඔබේ නම, පහුගිය දහ දොළොස් දොහේ හැම දාම වගේ අපේ පත්තර සිරස්තලවල දකින්ට ලැබුණු නිසා. ඇත්තෙන්ම එය මුළු…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance, Poverty

නව ලිබරල්වාදය සහ නූතනත්වයේ ඉරණම

දේශපාලනික වශයෙන් බළමුළු ගන්වන ලද කම්කරු පංතියක් විසින් පාලක ධනපති පංතිය පෙරලා දමා සමාජවාදී සමාජයක් ස්ථාපිත කරන තෙක්, බටහිර කාර්මික ධනවාදයට ආවේණික පරස්පරයන්හි අවසානක් ඇති කරගත හැකි වෙතැ යි කාල් මාක්ස් පෙර-දුටුවේ…

Colombo, Corruption, Democracy, Featured Articles, International Relations, Politics and Governance

කවුද මේ සජින් කියන්නේ, හැබෑටම? (2වන කොටස)

බැංකු ගිණුම සුද්ද කිරීම සජින් සඳහා පෙනී සිටි නීතිඥයා වුණේ ලක්ෂ්මන් රණසිංහ ය. දැන්, නොගෙවන ලද තවත් ණයක් ඉල්ලා සජින්ට විරුද්ධව හැටන් නැෂනල් බැංකුවත් තවත් නඩුවක් පවරා තිබුණි. එය කොළඹ සිවිල් අධිකරණයේ…

Colombo, Corruption, Featured Articles, Politics and Governance

කවුද මේ සජින් කියන්නේ, හැබෑටම?

Image Credit: businesstoday.lk (පළමු කොටස)VK බොහෝ විට කෙනෙකුව මැනෙන්නේ, එම පුද්ගලයා පවත්වන ඇසුරුකම් ආශ‍්‍රයෙනි. මහින්ද රාජපක්ෂ එහි දී වෙනස් නොවේ. දැනටමත්, අජිත් නිවාඞ් කබ්රාල් සමග පවත්වන ඇසුර ගැන බොහෝ දෙනා ජනාධිපතිවරයාව දැඩි…

Colombo, Culture, Democracy, Featured Articles, Literature, Post-War

අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම

සාහිත්‍ය මාසයේදී ලේඛකයන්ගේ ලේ රත්වන බව මීට වසර කිහිපයකට පෙර ප‍්‍රකාශ කරණ ලද්දේ ප‍්‍රවීණ ලේඛිකාවක් විසිනි. විචාරක මෙන් ම ජනතා සම්මානයෙන්ද පිදුම් ලත් ඇය එසේ ප‍්‍රකාශ කරන්නට යෙදුණේ සාහිත්‍ය සම්මාන අරබයා සමාජයේ…