සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

‘සත්‍ය මිස අන් යමක් පරාවර්තනය නොකරමි ‘ – රිචඩ් ද සොයිසා

”රිචඩ්ව මරපු එකට හේතුව විදිහට ප්‍රචලිත මතය තමයි, ඔහු 87-90 කාලයේ ජවිපෙට සම්බන්ධවෙලා හිටියා කියන එක. මම ඒ මතය පිළිගන්නෙ නැහැ. මට මේ අදහස පිළිගන්නට බැරි පෞද්ගලික කාරණයක් තියෙනවා. රිචඩ් ද සොයිසා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

”LLRC නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට රජයේ විශාල සුසමාදර්ශ වෙනසක් අවශ්‍ය යි.”

උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිෂන් සභා :LLRC වාර්තාව නිකුත් කිරීම සම්බන්ධව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය තම ස්වකීය මතය ඉදිරිපත් කරමින් වාර්තාවක් නිකුත් කර ඇත. විශේෂයෙන් එහි සඳහන් වන්නේ ‛‛ ..ශ්‍රී ලාංකීය රජයෙන් අප…

Featured Articles, Features, Galle

කන්නැලියත් තර්ජනයට

හැත්තෑව හා අසූව දශකයේ දී තුනී ලෑලි සංස්ථාවට දැව සැපැයීම සඳහා වෙන් කර දුන් කන්නැලිය වනාන්තරය ඉන් සිදු වූ දැවැන්ත විනාශයට අද වන විට ද කම්පිත ව සිටියි. කන්නැලිය වන සංකීර්ණයක් ලෙස…

සිංහල, Colombo, end of the War, Featured Articles, Features

ශ්‍රී ලංකාව තුළ වෙබ් අඩවි වාරණය: වාරණය වර්ධනය වන නැඹුරුවක් පිළිබඳ සටහනක්

සති අන්තයෙහි රාජ්‍ය තොරතුරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ, ‛ශ්‍රී ලංකාවට හෝ ශ්‍රී ලංකාවේ ජනතාවට අදාළ කවර හෝ අන්තර්ගතයක් දරා සිටින … ශ්‍රී ලංකාවේ සිට හෝ ලංකාවෙන් පිටත…

සිංහල, Colombo, Corruption, Democracy, Eastern Elections, Economic issues, Education, Gender, Governance, Health, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation, Stories from the silent, Transport

‛විකල්ප’, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කලාතුරකින් ආවරණයකරන සංවේදී ප්‍රවෘත්ති, විහිදුනු විවරණ ද සම්පාදනය කරයි’- මාධ්‍ය නිදහස පිළිබද වාර්තාවක් පවසයි.

ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබදව ඊයේ(17)නිකුත් කර ඇති වාර්තාවක් පෙන්වා දී ඇත්තේ ‛‛ ‛ග්‍රවුන්ඩ්වීව්ස්’ සහ ‛විකල්ප’ වැනි වෙබ් අඩවි, සංවේදී ප්‍රවෘත්ති මෙන් ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කලාතුරකින් ආවරණය කරන සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති පවා…

Colombo, end of the War, Featured Articles, Features

‛‛ජාතික ගැටළුව සම්බන්ධයෙන් ජවිපෙ අනුගමනයකළ ක්‍රියාමාර්ග අද බූමරංගයක් විදිහට ආපහු ඇවිල්ලා’’

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ තුළ මතුව ඇති අර්බුධකාරී තත්ත්වය සහ එහි දේශපාලනය පිළිබදව ජනතා විමුක්ති පෙරමුණෙහි හිටපු ලේකම්වරයෙකු වන ලයනල් බෝපගේ සමග ‘විකල්ප‘ පසුගිය දා පවත්වන ලද සාකච්ඡාවක සටහනක් මෙසේ…

සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Life quips

‛අද වමට වෙලා තියෙන්නෙ මහා ඇලෙක්සැන්ඩර්ට වුණු දේ ’

‛අද වමට වෙලා තියෙන්නෙ මහා ඇලෙක්සැන්ඩර්ට වුණු දේ ’ – [ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ] “අද මිනිස්සුන්ට විවේකයක් නැහැ. උදේ ඉඳලා රෑ වෙනකන් වැඩකරනවා. වැඩ කරලා ගෙදර ඇවිල්ලා වාඩි වුණාම දකින්නෙ…

සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security, Life quips, Media

‛නායකයෙක් යනු පෘෂ්ටිමත් මිනිහෙක් පමණද?’ – නායකත්ව පුහුණුවට සහභාගී වූ ශිෂ්‍ය ශිෂ්‍යයාවෝ ප්‍රශ්න කරති.

“සති තුනකින් නායකයෙක් බිහිකරන්න බැහැ. ඒක බොරු කතාවක්. ඒක සිදුවන දෙයක් නෙමෙයි. අනික් කාරණය තමයි නායකත්ව පුහුණුවෙදි අපිට හොඳට කෑම දුන්නා. එතුමා කිව්වෙ කෑම දීලා හොඳට පෘෂ්ටිමත් මිනිහෙක් බිහිකරන එකද දන්නෙ නැහැ….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛උතුරෙ ඡන්දෙ- පැරදුනාට, හරියනවද – ඔළු පැළුවට’’

පසුගිය ජූලි 29 දා උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ඥාණසුන්දරම් කුගනාදන්(59) මහතාට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පෑම සහ ඒ පිළිබඳ සිදුකරන පොලිස් පරීක්ෂණ කඩිනම් කිරීමට ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණයක් අද(02) දහවල් ලිප්ටන්…

Featured Articles, Features, Galle

මේ හැරෙන්නේ විනාශකාරී මාවතකටය…

රටක් සමාජයක් කාලයත් සමඟ ගමන් කිරීමේදී එම රටෙහි හෝ සමාජයේ හැරුම් ලක්ෂවලට ලඟාවීම කාලානුරූපව සිදුවේ.එහෙත් එහි බරපතල කාරණයක් වන්නේ එම හැරුම් ලක්ෂයේදී රට හෝ සමාජය ගමන් කරන දිශානතිය වැරදි මාවතකට යොමුවීමයි. එය…

සිංහල, Colombo, Health, Human Security, Life quips, Media

‛ආසනික්’ පිටිපස්සෙ තියෙන්නේ දේශපාලනයක් – ගාමිණී වියන්ගොඩ

නලීන් ද සිල්වා ඇතුළු පිරිසක් උතුරු මැද පළාතේ ජලයේ ආසනික් තියෙනවා කියලා ගෙනාපු ප්‍රවාදය විද්‍යාත්මකව ඉක්මණින්ම විසඳෙන්න පුළුවන්. නමුත් මේක මම දකින්නෙ ආසනික් ප්‍රශ්නයක් විදිහට විතරක් නෙමෙයි. මේක පිටිපස්සෙ තියෙනවා වෙන දේශපාලනයක්….

සිංහල, Democracy, Governance, Human Rights, Jaffna, Media

එජා වාර්තාවට එරෙහිව යාපනයේ වැසියන්ගෙන් බලෙන් අත්සන් ගනී.

එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාවට එරෙහිව අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ඊයේ (8) යාපනය නගරයේ සංවිධානය කර තිබූ අතර එහි දී දෙමළ ජනතාවගේ් පසු පස පන්නමින් ගොස් අත්සන් ලබාගෙන ඇති බව පසුගිය 09වනදා උදයන් පුවත්පත…