අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය: නව යුගයක් ද නැත් නම් තවත් හිස් පොරොන්දුවක් ද?
Image Credit: Amnesty International 2016 අගෝස්තු 11 දින ශ‍්‍රී ලංකාව තුළ අතීතයේ සිදු වූ අපයෝජනයන්ට ගොදුරු වූවන් සඳහා වැදගත් දිනයක් විය. ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බලාත්කාරී හා ස්වේච්ඡාමය නොවන අතුරුදන් වීම් හා ආගිය…