ගොනා ලවා ඇනගැනීම
සෑම පුද්ගලයෙකුම ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික කතාව හමුවේ වීරයෙක් හෝ වීරවරියක් වේ. මෙය සෑම අයෙකුටම පොදු කාරණයකි. ලංකාවේ විශේෂයෙන්ම පශ්චාත් යුධමය වටපිටාව හමුවේ මෙය වඩාත් පැහැදිලිව දක්නට ලැබුණු කාරණයක් වූ අතර බොහෝ…
සෑම පුද්ගලයෙකුම ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික කතාව හමුවේ වීරයෙක් හෝ වීරවරියක් වේ. මෙය සෑම අයෙකුටම පොදු කාරණයකි. ලංකාවේ විශේෂයෙන්ම පශ්චාත් යුධමය වටපිටාව හමුවේ මෙය වඩාත් පැහැදිලිව දක්නට ලැබුණු කාරණයක් වූ අතර බොහෝ…
ලංකාව නම් වූ භූමි භාගයේ සිදු වෙමින් පවතින දේශපාලනික හා සමාජ සංස්කෘතික අවක්‍රියා පිළිබඳව පිටතින් සිට බලන්නෙකු ලෙස සංවේදී කාරණා හා සිදුවීම් ඇතුලත වෙසෙන ප්‍රගතිශීලී කොටස් ලෙස පෙනී සිටින වාම ධාරාවේ ක්‍රියාකාරීන්ට…
ගත වූ දශක හයක කාලය තුළ තමන්ම හාරා ගත් ගැඹුරු වළෙන් ශ‍්‍රී ලංකාව ගොඩ එන්නේ කෙසේද යන්නත්, නිරතුරුව වර්ධනය වන අසාර ආර්ථික කාර්යසාධනය සහ සමාජය කැබලි වීම වළක්වාගත හැක්කේ කෙසේද යන්නත්, යමක්කමක්…
‘‘රැකි ප්‍රනාන්දු සහ ප්‍රවීන් පියතුමා අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව මර්දනය තීව්ර කිරීමක්‘‘ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ, ‘‘ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ…
යළිත් පොලිසිය වැඩ ඇරඹුවේය. ඒ ඊයේ(16) පෝය දිනයේදීය. මෙවර ඔවුන්ට තම පාදඩ ව්‍යාපෘතිය සාධාරනීකරණය කිරීම සඳහා සිදුවීමක් වී ඇත. ඒ ගසකට යට වී බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා මිය යාමය. එම කණගාටුදායක සිද්ධිය පොලිසියට…
ශ්රී ලංකාවේ ප්‍රධාන පෙලේ මානව හිමිකම් ආරක්ෂකයන් දෙදෙනෙක් වන රෑකී ප්‍රනාන්දු සහ පූජ්‍ය ප්‍රවීන් පියතුමන් කිලිනොච්චය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව srilankabrief වෙබ් අඩවිය වාර්තා කර සිටී. එම වාර්ථාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ…
අවුරුද්දක් පාසා, මැයි මාසයේ දී වෙසක් ගැනත්, දෙසැම්බර් මාසයේ දී නත්තල් ගැනත් ලියැවෙන ලිපි ලේඛනවලින් පුවත්පත් සඟරා ආදිය සැරසෙන්නා සේ, දැන් අවුරුදු ගණනාවක සිට මාර්තු මාසය ළං වන විට පුවත්පත් සහ විද්‍යුත්…
ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ 25වන සැසිවාරයේ පළමු දෙසතිය දැන් අවසන් ය. එලඹෙන සතිය කුණාටුවට පෙර එලඹෙන නිසළතාවය මෙන් මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ වැඩි හැළහැප්පීමක් නැතිව ගෙවී යනු ඇත….
ඇමරිකාව, එක්සත් රාජධානිය සහ තවත් රටවල් තුනක් විසින් මෙවර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ලබන ලංකාව පිළිබඳ යෝජනාව, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නක් බවත්, ලංකාවේ භෞමික අඛණ්ඩතාවට සහ ජනතා ස්වෛරීත්වයට…
Image | Screen Shot twitter.com/PresRajapaksa රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අද(12) දිනයේදී ඔහුගේ නිළ ටිවීටර් ගිණුම හරහා අන්තරාජාලය, අන්තර්ජාලය හා බැදි මාධ්‍ය ප්‍රචලිත කිරීමටත් ඒවා ලංකාව තුළ ව්‍යාප්ත කිරීමටත් ඔහුගේ ආණ්ඩුවේ ඇති කැපවීම ප්‍රදර්ශණය…
Image Credit:asianews ශ්රී ලංකාවේ වෙසෙන දෙමළ ජාතිකයන් රදගුරු රායප්පු ජෝසප් පියතුමාව හඳුන්වන්නේ, ‘‘මන්නාරමේ ඔස්කා රොමෙයිරෝ’’ යනුවෙනි. සිංහලයන් ඔහුව දන්නේ, ‘‘කොටියා’’ හෝ ‘‘කොටි රදගුරු’’ වශයෙනි. ධර්මවෛදික නීතිය පිළිබඳ රෝමයෙන් ආචාර්ය උපාධියක් ලබා ඇති…
Image Credit: timesofisrael එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් මාර්තු මස අගදී සම්මත කරගන්නට උත්සාහ කරන යෝජනාවේ මුල් කෙටුම්පත පසුගිය මාර්තු 2වැනිදා මානව හිමිකම් කවුන්සිල සාමාජික රටවල් අතර බෙදාහරිනු ලැබුවේ එහි…
මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා(war crime) ඉදිරියේ සාමාන්‍ය ජනතාව පවා යුද අපරාධ සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිබඳ විමසිලිමත් වෙති. එම නිසා ඒ පිළිබඳව සරලව සලකා…
මේ දිනවල ජීනිවා හී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාකච්ඡා වෙමින් පවතින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලින්ට එරෙහිව අදත්(10) කොළඹ පිහිිටි එක්සත් ජාතීන්ගේ, කොළඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය. [රණගල පොලිස් අධිකාරිවයා සහ සීලන් නැමැත්තා]…
Image for Hiru TV screen Shot රටේ ජනාධිපති ශ්‍රී මතාණන් කෙනෙකි. අති ගරු කෙනෙකි. සියළුම අවස්ථාවාදීන් මෙම නාමයන් සියල්ලගෙන්ම බලයේ සිටින කෙනා වාචික අල්ලසකට යටත් කර ගැනීමට සමත්ය. එය බලයේ සිටින්නාටද තම…
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 2014 මාර්තු සැසිවාරයේ සාකච්ජාවන්හි අවධානය යොමුවීමට නියමිතව තිබූ රටවල් අතර මුල් තැන තිබුනේ උතුරු කොරියාව, සිරියාව, මධ්‍යම අප්‍රිකානු ජන රජය සහ ශ්‍රී ලංකාව යනාදී රටවල් ය. එසේ නමුත්…