දවසේ කාටූන් | ‘Development Drive’
[Cartoon Credit: www.ada.lk] [Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit: April 10, 2013]
[Cartoon Credit: www.ada.lk] [Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit: April 10, 2013]
යුද්ධය අවශ්‍ය වී ඇත්තේ කාටද? දිනෙන් දින දිග ගැස්සෙමින් පවතින කොරියානු අර්බුධය හමුවේ මුළු ලෝකයම බලාගෙන සිටින්නේ යලිත් මෙම රටවල් දෙක අතර බුහිසුනු යුද්ධයක් ඇති විය හැකි බවට අනුමාන කරමිනි. අර්බුධය ආරම්භ…
[කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ඉල්ලා අස්කරගන්නා ලෙස එක්සත් රාජධානියෙන් ඉල්ලා සිටින මෙම වාර්තාව ශ්‍රී ලංකා රාජ්‍යයේ දරුණු මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව චෝදනා නගයි.] දෙමළ සිරකරුවන් වධහිංසාවට පත්කිරීම් ශ්‍රී ලංකාවේ බහුලව වැඩිවන…
[Cartoon Credit: www.ada.lk] [Cartoon Credit: Sudar Oli = April 09, 2013] [Cartoon Credit: www.dailymirror.lk
චෙන්නායි මීනම්බක්කම් ගුවන් තොටුපළේ සිට නගරයේ ටිඩෙල් උද්‍යානයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය වෙත රිය පදවමින් සිටින අතරතුර මගේ අවධානයට මුලින්ම හසු වූ යමක් වූයේ ගමන් මගෙහි දිගින් දිගටම දක්නට වූ පෝස්ටර් ය. කතාවට…
එකම දවසක, ‘ඬේලි මිරර්’ වෙබ් පුවත්පත වාර්තා කළ සිදුවීම් හතරක් මෙසේ ය: (1) මුස්ලිම් ජාතිකයන්ට අයත් යැයි කියන ‘ෆැෂන් බග්’ ඇතුළු පැපිලියානේ ව්‍යාපාරික ආයතන දෙකකට පසු ගිය සතියේ මහ දවල් පහරදුනි. විශාල…
1960 ගණන්වල ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රාණවත් විය. ප‍්‍රබල විය. බටහිරට වඳින පුදන ඉංග‍්‍රීසි පන්නයේ ජේත්තුකාර මහත්වරුන්ගේ කවයක් 56 ට පෙර කාලයේ ලංකාවේ ගොඩනැගී තිබුණි. 56 විප්ලවයෙන් පසු අපි නොබැඳි ජාතියක් බවට වීමු. එහෙත්,…
ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිය තුළ ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන ලද යෝජනාවක්, අසල්වැසි ඉන්දියාවේ ද සහාය ඇතිව සම්මත වී තිබේ. මෙකී යෝජනාවේ මුහුණත තුළ කුමක්…
සෑම පරම්පරාවක්ම, ඊටම විශේෂිත වූ අභියෝගයන්ට මුහුණදෙතැ යි මම විශ්වාස කරමි: එහෙත් ඒවා අතරින් වඩාත් බරපතල සහ වඩාත් නිශ්චිත වන්නේ, සදාචාරය සහ ධෛර්යට අදාළ අභියෝගයන් ය. ඒ නිමේෂය යම් හෙයකින් අතහැරුණොත්, එම…
අරුම පුදුම රටේ වෙන්නේ හරි අපූරැ දේය. බොදු බල හමුදාවෝ පන්සලකට රැස් වී කතිකා කොට ගන්ඨාර ගසා සෙනඟ රැස් කරවා ෆැෂන්බග් මුස්ලිම් වෙළද සැළකට පහර දෙති. ඒ අතර බෞද්ධ භික්ෂුන් බව පසුව…
කියුබානු විප්ලවයේ මාතාව ලෙස සැලකෙනුයේ මොන්කාඩා බැරැක්කයට එල්ල කරන ලද ප්‍රහාරයයි. එය ඉතාම පහසුවෙන් මර්ධනය කිරීමට බැටිස්ටා රජයට පහසු වූයේ ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් සැලසුම් කරන ලද ජූලි 26 ව්‍යාපාරය නමින් යුත් කුඩා…
‘‘ඔබ මොන තරම් ලොක්කෙකු වුවත්, කිසි දවසක එය ඔබට ප‍්‍රමාණවත් වන්නේ නැත. ඔබව පරිපූර්ණ කර ගැනීමට සහ ‘මං සුදනාවාදය’ සහ අන්තවාදය නැමති මාරක පාපයෙන් වැළැකී ඔබව පරිපූර්ණ කර ගැනීමට නම්, අනිකාගේ යමක්…
දැන් නම් ඉතින් කිසිම බෙහෙතක් අහන්නැති රෝගියෙකි ලංකාව යැයි නොසිතෙන්නේ ද. ලෙඩා මළත් බඩ ශුද්ධයි යන සතුටින් පමණක් ජීවත් වීමේ මළ ගෙය සංවිධානය කිරීමේ යුගය බවට මෙම කාලපර්ච්ඡෙදය පත්වෙමින් යන ලකුණු පෙන්නුම්…
පැපිලියාන ෆැෂන්බග් වෙළද ආයතනයට පහර දුන් ජාතිවාදී මැර කණ්ඩායමේ ප්‍රධානීන් වූ බෞද්ධ භික්ෂූන් ගේ ජායාරූප පහතින් පළවේ. මෙම ජායාරූප පෙළ ග්‍රවුන්ඩ් විව්s වෙබ් අඩවියේ ඊයේ උදෑසන පළ කරන ලදී. ඉහත පළවන ජායාරූපයෙන්…
ශ්රී ලංකාවේ වගවීම සහ සංහිදියාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කළ දිනට පසුදින ස්විස්ටර්ලන්තයේ දෙමළ සම්බන්ධිකරන කමිටුව ජිනීවාහිදී මහජන රැළියක් පැවැත් වූවා ය. එම රැළිය විශේෂයෙන්ම සංවිධානය කරන ලද්දේ මානව…
පසුගිය කොලම තුළ අප ලාංකික සමාජයේ දෙවන පංතියේ පුරවැසියන් පිළිබඳව අදහස් ප‍්‍රකාශ කළෙමි. දෙවැනි පංතිය ගැන කතා කරන විට හැඟවෙන්නේ පළමු පංතියක් සිටින බවය. එසේම හැඟවෙන්නේ මේ රටේ සිංහලයන් පළමු පංතියට අයත්…