Colombo
රිසානා..[දවසේ කාටූන්]
[Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit: Virakesari 11.01.2013]
මැරයින්ගේ බාධා සහ මහවැසි නොතකා විශාල ජනතාවක් දෝෂාභියෝගයට විරැද්ධව පාගමනට එක්වෙයි.[Video]
‘‘අද අලුත්කඩේට උදේපාන්දර ආවාහම අපි දැක්කේ මැරයො පොලු අරගෙන ආණ්ඩුවේ ආරක්ෂාව යටතේ සිවිල් ආරක්ෂක බලකාය සිවිල් විදිහට ඇදගෙන පහර දෙන්න බලාගෙන හිටියා. අපි ඒ වගේම දැක්කා ඒ හැමදෙනාටම රාජ්‍ය ආරක්ෂාව ලැබුනා.‘‘ යැයි…
රිසානා, ඔබේ කතාව අවසන්…..හෙට අපි…?
ඊයේ(09) උදෑසන සෞදි අරාබියේ ඩවාඩමි නගරයේදී රිසානා නෆීක්ව හිස ගසා මරා දැමූ පුවත අප වෙත ලැබුණි. අවුරුදු හතක් තිස්සේ එහා මෙහා විසී කරමින් තිබුණු, ඇගේ ජිවිතය එසේ අවසන් විය. මීට දින කිහිපයකට…
ව්‍යවස්ථාමය හිරවිල්ල දේශපාලනික පොල්ලෙන් ගසා කුඩුපට්ටම් කිරීම?
ජනවාරි 5 වැනි දා රෑ හසිත මඩවල, ඔහුගේ නිවෙස අසළ දී වෙඩි තබා ඝාතනය කෙරිණ. හිස්වැසුම්වලින් මුහුණු ආවරණය කරගෙන මෝටර් සයිකලයක ආ මිනීමරුවෝ ඔහුව ඝාතනය කර පළා ගියහ. මඩවල, විරුද්ධ පක්ෂ සාමාජිකයෙකුවත්,…
සංහිඳියාවේ සිට දෝෂාභියෝගය දක්වා: පුරවැසියාගේ සිට යටත්වැසියා දක්වා?
2012 වසරට අප අවතීර්ණ වෙද්දී විලාසිතා වචනය වුණේ සංහිඳියාව හෙවත්, අපේ පුරවැසියන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් වබෝධ කරගත් එහි සංකේත නාමය වූ, එල්.එල්.ආර්.සී.[LLRC] යන්නයි. ඒ වන විට මේ කියන ‘උගත් පාඩම් හා…
‘අධිරාජ්‍යවාදී බලවේග’ ඉදිරියේ අපේ ‘ජනතාවාදී’ පාලකයෝ
අපේ පාලකයන් තමන්ව හඳුන්වා ගන්නේ ජනතාවාදී පාලකයන් වශයෙනි. අධිකරණයේ ස්වාධීනත්වයට විරුද්ධව වේවා, වෙනත් ඕනෑම බලවේගයකට විරුද්ධව වේවා, තමන්ගේ ස්ථාවරය සනාථ කිරීම සඳහා මේ පාලකයෝ තමන්ගේ තෝම්ඹුවට ‘ජනතාවාදී’ සහතිකය අලවා ගනිති. ඊළඟට, තමන්ට…
ලසන්ත ඝාතනය කර වසර 04යි. ඝාතකයින් නිදැල්ලේ…?
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 4ක් ගත වේ. නමුත් මේ වසර හතරක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ. කොළඹ…
‘දෝෂාභියෝගය හකුලා ගනු..!‘ | දහස් ගණන් වීථි බසී[Photos/Video]
දෝෂාභියෝගය හකුලා ගන්නා ලෙසත්, දෝෂාභියෝගයෙන් නැති වන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් බව පවසමින් අද(07),ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා ජනතා ව්‍යාපාරය විසින් විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතාවය බොරැල්ල කැම්බල් පිටියේ සිට මරදාන හරහා හයිඞ් පිටියට පැමිණි අතර එම විරෝධතාවයට…
ගෑස්, දෝෂාභියෝගය සහ මහින්ද | දවසේ කාටූන්
[Cartoon Credit:Sudar-Oli-07.01.2013] [Cartoon Credit:Thinakkural-07.01.2013] [Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit: www.ada.lk]
2013: ආණ්ඩුවේ සහ විපක්ෂයේ අභියෝග
පොදු පෙරමුණු ආණ්ඩුව නොහොත් පාලක සන්ධානය 2013ට පියවර තබන්නේ උත්සන්න වීමට නියමිත අභ්‍යන්තර මෙන්ම බාහිර අර්බූද ගණනාවක් අබිමුවෙහි ය. එසේ නමුත් රාජපක්ෂ රිජීමය ඒ කිසිදු අර්බූදයක් නොසළකා ශ‍්‍රී ලංකාව සහමුලින්ම සිය ග‍්‍රහණයෙහි…
අනුර බණ්ඩාරනායකගේ තීන්දුව අදට වලංගු ද?
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ වර්තමාන විවාදය තුළ පවතින ඇතැම් දුර්මත නිසා, විවිධ ව්‍යකූලතා සහ ඇතැම් විකෘතීන් ද ඇති වෙමින් තිබෙන බවක් පෙනේ. පාර්ලිමේන්තුව තිබෙන්නේ නීතියට ඉහළින් ද? පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු නීතියට ඉහළින් සිටින…
දූෂණයට එරෙහිව උද්ඝෝෂණය කරන්නන්ට අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය යුක්ති සහගත කළ හැකි ද?
කුප‍්‍රකට ද්වේෂ සහගත උද්ඝෝෂකයෝ පිරිසක් රාජ්‍ය මාධ්‍යය තුළ දෝෂාභියෝගයට මහත් ප‍්‍රසිද්ධියක් ලබා දුන්හ. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය දූෂණයට එරෙහි සටනේ දී ගත් නිවැරදි පියවරක් බවත්, එවැනි දෝෂාභියෝගයක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට ආඩම්බර විය හැකි…
‘පුරවැසියාගේ යුතුකම වනුයේ කෲර පාලනයට එරෙහි වීමයි‘
[‘පුරවැසියාගේ යුතුකම වනුයේ කෲර පාලනයට එරෙහි වීමයි‘| නාසි ජර්මනියේ සුදු රෝස පුරාවෘත්තය(02)] | 2වන කොටස(මෙහි පළමු කොටස සදහා පිවිසෙන්න) ….එමෙන්ම විසම්මුතිය නාසි ජර්මනිය වලංගු නොවන බව ද ඔවුහු දැන සිටිය හ. විශේෂයෙන්…
දවසේ කාටූන්
[Cartoon Credit:/www.dailymirror.lk] [Cartoon Credit:www.ada.lk]
කාලෝ ෆොන්සේකා ඊසොප් නොවන්නේ කෙසේද යත්..
ඊසොප් වහලෙකි. උපදේශ කතාකාරයෙකි. හැම කතාවකදීම ඔහු ස්වාමියාට වඩා බුද්ධිමත් ය. බරසාර ය. ඒ හේතුව නිසාම, ස්වාමියා විසින් ඔහුව වහල් භාවයෙන් නිදහස් කරන ලදි. එය සිදුවුණේ මෙලෙස ලූ: මේ ස්වාමියා දවසක් කටගොන්නක්…