සුදු වෑන් වලින් ගෙන ගොස් දේශපාලන විද්‍යාව කියා දීම
සුදු වෑන් වලින් ඉස්සුවාට පසු සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව මෑතක් වන තුරු කිසිවෙකුට පැහැදිලි අදහසක් තිබුණේ නැත. බොහෝ අය සිතුවේ සුදු වෑන් වලින් ඉස්සුවාට පසු ඒ අය වාෂ්ප වෙනවා කියාය. මෑතකදි පෙරටුගාමී…
සුදු වෑන් වලින් ඉස්සුවාට පසු සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව මෑතක් වන තුරු කිසිවෙකුට පැහැදිලි අදහසක් තිබුණේ නැත. බොහෝ අය සිතුවේ සුදු වෑන් වලින් ඉස්සුවාට පසු ඒ අය වාෂ්ප වෙනවා කියාය. මෑතකදි පෙරටුගාමී…
“……………..නිදහස තරම් මනුෂ්‍යයා අගය කරන මනුෂ්‍යයාට වුවමනා කරන’ තවත්’දෙයක්’ නැහැ. මිනිසුන් තමන්ගේ නිදහස වෙනුවෙන් ජීවිතය වුව ද පූජා කරන්නේ ඒනිසා. ඒත් මනුෂ්‍යත්වය අර්ථ දැක්වෙන්නේ නිදහසත් ඊට එරෙහිව තහනමත් සමගයි. මේ නිදහසේ සහ…
වහල් මෙහෙය නිත්‍යානුකූලව තිබූ අවධියේදී වහලා සැලකුණේ මනුෂ්‍යයකු ලෙස නොව වහල් හිමියාගේ දේපළක් ලෙසය. තමාට අයත් වහලාගේ හෝ වහලියගේ ශරීරය කැමැති ආකාරයට පාවිච්චි කිරීමට හෝ අපයෝජනය කිරීමට වහල් හිමියාට පරම අයිතිවාසිකමක් පැවතුණු…
[Photo by http://transcurrents.com] දිමුතු ආටිගල සහ ප්‍රේමකුමාර ගුණරත්නම් මරණයේ එළිපත්ත මතටම දක්කාගෙනගෙන යන ලදහ. එහි දෙදිනක් හිටිපියවර රඳවා තබන ලදහ. ඔවුන් අතීරණයේ මුහුණලා සිටියේ මරණය දෙසට බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් අවසන කිසියම්…
ලංකාව පිරී ඇති ආශ්චර්යය වී ඇත්තේ මිනිසුන් අතුරුදහන් වීමයි. ඇත්තෙන්ම යමකු අන්ත්‍රස්දහනය වීම ආශ්චර්යයකි. යමකු උන් ගමන් නොපෙනීයාම පුදුම උපදවන දෙයක් බව අමුතුවෙන් කිවය යුතු නැත. දේශප්‍රේමීන්ගේ ලංකාව මේ ආශ්චර්යෙන් සරු කෙන්…
පසුගිය මාර්තු 23වනදා ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවරදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන එනු ලැබූ යෝජනාව සම්මත විය. එම ඇමරිකානු යෝජනාව සම්මත වීමටත් ප්‍රථම ලංකාව තුල මෙනම් ලංකාවෙන් පිටතද ලංකා ආණ්ඩුවේ කොටස්කරුවන් මෙන්ම විවිධ…
]යාපනය කතෝලික රදගුරු වසමේ යුක්තිය හා සාමය පිළිබඳ කාර්යාංශය, මැල්කම් රංජිත් රදගුරුවෙත යවන ලද විවෘත ලිපිය.[ අතිගරු මැල්කම් රංජිත් කාදිනල් තුමා, අග්‍රරාජගුරුප්‍රසාදිතුමා, කොළඹ. අග්‍රරාජගුරුප්‍රසාදීන් වහන්ස, සභා නායකත්වය රෝමානු කතෝලික සභාවේ යාපනය රදගුරු…
[පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්] 2012 ශ‍්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව පසුබිමෙහි මෙයට වසර 25කට පෙර මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම( UNCHR) ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාවත් එම යෝජනාවට හේතු සාධක වූ…
ජිනීවාවල මානව හිමිකම් කවුන්සිලයේ වහසි බස් දොඩවා, මිලියන ගණනක් වියදම් කර එහි ගොස් සිටි රාජපක්ෂ ආණ්ඩුවේ අදේශපාලනික රැළ ලංකාවට සේන්දු වී අදට හරියම දින 15කි. ‛‛අපේ රටේ කිසිදු මානව හිමිකමක් කිසිදිනක උල්ලංඝණය…
[Photo- Sampath] බුදුන්ගේ දේශය තුල එකල දේශප්‍රේමීන්ට තුන්ඩු කැබැල්ලකින් බොහෝ දේ කළ හැකි විය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බණ්ඩාර කොස්වත්ත ගමේ ජීවත් වූ ජේමිස් නමින් ගම් වැසියන් හැඳින්වූ සිහින් සිරුරකට හිමිකම් කියූ අප සටන්…
මනහර ‛වෝටර්ස් එජ්’ දර්ශනයට බාධා කළා වූ අහිංසකාරාමයේ ඡායාවක්වත් දියවන්නාවේ නැත. එබැවින් අද දියවන්නාව කොටි නොමැති ලංකාව මෙන් සෞන්දර්යයයෙන් ආඪ්‍යය. හංස බෝට්ටු වලින් සහ රුවල් ඔරු වලින් පිරි ජලතටාකය, සිනා කෙලි කවට…
පසුගිය දිනෙක කුර්දි ජාතික තරුණියක් ඉරාකයේ එක්තරා නගර චතුරශ්‍රයකදී මිය ගියේ වාර්ගික ඊරිසියාවෙන් පිරි, පිරිමි රොත්තකගේ පා පහරට සහ ගල් පහරට ලක්වෙමිනි. අන්‍ය ආගමික තරුණයෙක්ට ප්‍රේම කිරීම ඇයගේ මෙම ඉරණමට හේතුව විය….
[Photo by www.colombopage.com] රාවයේ 25 වැනි සංවත්සරය තුළින් වික්ටර් අයිවන් අපේක්ෂා කළ පරමාර්ථය නිරර්ථක එකක් බවත්, එවැනි පරමාර්ථයක ඔහු එල්බ සිටින්නේ මීට පෙර රාජ්‍ය පාලකයන් කෙරෙහි ඔහු තුළ නොතිබූ ප්‍රසාදයක් මහින්ද රාජපක්ෂ…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ”ශ්‍රී ලංකාවේ සතුරන් විසින් අටවා ඇති උගුල කුමක්ද? අප ඉන් ගැලවී ගත යුතු ය. යෝජනාව අවසානයක් නොවේ. එය ක්‍රියාදාමයක් ආරම්භ කරයි. එය විසින් බාහිර පරීක්ෂණයක් සහ මැදිහත්වීම සඳහා නිසැකවම…
මේක ලියන්න හිතුණේ 2012 මාර්තු 28 වෙනිදා දිවයින පුවත්පතේ මුල් පිටුවේ තිබුණු වාර්තාවක් දැකලයි. පසුගියදාක බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වූ සාගර සේනාරත්න මහතාව වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් පසුව…